රාජපක්ශලා ගෙදර ගියොත්

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    ‍රාජපක්ශලා ගෙදර ගියොත් රස්සාවක් නැතුව නාමල්, යෝශිත රෝහිත ජීවත් වෙන්නේ කොහොමද බන්? දැන් බැදලා ගෑනු, ලමයි ඉන්නවා නේ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    See the source image
     

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    ‍රාජපක්ශලා ගෙදර ගියොත් රස්සාවක් නැතුව නාමල්, යෝශිත රෝහිත ජීවත් වෙන්නේ කොහොමද බන්? දැන් බැදලා ගෑනු, ලමයි ඉන්නවා නේ.
    Unta mokatda rassa karanne? Parampara ganakata nikan inna athi wenna salli horakam karala thiyenne
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    හොරා කාල සල්ලි තියන් ඉන්නේ ඒවට තමා
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    ඇයි උබ කියන්නේ ඒ මහත්තරුන්ටත් උබලා වගේ ජොබ්ස් නැතුව කීබෝඩ් කොට කොටා ඉන්න වෙනවා කියලද?
    නාමල් මහත්තයා ලෝයර් කෙනෙක්, නිකන් ලෝයර් නෙමෙයි අධි නීතීඥ කෙනෙක්.
    යෝෂිත මහත්තයා පරිණත නාවික හමුදා නිලධාරියෙක්. රට වෙනුවෙන් යුද්ධ කරලා පදක්කම් පවා ගත්ත කෙනෙක්.
    පොඩි බේබි මහත්තයා චීනයත් සමග එකතු වෙලා චන්ද්‍රිකා යවපු කෙනෙක්, ගණිතඥයෙක්, ඕනි නම් කොළබ සරසවියෙන්ම ආචාර්ය කෙනෙක් වගේ වැඩ කරන්නත් පුළුවන්.
    තොපි මේ ගේ මුල්ලට වෙලා අතේ ගගහා හිටියට ඒ මනුස්සයොන්ට ඕනෑවටත් වඩා සුදුසුකම් තියෙනව, බොලා කලබල වෙන්ඩ ඕනි නෑ. ඒ මනුස්සයොන්ගේ දරු පවුල් ගැන ඒ මනුස්සයෝ බලාගනියි.