You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
රාජංගනේ හාමුදුරුවෝ "ද සිල්වා" කෙනෙක්. ඒවගේම මෙයා කලුතර කෙනෙක්. අපි රාජාංගනේ එකෙක් කියලානේ හිතාගෙන හිටියේ. වලතරගෙයි මෙයාගෙයි කතා විලාශය, හැසිරීම සමාන නිසා මමත් මේ දෙන්නව සමානකරලා කතා කරලා තියනවා. බලන් ගිහාම දෙන්නම එක ළග ඉදලා තියෙන්නේ. කලුතර පානදුර කියන්නේ මහ ලොකු දුරවල් නෙමෙයිනේ. මොකක් හරි දුරින් ඥාතිකමකුත් ඇති ස්මහර විට.
රජා අපේ කළුතර එකෙක්