රාගම

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    රාගම දුම්රිය කැබ් රිය අනතුරින් සිව් දෙනකු මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

    තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කැර ඇත.

    මිය ගිය සිව්දෙනා අතර කාන්තාවක ද සිටින බව පොලිසිය කියයි.

    batuwath-aeccidant-131.jpg

    batuwath-aeccidant-25.jpg

    batuwath-aeccidant-221.jpg

    batuwath-aeccidant-8.jpg
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,817
    3,851
    113
    Delaware
    ඔය අලුත් ඒවා ගැන මොන කතාද මම දැක්ක එක දවසක් ගම්පහ පොලිසියේ තියනවා
    මිට්සුබිෂි ජීප් එකක් ට්‍රේන් එකක වැදිලා
    කොහොම වැදුනද දන් නැ ඉස්සරහ වැදිලා තියෙන්නේ එන්ජිම පිටිපස්සේ සීට් තියන හරියේ තිබබෙ
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    Cab ekak kochchiye wedilada kochchiya cab eke wedilada ban? Gate eka wahala tiyeddi dalada.. Scene eka mokadda.. :sorry:

    Gate ekak nedda? Hmm :(

    yako para b alala danna epaye........ oya 1min hadisiye wipakaya tama itin. niwansuwa lebewa...

    news වල කිවුව හැටියට ඔතන gate එකක් නෑ වගේ...වාහනේ රේල් පාරට ඔන්න මෙන්න තියලා නවත්තලා තිබිල.ට්‍රේන් එක එද්දි කොහොමත් වාහනේ ඇමිණෙන ගානෙ ලු තිබුනෙ...එහෙම නොවෙන්න කියල ට්‍රේන් එක එන්න කලින් රේල් පාර පාස් කරන්න කියල ටක් ගාලා ඇදලා යන්න හදද්දී හැප්පුනා කියල එහෙ ගමේ කෙනෙක් කිවුවා පෙන්නුවා news වලට..පස්සෙ ඉන්න ඕන එකෙක් ගේ හැප්පෙන්න කියල ඕක ඔහොම්ම reverse කලා නම් හරි.ඔය වෙලාවට කලබලේ තමා ඔක්කොටම මුල..දැන්වත් gates දැම්මොත් හොඳා
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    news වල කිවුව හැටියට ඔතන gate එකක් නෑ වගේ...වාහනේ රේල් පාරට ඔන්න මෙන්න තියලා නවත්තලා තිබිල.ට්‍රේන් එක එද්දි කොහොමත් වාහනේ ඇමිණෙන ගානෙ ලු තිබුනෙ...එහෙම නොවෙන්න කියල ට්‍රේන් එක එන්න කලින් රේල් පාර පාස් කරන්න කියල ටක් ගාලා ඇදලා යන්න හදද්දී හැප්පුනා කියල එහෙ ගමේ කෙනෙක් කිවුවා පෙන්නුවා news වලට..පස්සෙ ඉන්න ඕන එකෙක් ගේ හැප්පෙන්න කියල ඕක ඔහොම්ම reverse කලා නම් හරි.ඔය වෙලාවට කලබලේ තමා ඔක්කොටම මුල..දැන්වත් gates දැම්මොත් හොඳා

    Reverse karanna tibbe.. pitipasse ekata one nam lakshayak padu wei.. aparade gon wedak karala tiyenne.. oya welawata bayatai, magnetic case nisa wahane ithin natarawenna tiyena idath wedi.