කට්ටිය දන්නවා ඇති රාගම ඉස්පිරිතාලේ කියන්නේ ලෙඩෙක් ගියොත් ගොඩක් දුරට බඩු පැකට් වෙන්න සම්භාවිතාවක් තියෙන ඉහල තැනක්...ඒ හා සමාන තවත් තැනක් තමා කළුබෝවිල ඉසිපිරිතාලේ...
දන්න කියන එකෙක්ට යන්න දෙන්න එපා..!!!
මම දන්න තරමට මේ ඉස්පිරිතාල වල ගොඩක් වැඩ කරන්නේ S 3 දාලා පිට රට ගිහින් ඉගෙන ගෙන ආපු සල්ලි තියෙන පවුල් වල උදවිය තමා ඩොක්ටර්ස් ලා විදියට වැඩ කරන්නේ...
මූලිකව කියන්න ඕනේ S3 දාලා රට (චීනෙර් / බන්ග්ලාදේශ) ගිහින් ආපු ඩොකා වෙනයි... රියල් A3 දාලා කොළඹ/ පේරා/ ජපුර / රාගම / ගාල්ල ඩොකා වෙනයි... අහසට පොළව වගේ බන්.....
මම දැකපු දෙයක් කියන්නම්.. දැන් ඔය සල්ලි කාර පවුල් වල එවුන් ඩොකා වෙලා එනවා නේද රට ගිහින්... උන්ගේ දැනුම වෙනයි...
දන්න කියන කෙනෙට ඕවයේ යවන්න එපා!!!
පව් අසරණ ලෙඩ්ඩු...
------ Post added on Jul 5, 2023 at 9:04 PM