රාජපක්ශලාගේ හොරකම්

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    රාජපක්ශ මහත්තුරු අපේ සල්ලි හොරකම් කරලා සුපිරි හිගන ජීවිත ගත කරනවනෙ.උන්ගේ හොරකම් ගැන ඔයාලා දන්න දේවල් මේකෙ දාන්න.හොරා හොරා කිව්වට වැඩක් නෑ හොරකම් කරපු දේවල් දැනගන්න ඕන පාරට බහිද්දි.පුලුවන්නම් source එක්ක දාන්න.

    ඔන්න මං ගානේ. මම දාලා තියෙන්නෙ නිරූපමා ගෙයි තිරුකුමාරන් නඩේසන්ගෙයි හොරකම්.පොඩි ගානක් නෙමෙයි ඩොලර් මිලියන 160.මුන් දෙන්න මෙච්චර wealth එකක් හොයාගත්තනම් පවුලේ ලොකුම උන් ගැන කවර කතාද? .මේවා පැන්ඩෝරා පේපර්ස් වල ලියල හෙලි කරේ ඉතාලි ජාතික මාද්‍යවේදිනී සිසිලියා අලෙකි.

    Sri Lanka too has been caught up in the exciting controversy after a detailed article concerning two Sri Lankan personalities by Italian woman journalist Scilla Alecci was published in Pandora Papers.This article was about prominent Sri Lankan businessman and commercial entrepreneur Thirukumar Nadesan and his politician wife Nirupama Rajapaksa. Scilla Alecci’s article outlined details of several alleged commercial dealings and financial holdings of Nirupama Rajapaksa and Thirukumar Nadesan. It was alleged that the “power couple” had accumulated a fortune worth at least 160 million dollars through questionable means that were hoarded in secret off-shore accounts and converted into hidden assets. - Daily Mirror

    In 1990, Nadesan, a British-educated businessman and trustee of several Sri Lankan Hindu charities and temples, set up a trust and a shell company in the Channel Islands, British crown dependencies off the coast of France.

    The company, Pacific Commodities Ltd., would collect millions of dollars, an internal document shows, advising foreign companies doing business with the Sri Lankan government. One client was Contrac GmbH, a German manufacturer that supplied airfield buses for a project involving the country’s national airline company, now SriLankan Airlines.

    Contrac said the company was not able to comment on the project. The case is “31 years old and therewith far too old for our physical and data archive,” a spokesperson said..

    As the civil war escalated in May 1991, Rajapaksa and Nadesan set up Rosetti Ltd., another shell company, on the Channel Island of Jersey. It would provide consulting services “mainly in relation to inward investment into Sri Lanka,” according to confidential documents.

    The couple used Rosetti to buy a luxury apartment in Sydney, near Darling Harbour. They used the same shell company to buy three apartments in London, one by the Thames River that they resold a few years later for $850,000, and two worth more than $4 million that were rented out “on a commercial basis.”

    The properties have not been previously linked to the couple. Buying them through the Channel Islands company virtually ensured as much. The jurisdiction allows companies incorporated there to shield their true owners from public view while paying relatively little if any taxes.

    As the offshore fortune continued to grow, Nirupama Rajapaksa entered politics. In 1994, she was elected to the Sri Lankan Parliament. - ICIJ (ICIJ එක තමා pandora papers කියන document එක එලියට දැම්මෙ.)

    මේක කියවල බලන්න.සරලව මුන් දෙන්න කරල තියෙන්නෙ පිටරට බිස්නස් ලංකාවට ගෙනල්ල රාජපක්ශලට commision එකක් අරගෙන දීල මුන්ටත් ගානක් තියාගන්න.රාජපක්ශලට commision එක කෙලින් ගන්න බැරි නිසා මුන්ගෙ company එක හරහා consulting firm එකක් විදියට ලොකු fee එකක් ගන්න ඇති.

    මුන් දෙන්නගෙ පුතාගෙ insta profile එක කලින් ෆොටෝ දාලා තිබ්බ දැන් එව අයින් කරල එකෙන්ම මුන් හොරාකාපු සල්ලිවලින් පුතා සැප ජීවිතයක් ගත කරනව කියල කියන්න පුලුවන්.

    මේ පොඩ්ඩක් විතරයි දන්න ඒව තියෙනවනම් තව දාන්න.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මේ ජුලි වල ගෙවන්න තියෙන්නෙත් මහින්දයා 2012දි ගත්ත ණයක් ලු..ඒක ගෙව්වොත් මීට වඩා හිඟන ජීවිතයක්‍ ගත කරන්න වෙනව රටේ මිනිස්සුන්ට..තව ණයක් හරි වෙලා ඔය ණය ගෙව්වොත් හොඳයි..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    මේ ජුලි වල ගෙවන්න තියෙන්නෙත් මහින්දයා 2012දි ගත්ත ණයක් ලු..ඒක ගෙව්වොත් මීට වඩා හිඟන ජීවිතයක්‍ ගත කරන්න වෙනව රටේ මිනිස්සුන්ට..තව ණයක් හරි වෙලා ඔය ණය ගෙව්වොත් හොඳයි..

    ඔය මූසල මහින්දයා තමයි රට මේ තත්ත්වෙට ගේන්න වැඩිම දායකත්වයක් දුන්නෙ.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඔය මූසල මහින්දයා තමයි රට මේ තත්ත්වෙට ගේන්න වැඩිම දායකත්වයක් දුන්නෙ.
    2016 ඉදල යහපාලනෙන් ගත්තු නය පොඩි කාලෙකට අරගෙන තියෙන්නෙ.ඒව දැන් ගෙවන්න වෙල තියෙන්නෙ. Grace period එක ගොඩක් අඩුයි. ගිය ආන්ඩුවත් මේකට වගකියන්න ඕන
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    2016 ඉදල යහපාලනෙන් ගත්තු නය පොඩි කාලෙකට අරගෙන තියෙන්නෙ.ඒව දැන් ගෙවන්න වෙල තියෙන්නෙ. Grace period එක ගොඩක් අඩුයි. ගිය ආන්ඩුවත් මේකට වගකියන්න ඕන

    යහපාලනය වගකියන්න ඕන නෑ කිව්වෙ නෑනෙ. හැබැයි යහපාලනෙන් Grace period එක එක්ක 0% පොළියට ගන්න තිබුණ ණයක් ගෝතයා ආපු ගමන් කැන්සල් කරා කුට්ටිය සාක්කුවේ දාගන්න බැරි නිසා. අනිත් අතට යහපාලනයට ඔච්චර ණය ගන්න උනේ මූසල මහින්දය රටම චීනට විකුන්න නිසා. ආදායමක් නැති චීනට විතරක් වාසි ප්‍රොජෙක්ට් හදලා රටට කෙළවපු නිසා.
     
    • Like
    Reactions: visalbro

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යහපාලනය වගකියන්න ඕන නෑ කිව්වෙ නෑනෙ. හැබැයි යහපාලනෙන් Grace period එක එක්ක 0% පොළියට ගන්න තිබුණ ණයක් ගෝතයා ආපු ගමන් කැන්සල් කරා කුට්ටිය සාක්කුවේ දාගන්න බැරි නිසා. අනිත් අතට යහපාලනයට ඔච්චර ණය ගන්න උනේ මූසල මහින්දය රටම චීනට විකුන්න නිසා. ආදායමක් නැති චීනට විතරක් වාසි ප්‍රොජෙක්ට් හදලා රටට කෙළවපු නිසා.
    දැන් අරගෙන 0% බැරිනම් සෘනට හරි ණයට ආහ් ණය ගන්නෙ නැනෙ උබල අමතක උනා ..කරන ව්දිහකට කරන්ඩකො..සජිත් ලපේ වැඩ පෙන්නන්යිනෙ