රාජකාලේ_දැන්_තියෙන_ජඩමාධ්‍ය_තිබ්බනං
රාජකාලේ දැන් තියෙන ජඩමාධ්‍ය තිබ්බනං..............
අඩ නිරුවත් පින්තූර ළඟ තබාගත් කාශ්‍යප පොලිස් ඇප මත එළියට. පින්තූර රාජසන්තක වේ.
වීසා නොමැතිව මිහිඳු ඇතුලු පිරිස මෙරටට ආ හැටි ගැන විධිමත් පරීක්ෂණ අරඹයි. මිහින්තලේ මහසෙනෙවිගේ ඇතුලු දස දෙනෙකුගේ වැඩ තහනම්.
කැළණියට සුනාමියක්. දේවී කුමරිය මුහුදට බිලිදෙන සංවේදී වීඩීයෝව ලොවම කළඹයි.
ලෝවාමහාපාය ගිනිතැබීම පිටුපස ඉන්දියානු රෝ ඔත්තු සේවය ඇත්දැයි සැකයක්. නාඳුනන අයෙක් හුළු අත්තක් රැගෙන ඒ දෙසට ගියබවට මල්කඩයක කෙල්ලක් කියයි.
ඉසුරුමුණියේ වැලන්ටයින් සැමරූ හැටි. පින්තූර සහිතයි.
මද්දුම බණ්ඩාර අයිසිස් අතින් මැරුම් කෑ හැටි. සංවේදී දර්ශන සහිතයි. දුක හිතෙනවා නේද යාළුවනේ. දුකයි නම් ලයික් කරන්න. රජුට හෙණ හතම ගහන්න කියලා ශෙයාර් කරන්න.
ඇහැළේපොළ කැප්පෙට්පොල නායකත්වයෙන් රජුට එරෙහි දෝශාභියෝගයක්. තවත් පිරිසක් පිල් මාරුකරන ලකුණු. රාජ සභාව කල් දමයි.
නීල මහා යෝධයාගේ මූලිකත්වයෙන් වැලි මිරිකා තෙල් සිඳින BOI ව්‍යාපෘතියක් ළඟදීම.
එක්ටැම්ගෙයක සිටි උන්මාද චිත්‍රා ගැබ් ගනී. දරුවාගේ පියා පිටසක්වළ ජීවියෙක්දැයි සැකයක්. මුරකරුවන්ගෙන් CIDය ප්‍රශ්ණ කරයි.

....rep+++