'ස්පා' එකට පැන කතුන් තුනක් දූෂණය කර පැන්න පී.සී. අල්ලයි

topkollek

Well-known member
  • May 22, 2014
    44,181
    1
    58,551
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බොරැල්ල සම්බාහන ආයතනයකට බලහත්කාරයෙන් ඇතුළු වී කළමනාකරු සහ එහි සේවය කරන කාන්තාවන් සිව් දෙනකු බිය ගන්වා කාන්තාවන් තිදෙනකු දූෂණයට ලක්කර පලායමින් සිටි කොස්තාපල්වරුන් දෙදෙනාගෙන් එක් අයෙකු ඉහළ මහලින් ඇද වැටී තුවාල ලබා සිටියදී අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්යාංශ මූලස්ථානයේ සේවය කරන කොස්තාපල්වරයෙකි

    අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරයා පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කරයි

    පලා ගොස් ඇත්තේ පොලිස් සේවයෙන් ඉවත් කර ඇති කොස්තාපල්වරයෙකි

    බොරැල්ල පොලිසිය සහ කොළඹ දකුණාාස අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පවත්වයි

    hirunews

    දැන් මේක සෙල්ලමක් වුනා 😀

    image.png
    😀
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,728
    75,884

    උන්ට ආරක්ශාව දෙන්නෙ පැනලා යයි කියලා බන්, අනික අත පය කඩාගත්තට පස්සෙ රිමාන්ඩ් දාල බෙහෙත් කරන්න බෑනේ.

    ගෙවල් පැත්තෙ කපල් වලට රූම්ස් දෙන එකා "මීයෝ අල්ලන්න" ගිහින් සිවිලිම කඩාගෙන කපල් එකක් උඩට වැටිලා hospital admit කලා පහුගිය ටිකේ. 🥴 🥴