Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
🎓✨ A Better Plan Can Make a Big Difference!
Tmadhusanka
Updated:
Yesterday at 5:03 PM
Microsoft Project 2021 & All Versions Available!
hrdilshan
Updated:
Yesterday at 2:43 PM
Microsoft Visio 2021 & All Versions Available!
hrdilshan
Updated:
Yesterday at 2:42 PM
Christmas Elf Doll
anil1961
Updated:
Nov 22, 2026
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
රාගය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං. මේ ගැන ගොඩක් හිතල තියෙනව මමත්. හිතල විතරක් නෙමෙයි දැනිල තියෙනව මේක ඇවිල්ල පිච්චීමක් කියල.

නමුත් මෙහෙම දෙයක් තියෙනව. "මොනාම හරි බලන්න ඕනෙල කරන්න ඕනෙ, අහන්න ඕනෙ..." මේ සේරම රාගයට අදාලයි තමයි. හැබැයි මෙතන අපි වැඩිය හිතන් නැති දෙයක් සිද්ධ වෙනව. ඒ තමයි "පුරුද්ද". සමහර දේවල් ටික කලක් යද්දි එපා වෙන ගතියක් එනව. හැබැයි ඒ ඇත්තටම එපා වෙලා නෙමෙයි. තාවකාලිකව තෙහෙට්ටුවට පත්වීමක් විතරයි. හිතටත් මහන්සි දැනෙන වෙලාවක් එනව. හිතම අපිට ඒත්තු ගන්නනව දැන් ඇති ආයෙ ඕනෙ නෑ කියල. ඒ කියන්නෙ දැන් රාගයෙන් හොඳට වින්දනය වෙලා පෝෂණය වෙලා ඉන්නෙ. හැබැයි ඒකටම අපි රැවටිලා ඉවරයි. දැන් ඉන්නව මට තව දුරටත් ඒක එපා කියල. එහෙම ඉන්නකොට මනසේ තෙහෙට්ටුව නැතිවෙලා ගිහින් අර පරණ මතකය ගැන ආයෙම හිතන්න ඕනෙ කරනව. හිතන්න හිතන්න රාගය අැවිස්සෙනව. ඔන්න නොදැනුවත්වම ආයෙම අර පරණ තත්වෙට වැටෙනව. අපි දන්නෙම නෑ.

උඹ කිව්වනෙ "මේක ඇණයක්" කියල. ඒක හරියටම හරි. අපේ හිත් වලට මේක ඇණයක් කියල දැනෙනව. නමුත් අර පුරුද්දටයි, අනිත් මිනිස්සු කරන දේවල් වලට ගලපන්න යනකොට ඒ ඇණයක් කියන එක අපිට දැනෙන් නැති වෙලා යනව. ඒක අපේ හිත අපිටම කරන මැජික් එකක්. මේ හිත මායාකාරයෙක් වගේ කියල ගොඩක් තැන් වල අහල ඇති. මේ හිත මගේ කියල කියාගෙන ඉන්නව මට ඕනෙ විදහට මං පාලනය කරනව කියල. ඒත් මේ කිසිම කෙනෙක් එහෙම නැහැ. හිතට ඕනෙ විදිහට අපි පාලනය වෙලා කියල කවුරුත් පිළිගන්නෙත් නැහැ. ඒකම තමා සාමාන්‍ය පෘතග්ජන මිනිසුන්ට වෙලා තියෙන්නෙ. මේකෙන් ගැලවෙන්න නම් තියෙන්නෙ "අත හැරීම". ඒත් ඒක කරන්න බෑ කිව්වට කාටවත්.

ඇයි...? හේතුව තමා "පුරුද්ද"!

ඔක්කොටම කලින් මේ පුරුද්ද නැති කරගන්නම වෙනව. මාන්නය නැති කරගන්න වෙනව.

මෙච්චර දේවල් කිව්ව මටත් ප්‍රශ්න තියෙනව මචං. මාත් මේ හිතේ උගුලට අහුවෙලා ඉන්නෙ. හැබැයි එක දෙයක්. මොකද්දෝ හේතුවකට ගොඩක් දේවල් ක්‍රියාත්මක වෙන් නැහැ මගෙ අතින්. මේක පොදු උදාහරණයක් ගොඩක් අයට... රාගය කිව්ව ගමන් පළවෙනියට මතකෙට එන්නෙ කෙල්ලො නෙ. කෙල්ලොන්ට ආසයි. නමුත් තාම කෙල්ලෙක් අයිති කරගන්න ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ හේතුව නිසා "දුක" තියෙනව. ඇයි? මගේ කැමැත්ත කෙල්ලෙක් හොයාගන්න. දුකයි ඒක ලබාගන්න බැරි වීම ගැන. ඇයි මට දුක ලබාගන්න බැරි වුණා කියන එක.? ඒකට එක හේතුවක් මගෙ වටේ ඉන්න යාළුවො හැමෝටම කෙල්ලො ඉන්න එක සහ සමහරු බැඳල ඉන්න එක. ඒතන තියෙන්නෙ ඒගොල්ලොන්ගෙ ජීවිත අපේ ජීවිතේ එක්ක ගලපන්න හදන එක.

මෙතන තියෙනව ලොකු යුද්ධයක් හිත ඇතුලෙ. ඒ යුද්ධෙ තමා භයානක. තමන්ගේ හිතේ දරා ගැනීම සහ අවබෝධය කියන විශේෂ හැකියාවන්ගේ තරම අනුව ඒ යුද්ධයේ ප්‍රතිඵල වෙනස් වෙන්න පුළුවන්. මෙතනදි හැමවෙලේම හිතන්න හදනව තව පොදු දෙයක්. "උන්ට හොඳයි නම් ඇයි මට විතරක් හොඳ නැත්තෙ?" මේ ප්‍රශ්නෙ ඕනෙ කෙනෙක් දන්නව ඇති. මෙතන තියෙන්නෙ මමත්වය. "මම, මට" සාධාරණය ඉෂ්ඨ වෙන්නම ඕනෙ අනිත් උන්ට මොකක් උනත් කමක් නෑ. ඕකත් හිතේ "මැජික්" එකක් විතරයි. මේවා හිත දිහා අවදානෙන් ඉන්නව නම් ටික ටික හරි තේරුම් යනව ඕනෙම කෙනෙක්ට.

මේ හිත ඇතුලෙ අවබෝධයේ යුද්ධෙ නැති අය තමා ටක් ගාල කෙල්ලො හොයාගන්නෙ. ටක් ගාල බැඳල ළමයි හදන්නෙ. ටක් ගාල අනියම් සම්බන්ධතා හොයාගන්නෙ. මිනීමැරීම්, දූෂණ, සොරකම්, බොරු කීම්, මත්පැන් පස්සෙ දිවිලි ඔය සේරම වෙන්නෙ අර හිත ඇතුලෙ අවබෝධයේ යුද්ධය නැති අය. ඒ සේරම සාමාන්‍ය දේවල්.

මේ post එක දැක්කම මට තේරුණු දේවල් කියන්න හිතුණ. ගොඩක් වටින අදහසක් මතු කරල තියෙන්නෙ මචං. උඹට මෙහෙම හිතෙනව කියන්නෙ අර මං කිව්ව "හිත ඇතුලෙ අවබෝධයේ යුද්ධය පටන් අරං තියෙන්නෙ".

[QUOTE="manojdhrma, post: 22734001, member: 370392"] [SIZE="4"][COLOR="DarkRed"] මචං. මේ ගැන ගොඩක් හිතල තියෙනව මමත්. හිතල විතරක් නෙමෙයි දැනිල තියෙනව මේක ඇවිල්ල පිච්චීමක් කියල. නමුත් මෙහෙම දෙයක් තියෙනව. "මොනාම හරි බලන්න ඕනෙල කරන්න ඕනෙ, අහන්න ඕනෙ..." මේ සේරම රාගයට අදාලයි තමයි. හැබැයි මෙතන අපි වැඩිය හිතන් නැති දෙයක් සිද්ධ වෙනව. ඒ තමයි "පුරුද්ද". සමහර දේවල් ටික කලක් යද්දි එපා වෙන ගතියක් එනව. හැබැයි ඒ ඇත්තටම එපා වෙලා නෙමෙයි. තාවකාලිකව තෙහෙට්ටුවට පත්වීමක් විතරයි. හිතටත් මහන්සි දැනෙන වෙලාවක් එනව. හිතම අපිට ඒත්තු ගන්නනව දැන් ඇති ආයෙ ඕනෙ නෑ කියල. ඒ කියන්නෙ දැන් රාගයෙන් හොඳට වින්දනය වෙලා පෝෂණය වෙලා ඉන්නෙ. හැබැයි ඒකටම අපි රැවටිලා ඉවරයි. දැන් ඉන්නව මට තව දුරටත් ඒක එපා කියල. එහෙම ඉන්නකොට මනසේ තෙහෙට්ටුව නැතිවෙලා ගිහින් අර පරණ මතකය ගැන ආයෙම හිතන්න ඕනෙ කරනව. හිතන්න හිතන්න රාගය අැවිස්සෙනව. ඔන්න නොදැනුවත්වම ආයෙම අර පරණ තත්වෙට වැටෙනව. අපි දන්නෙම නෑ. උඹ කිව්වනෙ "මේක ඇණයක්" කියල. ඒක හරියටම හරි. අපේ හිත් වලට මේක ඇණයක් කියල දැනෙනව. නමුත් අර පුරුද්දටයි, අනිත් මිනිස්සු කරන දේවල් වලට ගලපන්න යනකොට ඒ ඇණයක් කියන එක අපිට දැනෙන් නැති වෙලා යනව. ඒක අපේ හිත අපිටම කරන මැජික් එකක්. මේ හිත මායාකාරයෙක් වගේ කියල ගොඩක් තැන් වල අහල ඇති. මේ හිත මගේ කියල කියාගෙන ඉන්නව මට ඕනෙ විදහට මං පාලනය කරනව කියල. ඒත් මේ කිසිම කෙනෙක් එහෙම නැහැ. හිතට ඕනෙ විදිහට අපි පාලනය වෙලා කියල කවුරුත් පිළිගන්නෙත් නැහැ. ඒකම තමා සාමාන්‍ය පෘතග්ජන මිනිසුන්ට වෙලා තියෙන්නෙ. මේකෙන් ගැලවෙන්න නම් තියෙන්නෙ "අත හැරීම". ඒත් ඒක කරන්න බෑ කිව්වට කාටවත්. ඇයි...? හේතුව තමා "පුරුද්ද"! ඔක්කොටම කලින් මේ පුරුද්ද නැති කරගන්නම වෙනව. මාන්නය නැති කරගන්න වෙනව. මෙච්චර දේවල් කිව්ව මටත් ප්‍රශ්න තියෙනව මචං. මාත් මේ හිතේ උගුලට අහුවෙලා ඉන්නෙ. හැබැයි එක දෙයක්. මොකද්දෝ හේතුවකට ගොඩක් දේවල් ක්‍රියාත්මක වෙන් නැහැ මගෙ අතින්. මේක පොදු උදාහරණයක් ගොඩක් අයට... රාගය කිව්ව ගමන් පළවෙනියට මතකෙට එන්නෙ කෙල්ලො නෙ. කෙල්ලොන්ට ආසයි. නමුත් තාම කෙල්ලෙක් අයිති කරගන්න ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ හේතුව නිසා "දුක" තියෙනව. ඇයි? මගේ කැමැත්ත කෙල්ලෙක් හොයාගන්න. දුකයි ඒක ලබාගන්න බැරි වීම ගැන. ඇයි මට දුක ලබාගන්න බැරි වුණා කියන එක.? ඒකට එක හේතුවක් මගෙ වටේ ඉන්න යාළුවො හැමෝටම කෙල්ලො ඉන්න එක සහ සමහරු බැඳල ඉන්න එක. ඒතන තියෙන්නෙ ඒගොල්ලොන්ගෙ ජීවිත අපේ ජීවිතේ එක්ක ගලපන්න හදන එක. මෙතන තියෙනව ලොකු යුද්ධයක් හිත ඇතුලෙ. ඒ යුද්ධෙ තමා භයානක. තමන්ගේ හිතේ දරා ගැනීම සහ අවබෝධය කියන විශේෂ හැකියාවන්ගේ තරම අනුව ඒ යුද්ධයේ ප්‍රතිඵල වෙනස් වෙන්න පුළුවන්. මෙතනදි හැමවෙලේම හිතන්න හදනව තව පොදු දෙයක්. "උන්ට හොඳයි නම් ඇයි මට විතරක් හොඳ නැත්තෙ?" මේ ප්‍රශ්නෙ ඕනෙ කෙනෙක් දන්නව ඇති. මෙතන තියෙන්නෙ මමත්වය. "මම, මට" සාධාරණය ඉෂ්ඨ වෙන්නම ඕනෙ අනිත් උන්ට මොකක් උනත් කමක් නෑ. ඕකත් හිතේ "මැජික්" එකක් විතරයි. මේවා හිත දිහා අවදානෙන් ඉන්නව නම් ටික ටික හරි තේරුම් යනව ඕනෙම කෙනෙක්ට. මේ හිත ඇතුලෙ අවබෝධයේ යුද්ධෙ නැති අය තමා ටක් ගාල කෙල්ලො හොයාගන්නෙ. ටක් ගාල බැඳල ළමයි හදන්නෙ. ටක් ගාල අනියම් සම්බන්ධතා හොයාගන්නෙ. මිනීමැරීම්, දූෂණ, සොරකම්, බොරු කීම්, මත්පැන් පස්සෙ දිවිලි ඔය සේරම වෙන්නෙ අර හිත ඇතුලෙ අවබෝධයේ යුද්ධය නැති අය. ඒ සේරම සාමාන්‍ය දේවල්. මේ post එක දැක්කම මට තේරුණු දේවල් කියන්න හිතුණ. ගොඩක් වටින අදහසක් මතු කරල තියෙන්නෙ මචං. උඹට මෙහෙම හිතෙනව කියන්නෙ අර මං කිව්ව "හිත ඇතුලෙ අවබෝධයේ යුද්ධය පටන් අරං තියෙන්නෙ". [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom