රහස් සංවිධාන

Mafiapost

Member
Jan 26, 2015
52
26
0
Freemason ගැන අහල තියෙනවාද ?

ඇත්තටම Freemaosn ගැන හොයන්න පටන්තේ කුමන්ත්‍රන න්‍යායන් ගැන උනන්දුවක් ඇතිවුන කාලෙමයි ලෝකේ ගොඩක් රහස් සංවිධාන තියෙනව හැබැයි ඒවා රහස් හින්දම එ ගැන තියෙන්න කටකතා විතරයි Freemaosn කියන්නේත් එ්වගේ නමුත් එලිපිට තියෙන රහස් සංවිධානයක් මේ අය පිටතින් ඉන්නේ සමාජ සංවිධානයක් විදිහට හරියටම අර Lion club rotary club වගේ නමුත් ඇතුලෙන් තියෙන්නෙ වෙන කතාවක්

sqcomp08.gif


මේක තමයි ලෝකේ තියෙන පරනම සහෝදරත්ව සංවිධානය යුරෝපයේ අදුරුයුගය කාලයේ විශේෂයෙන්ම එන්ගන්තයේ එකාලේ පාලනය කරල තියෙන්නේ Tramplers knights කියල කන්ඩායමක් නැත්තමි කුරැස යුද්ධ කාරයෝ ( මතකද පරන රොබින් හුඩ් කතාවෙනත් රොබින්ල මෙහෙම සෙටි එකක් අල්ල ගන්නවා)මේකෙන් ගමිවල හිටපු අහින්ක මිනිස්සු ලක්ශ ගනන් ඝාතනය වුනා පන පිටින් පිලිස්සුවා මෙකට විරැද්ධව රාජ්‍ය ඇතුලන්ම මිනිස්සු හදාගත්ත සංවිධානයක් තමයි Freemason කියන්නේ ඇත්තටම freemason ආරමිබ වෙන්නෙ රහස් සංවිධානක් විදිහට

kt3.jpg


මේක තමයි ලෝක තියෙන ලොකුම නිර්ආගමික සංවිධානය ඇත්තටම secular වාදියෝ Tmplares knight නිසා මිනිසුන්ට කිතුදහම එපාවුනා එක නිසා ඔවුන් නිර්ආගමික වෙන්න තීරණය කරන්න ඇති කොහොම උනත් යටින් ඇහෙන කතා අනුව Freemason ලගේ අංක එකේ තියෙන සැලසුමි වලින් එකක් තමයි කිතුදහම ලෝකයෙන් අතුගාල දාන එක සහ ලෝකයෙන් අනිත් සියලු ආගමි විනාශ කර දැමිම

කොහාම උනත් තිරය පිටුපස කතාව මෙහෙමයි

නිර්ආගමික නමින් පෙනි සිටියත් ඔවුන් අභිචාර සහිත Wicca නමි සංකෘතිය අනුගමනය කරන බවයි කියවෙන්නේ ( අර රොබින් හුඩි කාතාවෙන් කැලැවැදිල ඉන්න පිරිස අදහන්නේ ගහක් වටේ කැරකි කැරකි අමුතු එකක් අර හර්න් ගෝනා තමයි උන්ගේ නියෝජිතයා කිසිම කෙනෙක් කිතුනු ාආගමේ වචනයක් වත් කියන්නේ නැ අර තඩියා ඇර ) Freemason ල අතර ඔවුන්ටම අවේනික වු විවිධ චාරිත්‍ර තියෙනවා ඔවුන් එවා Lodge වලදි සිදුකරණවා

mexico.masonic.lodge.room.op.jpg



ලෝකයේ ගොඩක් ප්‍රසිද්ධ අය Freemason ල ජේර්ජ් වොශන්ටන්ගේ පටන් ගත්තම ( ඇත්තම කිවුවොත් දස දහස් ගනනක් ඉන්නවා https://en.wikipedia.org/wiki/List_of_Freemasons_(A%E2%80%93D)

Freemason ල එකතුවෙන තැනට කියන්නෙ lodge නැත්තමි නිකේතනය කියල ලංකාවෙනමි කොලඔ කුරැනැගල නුවර එලිය වගේම දඹුල්ලෙත් තියෙනව එක ඇතුල හරියටම කිතුනු දේවස්තානයක් වගේමයි හැබැයි කුරැසයක් පෙන්නවත් නැ තියෙන්නේ ඔවුන්ගේ සංකේතය කවකටුව සහ මුලුමටිටම එ වගේම ගොඩකැ තැන්වල (ඇස සංකේතය කියෙනවා තියෙනවා)

si4f9a95a4.jpg


සංවිධනයට බදවගද්දි ඇස්දෙක බැදල බෙල්ලට තොන්ඩුවක් දාල ප්‍රතිඥාවක් දෙන්න ඔින මෙක අතිතයේ ඉදල එන සමිප්‍රධායක් සංවිධානයේ රහස් දිවි ඇතිතෙක් රකින බවටක් එසේ නොවුනහෝත් ඉන් ඇතිවන ඔනැම ප්‍රතිපලයකට මුහුද දිමට සුදානමි බවත් මින් කියවෙනවා

Freemason-initiation-3.jpg


ඇස

ඇස කියන්නේ ගොඩක් තැන්වල ශක්තිය පෙන්වන්න බාවිත කරන සංකේතයක් විශේහනේම ඇස කියන්නෙ සත්‍ය සංකේතවත් කරන දෙයක් ගොඩක් අය කියනව ඉලුමිනාටි සංවිධානයේ ප්‍රධෘනම පාර්ශව කරැව Freemason කියල නමුත් ඉලුමිනාටි කියන්නේ 100% තහුවරැකරගත් ප්‍රපංචයක් නොවන නිසා අපිට එක සමිපුර්ණයෙන් පිිලිගන්න බැ නමුත් Freemaosn කියන්නෙතේ Illuminati යටම වෙන්නත් පුලුවන්

Freemason_Postersmall.jpg


පහල පින්තර ටික බලන්න මෙි Freemaosn lodge එකක් ඇතුලේ රසහිගතව ගත්ත විඩියෝ සහ ෆොටෝ

maxresdefault.jpg


timthumb.php


maxresdefault.jpg


























 

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    යුරෝපෙට හම්බයෝ ගෙන්න ගන්න පාප්තුමා ඔය තරම් කැමති එහෙනම් මේක හින්දා තමයි