ර්‍ීශ්‍රීලංකා විදේශ සේවය

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ර්‍ීශ්‍රීලංකා විදේශ සේවය

    ශ්‍රී ලංකාවේ විදේශ සේව‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශාඛා සමිතියක් බවට පත්ව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.
    ඔහු ඒ බව සඳහන් කළේ, විදේශ සේවය සඳහා අනුයුක්ත කර ඇති දේශපාලන ඥාති, හිතමිත්‍රාදීන්ගේ නම් ද හෙළි කරමිනි.
    එම නම් පහත දැක්වේ.
    1. සරත් කෝන්ගහගේ – තානාපති ජර්මනිය
    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයෙකු ලෙස කලක් කටයුතු කළේ ය.

    2. නාවලගේ බැනට් කුරේ – තානාපති ඉතාලිය
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොලොන්නාව හිටපු සංවිධායකවරයෙකි.

    4. ගාමිණී රාජපක්ෂ – තානාපති ජෝර්දානය
    එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයෙකි. පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්විය.

    5. එච්.ආර්. පියසිරි – තානාපති මියන්මාරය
    එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයෙකි. පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්විය.

    6. බුද්ධි ආතාවුද – තානාපති නෙදර්ලන්තය
    ඇමති ආතාවුද සෙනෙවිරත්නගේ පුතා

    7. උදයංග වීරතුංග – තානාපති රුසියාව
    ??ගේ ඥාතියෙකි.

    8. ජාලිය වික්‍රමසූරිය – තානාපති අමෙරිකා එක්සත් ජනපදය
    ??ගේ ඥාතියෙකි.

    9. ඩික්සන් දෑළ – මහ කොමසාරිස් මාලදිවයින
    දළදා මලිගාවේ බස්නායක නිලමේ ප්‍රදීප් නිලංග දෑළගේ පියා

    10. A.S.P. ලියනගේ – තානාපති නයිජීරියාව
    දේපොළ වෙළඳාම්කරුවෙකි.

    11. ඕෂධී අලහප්පෙරුම – තානාපති ස්වීඩනය
    ඇමති ඩලස් අලහප්පෙරුමගේ බාල සොහොයුරා

    12. භාරතී විජේරත්න – තානාපතිනි තුර්කිය
    හිටපු ඇමති මනෝ විජේරත්නගේ බිරිඳ

    13. ආචාර්ය ඉවෝන් අමරසිංහ – තානාපති වියට්නාමය
    ??ගේ සමීපතම මිතුරෙකි.

    14. ශ්‍රීමාල් වික්‍රමසිංහ – නියෝජ්‍ය ප්‍රධානී වියානා
    ?? මැතිතුමියගේ සොහොයුරා

    15. වරුණ ඈපාසිංහ – වොෂිංටන් තානාපති කාර්යාලය
    රජයේ උපදේශකවරයෙකුගේ පුතෙකි.

    16. කරුණාරත්න පරණවිතාන – කොන්සල් ජනරල් කැනඩා‍ව
    රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකි. මැතිවරණයකට ඉදිරිපත් වී පරාජයට පත්වූවෙකි.

    17. ඩබ්ලිව්.කේ.එස්. දිසානායක – පළමු ලේකම් අබුඩාබි
    ?? ඥාතියෙකි.

    18. ලලිත් යූ. ගමගේ – ඉන්දුනීසියානු තානාපති කාර්යාලය
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනඥයෙකි.

    19. එච්.එන්.බී. රත්නායක – දෙවන ලේකම් රුසියාව
    අමාත්‍ය සී.බී. රත්නායකගේ පුතා

    20. ලයනල් ප්‍රේමසිරි – නියෝජ්‍ය මහ ලේකම් කැනඩාව
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල හිටපු සංවිධායකවරයෙකි.

    21. හර්ෂණ හේරත් – දෙවන ලේකම් සිංගප්පූරුව
    සබරගමුව මහ ඇමති මහීපාල හේරත්ගේ පුතා

    22. චමිත්‍රි රඹුක්වැල්ල – දෙවන ලේකම් නිව්යෝර්ක්
    අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය

    23. මුතූ පද්මකුමාර – දෙවන ලේකම් ලන්ඩන්
    ලේක්හවුස් සභාපති බන්දුල පද්මකුමාරගේ දියණිය

    24. වෛද්‍ය කෝටින් වෛද්‍යරත්න – ලන්ඩන් මහ කොමසාරිස් කාර්යාලය
    ?ගේ බිරිඳ

    25. ජේ.එම්. බණ්ඩාර – දෙවන ලේකම් කුවේට්
    26. ඩික්සන් ජේ. පෙරේරා – කොන්සල් ජනරල් නේපාලය
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම්

    27. එම්.අයි. කුඩුකේවත්ත – පළමු ලේකම් බීජිං
    ජනාධිපති ආරක්ෂක අංශ ප්‍රධානියාගේ දියණිය

    28. රත්න රණවීර – දෙවන ලේකම් කැන්බරා
    ජනාධිපති අතිරේක ලේකම්වරයාගේ දියණිය



     

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    z_p-15-First-Lady.jpg
    ASP මට නම් ඔය ප*යව දිරවන්නෙම නැ :angry: ... උගේ දුවත් මෙලෝ රහක් නැ :P
     
    Last edited:

    Al_Nujum

    Member
    Aug 3, 2014
    260
    30
    0
    كوكب الأرض
    thanata sudusu pudgalayek yodawanna one. me aya kohama thanapathi katauyuthu karanawada danne naha. honda diplomatic relationship ekak nathi nisai ada ape ratata me wage thathwayak udawela thiyenne. lankawe purawasiyanta on arrival visa dena ratawal angili walin ganan karanna puluwan. lankawata wada palleha mattame thiyena ratawalwalata thiyena piliganima ada lankawata nathi wela thiyenne honda diplomatic relationship ekak lankawata nathi nisa. me thathwaya venas viya yuthuwi. thaanapathi katayuthu sandaha sudusu aya witharak thanapathi wadakatayuthu sandaha rata yawanna one.
     

    Similar threads