රහුමාන් ගේ ඉස්ලාමය
කට්ටිට දන්නවා ඇතිනේ ඒ.ආර්.රහුමාන් ගැන.මොහු උපන්නේ මදුරාසියෙ හින්දු පවුලකට දාවයි.මුල් නම දිලිප් කුමාර්.ඉස්ලාමය වැළඳ ගන්නේ 1989දී.ඒ තනියෙම නෙමෙයි මුළු පවුලම ඉස්ලාම් වෙනවා(අම්මා ඉස්ලාම්).මොකක්ද හේතුව? තමන්ගේ සහෝදරිය මරණාසන්නව සිටියදී අල්ලා දෙවියන් යාච්ඥා කල නිසා ඇයගේ ජීවිතය බේරුණු බව විශ්වාස කර ඉස්ලාමය වැළඳගෙන තිබේ.
"කීපදෙනෙකුගේ අන්තවාදී ක්‍රියාවන් නිසා මෙහි ඇති දිව්‍යමය විශ්වාසයේ ප්‍රභාව වසං කරන්න ඉඩ දෙන්න හොඳ නෑ."
"අපි එකතු වෙන්න ඕනේ.සටන් කරන්න ඕනේ.අන්තවාදී කොටස්වලින් ශුද්ධ වූ ඉස්ලාමය නිදහස් කරගන්න ඕනේ."
"නබීතුමා ඉස්ලාමය පතුරවන්න සිය අසිපත භාවිතා කලේ නැහැ.එතුමා ඉස්ලාමය ජනතාව අතරට ගෙන ගියේ සුචරිතය,සදාචාරය,ගුණවත්කම හා සිල්වත්කම ධර්මිෂ්ඨ බව සහ අන්‍යයන්ට ගරු කිරීම කියන නිරවද්‍ය අංගවලින්.අදටත් ඒක වෙන්න ඕනේ ඒ විදියටමයි."

මිනිහා ඉස්ලාමය ගැන කියන දේවල්....
"ඉස්ලාමය කියන්නේ සාමයේ ආගමයි.සහජීවනය,ආදරය,අන්‍ය මත ඉවසීම,නූතත්වය එහි තිබෙනවා."
සහජීවනය
"කීපදෙනෙකුගේ අන්තවාදී ක්‍රියාවන් නිසා මෙහි ඇති දිව්‍යමය විශ්වාසයේ ප්‍රභාව වසං කරන්න ඉඩ දෙන්න හොඳ නෑ."
ආදරය
"අපි එකතු වෙන්න ඕනේ.සටන් කරන්න ඕනේ.අන්තවාදී කොටස්වලින් ශුද්ධ වූ ඉස්ලාමය නිදහස් කරගන්න ඕනේ."
මෙන්න හොඳම හරිය.මූ හරියට විහිළු කරන්න දන්නවානේ.
"නබීතුමා ඉස්ලාමය පතුරවන්න සිය අසිපත භාවිතා කලේ නැහැ.එතුමා ඉස්ලාමය ජනතාව අතරට ගෙන ගියේ සුචරිතය,සදාචාරය,ගුණවත්කම හා සිල්වත්කම ධර්මිෂ්ඨ බව සහ අන්‍යයන්ට ගරු කිරීම කියන නිරවද්‍ය අංගවලින්.අදටත් ඒක වෙන්න ඕනේ ඒ විදියටමයි."
ලස්සන සුරංගනා කතාවක් නේද? උඹට මැවිලා පේනවද අරාබියේ පුරා ඇවිද යමින් අවිහිංසාවෙන් යුක්තව ඉස්ලාමය දේශනා කරන නබියව? ඇටමාලයක් බෙල්ලේ දාගෙන සමාධි සුවයෙන් කල්ගෙවන බ්‍රහ්මචාරී නබී ව? 