අනෙද කියන්නෙ මච්න්. යාපනෙ උන් තම්න්ට උවමනා යුක්තිය ඉශ්ට කරගත්ත පොලිසියෙන් අකට්යුතුකම් වෙන්කොට පාරට බැහැල. එත් දකුනෙ මිනිස්සු කටවහන් ඉදලා එ මදිවට මිනිමරුවන්ගෙ ලොක්කට චන්දෙදිලා දැන් තම්යි මතක් වෙලා තියෙන්නෙ. මහිනදගෙ කාලෙ ඔක උනා නම් දක්කෙ නැහැ වගෙ ඉන්න්ව
එකෙනුත් වාසි ගන්න යනව.![]()
මුන් නහයෙන් අඬන්නේ නඩු තීන්දුව ආණ්ඩුවෙන් දීල වගේ

තමන් ගාව සාක්ෂි තියනවනම් ඉහල උසාවියේ නඩුවක් දාන එකනේ කරන්න ඕනේ එළකිරියේ ත්‍රෙඩ් දාල හරියන්නේ නෑනේ



