කිරි පුතා;8825274 said:මචන් කකුලෙත් ජොයින්ට් එක කිට්ටුව ඔයවගේ නිලයක් තියනව නේද..? මමනම් අල්ලන්නෙ එතන

අඩේ මචන්ස් මට අද විලි ලැජ්ජා හිතෙන වැඩක් උනේ......මමත් අද වීක් එන්ඩ් එකට ගෙදර එන ගමන් කෙල්ලගේ අත අල්ලගෙන නිලේ අල්ල අල්ල ඉන්නකොට එයා ඇස් දෙක අඩවන් කරගත්ත (මම හිතුවා වැඩේ ගොඩ කියලා මෙච්චර කාලෙකට මම එයාගේ අතින් විතරයි අල්ලලා තිබුනේ කිස් එකක් වත් ගන්න තාම දීලා නැහැ
) එකපාරටම එයාට හිනා ගියා
. මන් ඇහුවා ඇයි ? කියලා එතකොට එයා අහනවා එලකිරි එකේ දාලා තිබ්බ වැඩේද කරන්න යන්නේ කියලා. මම දඩස් ගාල අත ගැනුනා
, පොලව පලාගෙන යන්න තරම් ලැජ්ජා හිතුනා
. එයා කිව්වා එයාගේ යාලුවෙක් කිව්වලු එලකිරි එකේ මේ වැඩේ දාල තිබුනා කියලා. මම බස් එකෙන් බහිනකන් පැය 3ක් විතර ඇඩිලා
වගේ හිටියේ . මට ලැජ්ජා හිතුනු බව එයාට දැනුනු නිසා එයා ඒ ගැන අමතක කරවන්න අනන් මනන් කියව කියව ආව . දැන් ටිකකට කලින් කෝල් කරලා කිව්වා බඳිනකන් කිස් එකක් ගන්නවත් දෙන්නෙම නැහැලු , ආයේ අතින් අල්ලන්න දෙන්නෙත් නැහැලු කරන්න ගිය වැඩේ නිසා.
...
හොර වෙදා නිසා අවුරුදු ගානකට කලින් කාපු කටු තමා මේවා...![]()
දැන් නම් මතක් වෙද්දිත් හිනා යනවා....
දැන් ඉතින් කරන්න ඕනේ හරිය කරලා ඉවර ඇතිනේ..![]()
ado, දැන් අවුරුදු 7 කුත් ගිහින්නේ, නැද්ද මොකුත් වාසියක් එහෙම![]()
![]()
පස්සේ සීන් එක මගහැරුණා... ඒකි දැන් මැරි කරලා, ඔසී ඉන්නේ බන්....
kelklege yaluwa kollekda![]()