ebay එකෙන් වෙන්න ඇති...
කඟවේනා අං කුඩු
ඕක හොයන්නේ කොහෙන්ද බන්?
කාලය හරහා ගිහිල්ලද ඕක හොයාගන්න ඕන?
Patta business eka,ape rate inna modayanta ona jarawak wikunanna puluwan boru gahala.......
කගවෙගන අං.....![]()
හොදටම අං මෝදු වුන ප්රයිවෙට් බස්කාරයෙක්ගෙං බං ඕක ගන්නෙ. එච්චරම අමාරු සීන් එකක් නෙවිකගවේන අං?

කොහොමද බන් මේ තෙල හොයගන්නේ...කොහොමද හරියටම මේ තෙල්මද කියල හොයගන්නෙ..කියක් වේවිද(ම්ම් නිකමට ඇහුවෙ..)
Buruwo quote karanan epa mechchara diga post ekak.දැන් මේ තෙල හදපු කෙනෙක් ඉන්නවද???
![]()
කඟවේන අං ona nag kiyapan . original badu thiyanawa .
