රහස් බෙහෙතක්

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    මෙතුමිය කිවා නේද රහස් බෙහෙතක් තියේ කියලා


    ඒ බෙහෙත තියෙන්නේ එයාගේ හැට්ටේ අස්සේ :love2:
    ඒක බොන්න එයාව රහසින් හම්බ වෙන්න ඕනීලු.:lol:
    ඔන්න පලයන් හොද චාන්ස් එකක් :rofl::yes:
     
    • Haha
    Reactions: ruwanwellarocker

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    මේ මනුස්සය දැන් ස්ක්‍රීන් එකේ නෑනේ....

    කතා කරල කිව්වද දන්නේ නෑ මේ නිකන් නෝන්ඩි වෙන වැඩ නොකර පැත්තකට වෙලා හිටු කියල
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,143
    113
    ඉතින් බං රහස් කියන්නෙ රහස්. ඒක පබ්ලික් කිව්වොත් මොකක්ද රහස. එයා හොදට රහස් රකින්න දන්නවා. 😊😊😊😊