මුන්ට නඩු දාන්නෙ කවුද? දාන්නෙ කවද්ද? මැයි 9න් පස්සෙ ඒ ගැන කතාව අඩුවෙලා නේද. දැන් හෑශ්ටැග් වදින්නෙත් නෑ
සිදුනද සුදූUba Dapanko...
දැන් යූන්පී උනුත් රාජපක්ශ හිරෙ දාපියව් කියන එක නවත්තලා රනිල්ගෙ ගුන වයන එක විතරඉ කරන්නෙපොනිල් හොඳටම කරන නිසයි ඒ![]()
Ane Nahe Raththarane... Kauru Hari meka patanganna epai.. ekai kiuwe manika..සිදුනද සුදූ
danne nathi hindane ahuweAne Nahe Raththarane... Kauru Hari meka patanganna epai.. ekai kiuwe manika..

Ithin Oka Oya apen (Elakiri) eken ahala wedak thiyenawada Manika?danne nathi hindane ahuwe![]()
සිදුනද සුදූ
දැන් යූන්පී උනුත් රාජපක්ශ හිරෙ දාපියව් කියන එක නවත්තලා රනිල්ගෙ ගුන වයන එක විතරඉ කරන්නෙ
------ Post added on May 20, 2022 at 10:08 AM
ඉතින් ජෙපි ආන්ඩුවක් ගනිල්ලකො රනිල්ව එලෝල මොකෝ "රනිල් ගෝ හෝම්" නැත්තෙ දැන්?????ඩීල් පොනිල් ඉන්නකන් මහින්දට තියා ජොනියා දාන්නෙත් නෑ. දේශබන්දු කියලා තියෙනවා, ඌව දැම්මොත් පාස්කු රහස් ඹක්කොම වමාරනවා කියලා
රනිල්, මහින්ද, ගෝඨා ඉන්නකන් ද්ශබන්දුව දාන එකක් නෑ, අධිකරණයෙනුයි, අරගලෙනුයි පට්ට ප්රෙශර් එකක් ආවේ නැත්නම්
ජෙපි ආණ්ඩුවක් ආපු දවසට හරියට නඩු වැටෙයි.. එච්චර තමයි
ඇයි යකෝ කි පාරක් කිව්වද ඕවට නඩු දන්න පුලුවන් නීතිපතිට විතරයි කියල .. normal උන්ට දන්නා බෑ ගිහින් ,,, තියන නඩුත් ඉල්ලා ඇස කරගත්තු එකා නඩු දායිදමුන්ට නඩු දාන්නෙ කවුද? දාන්නෙ කවද්ද? මැයි 9න් පස්සෙ ඒ ගැන කතාව අඩුවෙලා නේද. දැන් හෑශ්ටැග් වදින්නෙත් නෑ
Tharaha wenna epa mehema ahanawata... Deshabandu katada den ehema kiyala thiyenne? Hari wistharayak ekka demmanam watinawa..ඩීල් පොනිල් ඉන්නකන් මහින්දට තියා ජොනියා දාන්නෙත් නෑ. දේශබන්දු කියලා තියෙනවා, ඌව දැම්මොත් පාස්කු රහස් ඹක්කොම වමාරනවා කියලා
රනිල්, මහින්ද, ගෝඨා ඉන්නකන් ද්ශබන්දුව දාන එකක් නෑ, අධිකරණයෙනුයි, අරගලෙනුයි පට්ට ප්රෙශර් එකක් ආවේ නැත්නම්
ජෙපි ආණ්ඩුවක් ආපු දවසට හරියට නඩු වැටෙයි.. එච්චර තමයි
ඈ පොන්නයො බදුර්දින්ට විධායක ජනාධිපති චන්ද්රිකාට නඩු දැම්මෙ නිතිපතිද, ?????ඒ නඩු දින්නෙ පොලිසිය සපෝට් කරපද ගූ පොන්නයො??????ඇයි යකෝ කි පාරක් කිව්වද ඕවට නඩු දන්න පුලුවන් නීතිපතිට විතරයි කියල .. normal උන්ට දන්නා බෑ ගිහින් ,,, තියන නඩුත් ඉල්ලා ඇස කරගත්තු එකා නඩු දායිද