රාගම ත්‍රීරෝද රථ මාෆියාව

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    රාගම ත්‍රීරෝද රථ මාෆියාව

    සමස්තයක් ලෙස රාගම නගරය තුළ ක්‍රියාත්මක වන ත්‍රීරෝද රථ පදවන්නන් බහුතරයක් අතරින් රාගම දුම්රිය පල ඉදිරිපිට රාත්‍රී කාලයේ සිටින අය ඉතා අශෝභන හැසිරීම් රටවක් දක්වන පිරිසකි. පසුගිය දිනක (2017-02-21 දින රාත්‍රී 9.30 පමණ) දුම්රිය පලේ සිට හෘද රෝග තත්ත්වයක් මත හදිසියේම රෝහල් ගත කිරීමට වයෝවෘද්ධ අයෙකු වෙනත් කිසිම වාහනක් ඉදිරිපත් නොවු බැවින් ඒ අසලින් ගමන්කල මීටර සවිකල ත්‍රීරෝද රථයකට නංවා ගත් පසු එතනට කඩා වැදුනු රාගම දුම්රිය පල ඉදිරිපිට ත්‍රීරෝද රථ ගාලේ රියදුරෙකු එම රෝගියා හට හා එම රෝගියා නංවාගත් ත්‍රීරෝද රථ රියදුරාට පහර දීමට තැත්කල අතර ත්‍රීරෝද රථයටත් හානි සිදු කළේය. අසභ්‍ය වචනයෙන් බැණ වැදෙමින් ඉතා නිර්ලජ්ජිත පහත් ආකාරයෙන් අශෝබන ලෙස හැසුරුනු මෙවැනි පුද්ගයන් මෙම ප්‍රදේශයටම මහත් කැලළකි. ඉතා ඉහළ ගාස්තු අයකරමින් බලහත්කාරයෙන් මගීන් හසුරුවාගැනීමට තැත් කරනුයේ මීටර් සවිකල රථ වලින් නියමිත ගාස්තුව පැහැදිලි වන නිසා බව නොකිවමනාය. කාලයක් තිස්සේ කරගෙන යනු ලබන මෙම බලහත්කාරකම නවත්වා ඉතා දුර බැහැර සිට රාගම රෝහල් කරා පැමිණෙන රෝගීන් මෙන්ම සිද්ධස්තාන වන්දනාමාන කර ගැනීමට පැමිණෙන බැතිමතුන් හටද වන මානසික පීඩාව වලක්වාගන්නට කිසිවෙකුත් ඉදිරිපත් නොවන්නේ මන්ද යන්න ගැටලුවකි. රටේ වගකිව යුත්තන්ගේ දැස් ඇරේවා.
     
    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    Not only ragama. Oka hamathanama ohomai. Raaata meter kadila okkogema. kalakanni widiyata salli hambu karanne. minissunge asaranakamin prayojan ganna kalakanni. ekane okunta kawadawath hariyane natte.
     
    • Like
    Reactions: barath dpriye

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    hema thenama ohomai. ara Kandy wala tourist kenek daa gaththa kiyala park eke ekek avilla 3wheel ekaata pollakin gahana video ekak elakiri ekema daala thibba. video karala thibbe sudda.
    thava mama dakka Pelawatta junction eke lady kenek daa ganna giyapu 3wheel ekakata park eke un sadda daala elawanava. Itz everywhere
     
    • Like
    Reactions: barath dpriye
    Oct 13, 2016
    2,675
    276
    0
    Not only ragama. Oka hamathanama ohomai. Raaata meter kadila okkogema. kalakanni widiyata salli hambu karanne. minissunge asaranakamin prayojan ganna kalakanni. ekane okunta kawadawath hariyane natte.

    ඔව් බන්. ඕකුන් නම් ජරාම ජාතියක්. :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගොඩක් තැන් වල ඔය සීන් එක තියෙනවා.. ගොඩක් උන් ළග හයර් (රු. 100 ට අඩු) යන්නෙ නැහැ. බැහැ කියල කියනවා. හදිස්සියකට වුනත් යන්නෙ නැහැ. මම දවසක් ත්‍රීවීල් එකකට නැගලත් අහවල් තැන කිව්වම යන්නෙ නැහැ බහින්න කිව්වා ඒ රියදුරු මහතා... ඒ මහත්තුරු හරිම ලොකු සීන් එකෙන් ඉන්නෙ. ඒ වගේ වෙලාවට පාරෙ යන මීටර් ටැක්සියක් නතර කරාම ඒ මීටර් ඩයල් එකට අර මහත්තුරු කුනුහරපෙන් බනිනවා.. ඒ කියන්නේ මීටර් ටැක්සි වලින් හයර් යෑම නරක වැඩක්... අසභ්‍ය වැඩක් වගේ.. අර මහත්තුරු හන්දියෙ ත්‍රීවීල් එක තියන් ඉන්නෙ හයර් යන්න නෙමෙයි.. හයර් යෑම ඒ මහත්තුරුන්ගෙ තත්ත්වෙට හොද මදි. විශේෂයෙන්ම පොඩි පොඩි හයර් යෑම..

    මට හැමදාම කොහෙ හරි ගිහින් කොට්ටාවෙන් බැහැල බංගලාවත්තට යන්න ඒ ක්‍ි.මී. 2 පයින් යන්නම වෙනවා.. මේ කොට්ටාවෙ ත්‍රීවිල් මහත්තුරු ඒ හයර් යන්නෙ නැහැ. රු. 80 ක හයර් එකක් යෑම ඒ මහත්තුරුන්ට මදි කමක්. ඉතින් ඒ මහත්තුරුන්ගේ මෑණියන් සිහි කරගෙන මම පයින් යනවා...
     
    janish05656

    Well-known member
  • බහුතරයක් ත්‍රීවීල් උන්ගේ ජීවිතේ හැමදාම පාරටම වෙලා, මුලු ජීවිතීම බ0කොලොත් වෙලා තියෙන්නේ ඔය කරන වැඩ නිසා තහම්යි බන්. කොහොම, කොච්චර හම්බකලත් උන් අනාත වෙලා ඉන්නේ...
     
    blue_in_rio

    Well-known member
  • ගොඩක් තැන් වල ඔය සීන් එක තියෙනවා.. ගොඩක් උන් ළග හයර් (රු. 100 ට අඩු) යන්නෙ නැහැ. බැහැ කියල කියනවා. හදිස්සියකට වුනත් යන්නෙ නැහැ. මම දවසක් ත්‍රීවීල් එකකට නැගලත් අහවල් තැන කිව්වම යන්නෙ නැහැ බහින්න කිව්වා ඒ රියදුරු මහතා... ඒ මහත්තුරු හරිම ලොකු සීන් එකෙන් ඉන්නෙ. ඒ වගේ වෙලාවට පාරෙ යන මීටර් ටැක්සියක් නතර කරාම ඒ මීටර් ඩයල් එකට අර මහත්තුරු කුනුහරපෙන් බනිනවා.. ඒ කියන්නේ මීටර් ටැක්සි වලින් හයර් යෑම නරක වැඩක්... අසභ්‍ය වැඩක් වගේ.. අර මහත්තුරු හන්දියෙ ත්‍රීවීල් එක තියන් ඉන්නෙ හයර් යන්න නෙමෙයි.. හයර් යෑම ඒ මහත්තුරුන්ගෙ තත්ත්වෙට හොද මදි. විශේෂයෙන්ම පොඩි පොඩි හයර් යෑම..

    මට හැමදාම කොහෙ හරි ගිහින් කොට්ටාවෙන් බැහැල බංගලාවත්තට යන්න ඒ ක්‍ි.මී. 2 පයින් යන්නම වෙනවා.. මේ කොට්ටාවෙ ත්‍රීවිල් මහත්තුරු ඒ හයර් යන්නෙ නැහැ. රු. 80 ක හයර් එකක් යෑම ඒ මහත්තුරුන්ට මදි කමක්. ඉතින් ඒ මහත්තුරුන්ගේ මෑණියන් සිහි කරගෙන මම පයින් යනවා...

    උබට කියන්න බන්, දවසක් මම අර ධර්මපාල මාවතේ තියෙන NDB එක ළඟින්, පාරේ යන ත්‍රීවිල් එකකට කතා කරලා නැග්ගා ටවුන් හෝල් පැත්තට යන්න.එතන පාරෙන් එහා පැත්තේ සෙට් එකක් ඉන්නවා ත්‍රීවිල් තියාගෙන.(අර නුග ගහක්ද කොහෙද තියෙන්නේ, අන්න ඒක යට )උන් ටික ඉස්සෙල්ලම මම නැඟපු ත්‍රීවිල් එකේ පොරට බැන්නා.ඌ ගනන් ගන්නේ නැතුව ගිය නිසා, ගල් ගෙඩියකින් කෙලලා ඇරියා කියහන්කෝ ත්‍රීවිල් එකට.හරියට වැදුනා නම් මටයි හොස්පිට්ල් යන්න වෙන්නේ.ඇඟ කූල් වෙලා ගියා යකෝ.මට ඔහොම සීන් එකක් උනාමයි. :baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබට කියන්න බන්, දවසක් මම අර ධර්මපාල මාවතේ තියෙන NDB එක ළඟින්, පාරේ යන ත්‍රීවිල් එකකට කතා කරලා නැග්ගා ටවුන් හෝල් පැත්තට යන්න.එතන පාරෙන් එහා පැත්තේ සෙට් එකක් ඉන්නවා ත්‍රීවිල් තියාගෙන.(අර නුග ගහක්ද කොහෙද තියෙන්නේ, අන්න ඒක යට )උන් ටික ඉස්සෙල්ලම මම නැඟපු ත්‍රීවිල් එකේ පොරට බැන්නා.ඌ ගනන් ගන්නේ නැතුව ගිය නිසා, ගල් ගෙඩියකින් කෙලලා ඇරියා කියහන්කෝ ත්‍රීවිල් එකට.හරියට වැදුනා නම් මටයි හොස්පිට්ල් යන්න වෙන්නේ.ඇඟ කූල් වෙලා ගියා යකෝ.මට ඔහොම සීන් එකක් උනාමයි. :baffled::baffled:

    එහෙම නොවුනේ අපේ අවාසනාවට බ්‍රෝ.. එහෙම නොවුන නිසානෙ බ්‍රෝ වගේ එකෙක් අපේ කරුමෙට අපේ අතරම ඉන්නේ මිතුරු වෙසින්...:sorry::sorry:
     
    blue_in_rio

    Well-known member
  • එහෙම නොවුනේ අපේ අවාසනාවට බ්‍රෝ.. එහෙම නොවුන නිසානෙ බ්‍රෝ වගේ එකෙක් අපේ කරුමෙට අපේ අතරම ඉන්නේ මිතුරු වෙසින්...:sorry::sorry:

    ඔබගේ මෑණියන්දෑ සුවෙන් සිටීද සොයුර ? :angry::angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔබගේ මෑණියන්දෑ සුවෙන් සිටීද සොයුර ? :angry::angry:

    ok-meme
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    Ragama paththe aya innawanam me adala aya aduraganna udawu karanna. eka loku deyak. mokada me prashneta muhuna dunnu aya dura bahara....