රාජකාලේ_දැන්_තියෙන_ජඩමාධ්‍ය_තිබ්බනං

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    රාජකාලේ_දැන්_තියෙන_ජඩමාධ්‍ය_තිබ්බනං

    රාජකාලේ දැන් තියෙන ජඩමාධ්‍ය තිබ්බනං..............

    අඩ නිරුවත් පින්තූර ළඟ තබාගත් කාශ්‍යප පොලිස් ඇප මත එළියට. පින්තූර රාජසන්තක වේ.

    වීසා නොමැතිව මිහිඳු ඇතුලු පිරිස මෙරටට ආ හැටි ගැන විධිමත් පරීක්ෂණ අරඹයි. මිහින්තලේ මහසෙනෙවිගේ ඇතුලු දස දෙනෙකුගේ වැඩ තහනම්.

    කැළණියට සුනාමියක්. දේවී කුමරිය මුහුදට බිලිදෙන සංවේදී වීඩීයෝව ලොවම කළඹයි.

    ලෝවාමහාපාය ගිනිතැබීම පිටුපස ඉන්දියානු රෝ ඔත්තු සේවය ඇත්දැයි සැකයක්. නාඳුනන අයෙක් හුළු අත්තක් රැගෙන ඒ දෙසට ගියබවට මල්කඩයක කෙල්ලක් කියයි.

    ඉසුරුමුණියේ වැලන්ටයින් සැමරූ හැටි. පින්තූර සහිතයි.

    මද්දුම බණ්ඩාර අයිසිස් අතින් මැරුම් කෑ හැටි. සංවේදී දර්ශන සහිතයි. දුක හිතෙනවා නේද යාළුවනේ. දුකයි නම් ලයික් කරන්න. රජුට හෙණ හතම ගහන්න කියලා ශෙයාර් කරන්න.

    ඇහැළේපොළ කැප්පෙට්පොල නායකත්වයෙන් රජුට එරෙහි දෝශාභියෝගයක්. තවත් පිරිසක් පිල් මාරුකරන ලකුණු. රාජ සභාව කල් දමයි.

    නීල මහා යෝධයාගේ මූලිකත්වයෙන් වැලි මිරිකා තෙල් සිඳින BOI ව්‍යාපෘතියක් ළඟදීම.

    එක්ටැම්ගෙයක සිටි උන්මාද චිත්‍රා ගැබ් ගනී. දරුවාගේ පියා පිටසක්වළ ජීවියෙක්දැයි සැකයක්. මුරකරුවන්ගෙන් CIDය ප්‍රශ්ණ කරයි.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ලිඳ ලග පැය ගණන් කියෝපු උන්ට ඉන්ටර්නෙට් හම්බුනාමත් කරන්න දෙයක් තියෙන්ට එපැයි..
     

    hussainanver52

    Active member
  • Aug 18, 2012
    292
    111
    43
    macho amanapa wenna epa, uba oya vihiluwata ganne muu lowak mawitha kala ape ithihasaya,
    ekale nayakayo rata gana mulin hithapu nisa thamai ada apita wathura ganna waw tikak hari thiyenna.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif
    laugh8kb.gif

    +++++++
     
    • Like
    Reactions: netlife007