sira thread eka muchoo...athatame watinewa....ai ban anith untath bari agam welata jathinwelata banin Thread wenuweta me wage watina thread dande....supiri...keep it up saho![]()
ගයාන් ලක්මාල්;16243492 said:ස්තුතියි..
supiri machan
bump
ekenma...
+10
thanks for sharing!
TFS!
![]()
මේ කතාව දෙරණෙ හෙළවංශයෙ කිව්වෙ..
අපිට අතීතයේ තිබුණ තාක්ෂණය අපිට වඩා ඇමරිකන් කාරයො දන්නව ලු.. සුද්ද ඒ කාලෙ මෙහේ තිබුණ පොත් ලොකු නැව් 3ක් පටවගෙන ගියා ලු.. එකක් ගිළුන ලු.. ඉතුරු ඒවගෙන් පොඩ්ඩක් අදටත් London කෞතුකාගාරයට ගියොත් බලාගන්න පුළුවන්.. අනිත් ඒව ආගිය අතක් නෑ... ඒ වගේ ම දැනට ලංකාවෙ සුරක්ශිතව නිධන් ගත කරල තියෙන පොතුත් තියෙනව ලු.. මේ පොත් එක පුද්ගලයෙක් කියවනව නම් ඔක්කොම කියවන්න අවුරුදු 500ක් වත් යයි ලු.. මේ කතාව පැත්තකට දාමුකො...
මේකයි මේ පින්තූරෙ තියෙන යානෙට තියෙන සම්භන්ධය.. මේ යානාව හදල තියෙන්නෙ රසදිය බලයෙන් ධාවනය වෙන්න ලු.. මේක හදල තියෙන්නෙ දඬු මොණරෙ තාක්ශනයට. රසදිය ඉන්ධන ශක්තියට හරවන්න (වායු ගෝලයෙන් පිට අභ්යාවකාශයෙදි ) මන්තර බලය ඕන උනා වෙනව ලු.. ඒත් එයාලට ඒ දේවල් හරියට උච්චාරනය කරන්න බැරි උනා ලු.. අඩුම තරමෙ පහත වායු ගෝලයෙදි වත් හරියට සාර්තක කරගන්න බැරි උනා ලු.. පස්සෙ අපි කවුරුවත් දන්නෙ නැති, අපි ගනන් ගන්නැති ලෝකෙ කොහෙවත් නැති ලංකාවෙ තියෙන භූ පිහිටීම යොදාගන්න ආව ලු.. ලෝකෙ අඩුම ගුරුත්වාකර්ශණ බලය තියෙන ලංකවෙ දකුණු මුහුදු තීරයට ඇවිල්ල මෙහේ ඒ ටික කරන්න try කලා ලු. එයාල තේරුම් ගත්ත ලු මේ දේ යම්කිසි සමාධියකට පත් වෙලා කරන්න ඕන දෙයක් කියල අතැරදාල ගිහිල්ල ලු.. මේ කතාව ඇහුවාම අපේ රටේම ඉන්න සමහර අයට රිදෙන අයත් ඉන්නව.. කමක් නෑ.. මේ ගැන හොයන්න ආස අය ගොඩක් ඉන්නව ඕන තරම්..
