රාගය

ll-MegaMind-ll

Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    මේ රාගය කියන එක හෙන ඇණයක් කියලා හිතෙන්නේ නැද්ද උඹලට? මොනාම හරි කරන්න ඕනේ මොනාම හරි බලන්න ඕනේ මොනාම හරි අහන්න ඕනෑ, හැම වෙලේම ඉල්ලනවා ඉල්ලනවා ඉල්ලන ඉවරයක් නෑ. කොයි වෙලෙත් අසහනෙන් ඉන්නෙ, කරන්න මෙලෝ දෙයක් නැත්නම් ෆෝන් එක අරගෙන ඒව මේව ඔබනවා.මේක හේන ඇණයක් කියලා උඹලට හිතෙන්නේ නැද්ද? මම මේ පණ්ඩිත කමට කියවනවා නෙමේ මට මේ නිකං හිතන එකක් කියන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා "ඒතං සංතං ඒතං පණීතං සබ්බ සංඛාර සමතෝ" ඇත්තටම කොච්චර සනීපයක් ඇත්ද මේ රාගය ද්වේෂය මෝහය ඉවත් වුනාම? කොච්චර නිවීමක් ඇත් ද?කොච්චර සැනසීමක් ඇද්ද? උඹලට මොකද හිතෙන්නේ? ආගම මොකක් උනත් වැඩක් නෑ
     
    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    කතාව නම් ඇත්ත. නිවා ගන්න විදියක් තමයි නැත්තේ.. බුදු හාමුදුරුවන්ගෙන්ම බණ අහල පිං කරගෙන තමයි නිවා ගන්න වෙන්නේ..
    :sorry::sorry::sorry:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,281
    12,528
    113
    Piliyandala
    කෙලෙස් තියෙන හැම මනුස්සයම ඔහොම තාමා බන්... හැම දෙකටම ඇලෙන ගතිය පොදු ලක්ෂණයක්.... ලන්කරගන්න බැරි උනාම දුකයි...තරහයි...ලන්කරගත්තම සතුටුයි ...ඕක ඉතින් අඩු වැඩි වශයෙන් එකට එක බැඳිලා යනවා..... හිත සන්සුන් කරගත්ත එහෙමත් එක්කෙනෙක් තමා ඔව්වට ඇලෙන්නේ බැඳෙන්නේ නැතිව නියම සතුටින් ඉන්නේ...
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    කතාව නම් ඇත්ත. නිවා ගන්න විදියක් තමයි නැත්තේ.. බුදු හාමුදුරුවන්ගෙන්ම බණ අහල පිං කරගෙන තමයි නිවා ගන්න වෙන්නේ..
    :sorry::sorry::sorry:

    පින් කරල නිවගන්න අමාරුඉ බන්, අවබොදය ඔන නිවෙන්න :sorry:
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    මේ රාගය කියන එක හෙන ඇණයක් කියලා හිතෙන්නේ නැද්ද උඹලට? මොනාම හරි කරන්න ඕනේ මොනාම හරි බලන්න ඕනේ මොනාම හරි අහන්න ඕනෑ, හැම වෙලේම ඉල්ලනවා ඉල්ලනවා ඉල්ලන ඉවරයක් නෑ. කොයි වෙලෙත් අසහනෙන් ඉන්නෙ, කරන්න මෙලෝ දෙයක් නැත්නම් ෆෝන් එක අරගෙන ඒව මේව ඔබනවා.මේක හේන ඇණයක් කියලා උඹලට හිතෙන්නේ නැද්ද? මම මේ පණ්ඩිත කමට කියවනවා නෙමේ මට මේ නිකං හිතන එකක් කියන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා "ඒතං සංතං ඒතං පණීතං සබ්බ සංඛාර සමතෝ" ඇත්තටම කොච්චර සනීපයක් ඇත්ද මේ රාගය ද්වේෂය මෝහය ඉවත් වුනාම? කොච්චර නිවීමක් ඇත් ද?කොච්චර සැනසීමක් ඇද්ද? උඹලට මොකද හිතෙන්නේ? ආගම මොකක් උනත් වැඩක් නෑ

    සහතික ඇත්ත මචන්. මටත් දැන් ඔය ටික තේරිලා ඉන්නේ. දැනට අවුරුද්දකට විතර කලින් සැනසීමක් ලබන්න කියලා හිතාගෙන සල්ලි හොයන්න මැරිලා මැරිලා ගිය අවුරුද්දේ අන්තිම වෙද්දී සෑහෙන තැනකට ආවා. ඒකට රෑ දවල් නිදි නොමරා මහන්සි උනා. මං හිතුවා කමක් නෑ මේ දුක මගේ ටාගට් එක කවර් කරගන්නකම් විතරයි කියලා ඊට පස්සේ සැප තමා කියලා.
    ඒකට දැන් හොර හතුරොන්ගෙන් සල්ලි ටික බේරගන්න ඕන. ව්‍යාපාරයක් පටන් ගත්තා උදේ ඉඳන් රෑ වෙනකම් ඒකේ වැඩ කටයුතු බලන්න ඕනේ. සේවකයන් මෙහෙයවලා මාසේ ටාගට් එක කවර් කරන්න ඕනේ. සේවකයින්ගේ පඩි නඩි ගෙවන්න ඕනේ. මහ ලොකුවට ලබ්බේ කාර් එකක් මදි කියලා දෙකක් ගත්තා දැං ඒවගේ නඩත්තු බලන්න ඕනේ. ඉඩකඩම් වල වගා කරපුවාට වෙලා තියෙන ඒවා බලන්න ඕනේ.

    මට දැන් උන්නට වඩා කරදර ප්‍රශ්න වැඩි වෙලා සැනසීමක් නෑ. ඕකයි ඇත්ත. මට දැන් හිතිලා තියෙන්නේ මේ හැම මගුලම කාට හරි බාර දීලා දුර ඈත ගමකට ගිහින් පොල් අතු පැලක් අටවගෙන තනියම හරි එදා වේල හම්බු කරන් කාලා සැනසිල්ලේ ජීවත් වෙන්න.

    මහන වෙන්න නම් බෑ මොකද මහන වෙච්චි හාමුදුරුවෝ අපිට වඩා පුදුම දුකක් විඳිනවා.:yes:
     
    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    පින් කරල නිවගන්න අමාරුඉ බන්, අවබොදය ඔන නිවෙන්න :sorry:

    අවබෝධය තියවනව බං. වැඩේ කියන්නේ උපරිම සතියක් අල්ලන් ඉන්න පුලුවන්.. අාපහු සමතලා වෙන්න බිම වැටෙනව. මට නම් හිතෙන්නේ හරි නියාමනයක් එක්ක හොද උපදෙස් නැතුව මට ඕක කරන්න බෑ.. ට්‍රයි කලා ඉස්සර. දැන් ඔක්කොම අතැරල දාල ඇලි අලී විදව විදව ඉන්නව. :(:(
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    රාගයේ ආශ්වාදය තියනවකම් විතරයි. මේ මොහොතේ ඉන්න. අපිට රුපයක් දැකලා එකට හිතින් බැදිලා ඉන්නවා. එත් එක වෙනස් වෙනවා. ආශ්වාදයත් ලබන මොහෙතේ තියනවා එක වෙනස් වෙනවා. නැති වෙන ස්වභාවය මෙනෙහි කරන්න. වටේ පිටේ ඒවගේ නෙමෙයි තමුන් තුල හා තමුන් මුලික කරගත් දේවල්.
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    සහතික ඇත්ත මචන්. මටත් දැන් ඔය ටික තේරිලා ඉන්නේ. දැනට අවුරුද්දකට විතර කලින් සැනසීමක් ලබන්න කියලා හිතාගෙන සල්ලි හොයන්න මැරිලා මැරිලා ගිය අවුරුද්දේ අන්තිම වෙද්දී සෑහෙන තැනකට ආවා. ඒකට රෑ දවල් නිදි නොමරා මහන්සි උනා. මං හිතුවා කමක් නෑ මේ දුක මගේ ටාගට් එක කවර් කරගන්නකම් විතරයි කියලා ඊට පස්සේ සැප තමා කියලා.
    ඒකට දැන් හොර හතුරොන්ගෙන් සල්ලි ටික බේරගන්න ඕන. ව්‍යාපාරයක් පටන් ගත්තා උදේ ඉඳන් රෑ වෙනකම් ඒකේ වැඩ කටයුතු බලන්න ඕනේ. සේවකයන් මෙහෙයවලා මාසේ ටාගට් එක කවර් කරන්න ඕනේ. සේවකයින්ගේ පඩි නඩි ගෙවන්න ඕනේ. මහ ලොකුවට ලබ්බේ කාර් එකක් මදි කියලා දෙකක් ගත්තා දැං ඒවගේ නඩත්තු බලන්න ඕනේ. ඉඩකඩම් වල වගා කරපුවාට වෙලා තියෙන ඒවා බලන්න ඕනේ.

    මට දැන් උන්නට වඩා කරදර ප්‍රශ්න වැඩි වෙලා සැනසීමක් නෑ. ඕකයි ඇත්ත. මට දැන් හිතිලා තියෙන්නේ මේ හැම මගුලම කාට හරි බාර දීලා දුර ඈත ගමකට ගිහින් පොල් අතු පැලක් අටවගෙන තනියම හරි එදා වේල හම්බු කරන් කාලා සැනසිල්ලේ ජීවත් වෙන්න.

    මහන වෙන්න නම් බෑ මොකද මහන වෙච්චි හාමුදුරුවෝ අපිට වඩා පුදුම දුකක් විඳිනවා.:yes:

    මහන වෙන්න ඔන නිදහස් වෙන්න, බර වෙඩි කරගන්න මහන වෙල වෙඩක් නෙහ තමා. මහරහතුන් වෙඩි මග ඔස්සෙ පොත් සෙට් එක කියවන්න

    https://play.google.com/store/apps/details?id=com.KSoft.maharahathunwadimagaosse&hl=en
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,281
    12,528
    113
    Piliyandala
    උදාහරණයක් :

    2016 පොන් එකක් ගත්ත 86,000ක් දීලා... සෝනි Z5P එකක්....එදා හිතාගත්ත ආයේ නම් ලොකු ගණන් දීලා පොන් ගන්නේ නෑ... මේකම පුළුවන් කල් පාවිච්චි කරනවා කියල... වැඩේ කියන්නේ දැන් හිත යන්නෙම NOTE 8 එකටමයි...... කොච්චර හිත හදන් හිටියත් මෙව්වට හිත යනවා... සමහර විට මෙක අරන් තව කාලයක් යද්දී තව එකක් ගන්න බලයි.... මේක පොඩි උදාහරණයක්... මෙහෙම හිතෙනවද උබලටත් ?
     
    Last edited:

    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    උදාහරණයක් :

    2016 පොන් එකක් ගත්ත 86,000ක් දීලා... සෝනි Z5P එකක්....එදා හිතාගත්ත ආයේ නම් ලොකු ගණන් දීලා පොන් ගන්නේ නෑ... මේකම පුළුවන් කල් පාවිච්චි කරනවා කියල... වැඩේ කියන්නේ දැන් හිත යන්නෙම NOTE 8 එකටමයි...... කොච්චර හිත හදන හිටියත් මෙව්වට හිත යනවා... සමහර විට මෙක අරන් තව කාලයක් යද්දී තව එකක් ගන්න බලයි.... මේක පොඩි උදාහරණයක් උන්ටම මෙහෙම හිතෙනවද උබලටත් ?

    Ane ow ban, matath ahemai. Gaanunta aha new tech :(
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,281
    12,528
    113
    Piliyandala
    Ane ow ban, matath ahemai. Gaanunta aha new tech :(

    :sorry: ඔව්බන් සල්ලි තියෙනවනම් තව අසාවල් ගොඩක් තියෙනවා... එක අතකට සල්ලි නැතිව ඉන්න එකත් හොඳයි.. බලා සැනසෙන්න විතරනේ .... නැත්තම් තව ගොඩ ගහගන්නවා.... තන්හාව කොච්චරද කියල හිතගනින්කෝ.... අපි එව්වට කොච්ච්ර බැඳිලද?
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    :sorry: ඔව්බන් සල්ලි තියෙනවනම් තව අසාවල් ගොඩක් තියෙනවා... එක අතකට සල්ලි නැතිව ඉන්න එකත් හොඳයි.. බලා සැනසෙන්න විතරනේ .... නැත්තම් තව ගොඩ ගහගන්නවා.... තන්හාව කොච්චරද කියල හිතගනින්කෝ.... අපි එව්වට කොච්ච්ර බැඳිලද?

    පුදුම අපෘප්ත්ජනක ජීවිතයක් අපි ගෙවන්නෙ, ටෘප්තිමත් වෙන්නම බහෑ
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    :sorry: ඔව්බන් සල්ලි තියෙනවනම් තව අසාවල් ගොඩක් තියෙනවා... එක අතකට සල්ලි නැතිව ඉන්න එකත් හොඳයි.. බලා සැනසෙන්න විතරනේ .... නැත්තම් තව ගොඩ ගහගන්නවා.... තන්හාව කොච්චරද කියල හිතගනින්කෝ.... අපි එව්වට කොච්ච්ර බැඳිලද?

    ane bn salli tiyenawa kyla oya asawal pirimahenne na. mn giya awurudde wahana walata koti dekakata kittu wenna wiyadam kala. meka tama hodama kyla. eth machan ati weemak na. tawath perethakama witharai. hodama de saralawa inna eka. mata nam eka terila inne dn hodatama. eth dan me karagahapuwa koti walige allagaththa wage kyla dn hithenne.
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ane bn salli tiyenawa kyla oya asawal pirimahenne na. mn giya awurudde wahana walata koti dekakata kittu wenna wiyadam kala. meka tama hodama kyla. eth machan ati weemak na. tawath perethakama witharai. hodama de saralawa inna eka. mata nam eka terila inne dn hodatama. eth dan me karagahapuwa koti walige allagaththa wage kyla dn hithenne.

    avatar564401_3.gif
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    :sorry: ඔව්බන් සල්ලි තියෙනවනම් තව අසාවල් ගොඩක් තියෙනවා... එක අතකට සල්ලි නැතිව ඉන්න එකත් හොඳයි.. බලා සැනසෙන්න විතරනේ .... නැත්තම් තව ගොඩ ගහගන්නවා.... තන්හාව කොච්චරද කියල හිතගනින්කෝ.... අපි එව්වට කොච්ච්ර බැඳිලද?

    :yes::D
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    ane bn salli tiyenawa kyla oya asawal pirimahenne na. mn giya awurudde wahana walata koti dekakata kittu wenna wiyadam kala. meka tama hodama kyla. eth machan ati weemak na. tawath perethakama witharai. hodama de saralawa inna eka. mata nam eka terila inne dn hodatama. eth dan me karagahapuwa koti walige allagaththa wage kyla dn hithenne.

    Bana Ahapan ban, tika tika galawena aka ubata therei.