"රාජද්‍රෝහින්"ට යුක්තිය
ඩරට කැරැල්ල මෙහෙයවූ කැප්පෙටිපොළ අධිකාරම් ඇතුළු සිංහල නායකයන් 19 දෙනෙකු 1818 ජනවාරි මස 10 වැනි දින අංක 851 දරණ ලංකා ගැසට් පත්‍රයක් මගින් රාජෙද්‍රdaහීන් ලෙස නම් කර තිබිණි.
ඉංග්‍රීසින්ගෙන් රට බේරා ගැනීමට සටන් කළ මෙම නායකයන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය අවලංගු කර ඔවුන් ජාතික වීරවරයන් වශයෙන් නම් කරන ලෙසට අධිකරණ ඇමැතිවරයා විසින් මෙසේ ජනාධිපතිවරයා වෙත නිර්දේශ ඉදිරිපත් කර තිබේ.
රාජෙද්‍රdaහීන් ලෙස නම් කළ මෙම නායකයන් හා ඔවුන්ගේ පවුල්වලට බ්‍රිතාන්‍ය රජය යටතේ සිදුවූ පීඩාවන්වලට සාධාරණයක් ඉටු කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව අමාත්‍යාංශය පවසයි.
කැප්පෙටිපොළ දිසාවේ,
ගොඩගෙදර රටේ අධිකාරම්,
කැටකාල මොහොට්‌ටාලේ,
මහා බෙත්මරාලේ,
කුඩා බෙත්මරාලේ,
පොල්ගොල්ල මොහොට්‌ටාලේ,
වත්තේ කැලේ මොහොට්‌ටාලේ,
පොල්ගහගෙදර රෙහෙනරාලේ,
පොසේරෙවත්තෙ විදානේ,
කිව්ලේගෙදර මොහොට්‌ටාලේ,
යාලගොම්මේ මොහොට්‌ටාලේ,
උඩමාදුරේ මොහොට්‌ටාලේ,
කොහුකුඹුරේ රටේරාලේ,
කොහුකුඹුරේ වලව්වේ මොහොට්‌ටාලේ,
බුටුවේ රටේරාලේ,
බගිනිගහවෙලා රටේරාළ,
මහාබදුල්ලේ ගම්මානේ රටේරාළේ,
බුළුපිටියේ මොහොට්‌ටාලේ හා
පල්ලේ මල්හෙයායේ ගමැතිරාළේ යන සිංහල නායකයන් එවක ආණ්‌ඩුකාර රොබට් බ්‍රවුන්රිග් විසින් රාජෙද්‍රහීන් වශයෙන් නම් කර තිබිණි.
මෙම උඩරට කැරැල්ලට සම්බන්ධ වූ කැප්පෙටිපොළ මහාධිකාරම් ඇතුළු අනිකුත් උඩරට නායකයන්ගේ පවුල්වලට සම්බන්ධ යම් තොරතුරක් හෝ එම පරපුරවලින් පැවත එන ඥතීන් හෝ ඥතී සමූහයන් ඇත්නම් එයට අදාළ තොරතුරු අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වෙත ලබාදෙන ලෙසට අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යාංශයෙන් මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.