රාජපක්ශලාට නඩු

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මුන්ට නඩු දාන්නෙ කවුද? දාන්නෙ කවද්ද? මැයි 9න් පස්සෙ ඒ ගැන කතාව අඩුවෙලා නේද. දැන් හෑශ්ටැග් වදින්නෙත් නෑ
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    Uba Dapanko...
    සිදුනද සුදූ

    පොනිල් හොඳටම කරන නිසයි ඒ 😌
    දැන් යූන්පී උනුත් රාජපක්ශ හිරෙ දාපියව් කියන එක නවත්තලා රනිල්ගෙ ගුන වයන එක විතරඉ කරන්නෙ
    ------ Post added on May 20, 2022 at 10:08 AM
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    ගෝට තාම බලේ ඉන්නේ මොකටද කියල උඹල හිතන් ඉන්නේ?😁
     
    • Like
    Reactions: sakuntha1996

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    සිදුනද සුදූ

    දැන් යූන්පී උනුත් රාජපක්ශ හිරෙ දාපියව් කියන එක නවත්තලා රනිල්ගෙ ගුන වයන එක විතරඉ කරන්නෙ
    ------ Post added on May 20, 2022 at 10:08 AM

    උන් ඔක්කොම යාලුවොනෙ මල්ලි... what else do we expect?
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඩීල් පොනිල් ඉන්නකන් මහින්දට තියා ජොනියා දාන්නෙත් නෑ. දේශබන්දු කියලා තියෙනවා, ඌව දැම්මොත් පාස්කු රහස් ඹක්කොම වමාරනවා කියලා

    රනිල්, මහින්ද, ගෝඨා ඉන්නකන් ද්ශබන්දුව දාන එකක් නෑ, අධිකරණයෙනුයි, අරගලෙනුයි පට්ට ප්‍රෙශර් එකක් ආවේ නැත්නම්

    ජෙපි ආණ්ඩුවක් ආපු දවසට හරියට නඩු වැටෙයි.. එච්චර තමයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඉතින් ජෙපි ආන්ඩුවක් ගනිල්ලකො රනිල්ව එලෝල මොකෝ "රනිල් ගෝ හෝම්" නැත්තෙ දැන්?????
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මුන්ට නඩු දාන්නෙ කවුද? දාන්නෙ කවද්ද? මැයි 9න් පස්සෙ ඒ ගැන කතාව අඩුවෙලා නේද. දැන් හෑශ්ටැග් වදින්නෙත් නෑ
    ඇයි යකෝ කි පාරක් කිව්වද ඕවට නඩු දන්න පුලුවන් නීතිපතිට විතරයි කියල .. normal උන්ට දන්නා බෑ ගිහින් ,,, තියන නඩුත් ඉල්ලා ඇස කරගත්තු එකා නඩු දායිද
     
    • Like
    Reactions: maverick44

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    ඩීල් පොනිල් ඉන්නකන් මහින්දට තියා ජොනියා දාන්නෙත් නෑ. දේශබන්දු කියලා තියෙනවා, ඌව දැම්මොත් පාස්කු රහස් ඹක්කොම වමාරනවා කියලා

    රනිල්, මහින්ද, ගෝඨා ඉන්නකන් ද්ශබන්දුව දාන එකක් නෑ, අධිකරණයෙනුයි, අරගලෙනුයි පට්ට ප්‍රෙශර් එකක් ආවේ නැත්නම්

    ජෙපි ආණ්ඩුවක් ආපු දවසට හරියට නඩු වැටෙයි.. එච්චර තමයි
    Tharaha wenna epa mehema ahanawata... Deshabandu katada den ehema kiyala thiyenne? Hari wistharayak ekka demmanam watinawa..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි යකෝ කි පාරක් කිව්වද ඕවට නඩු දන්න පුලුවන් නීතිපතිට විතරයි කියල .. normal උන්ට දන්නා බෑ ගිහින් ,,, තියන නඩුත් ඉල්ලා ඇස කරගත්තු එකා නඩු දායිද
    ඈ පොන්නයො බදුර්දින්ට විධායක ජනාධිපති චන්ද්‍රිකාට නඩු දැම්මෙ නිතිපතිද, ?????ඒ නඩු දින්නෙ පොලිසිය සපෝට් කරපද ගූ පොන්නයො??????