ඇයි උබ කියන්නේ ඒ මහත්තරුන්ටත් උබලා වගේ ජොබ්ස් නැතුව කීබෝඩ් කොට කොටා ඉන්න වෙනවා කියලද?
නාමල් මහත්තයා ලෝයර් කෙනෙක්, නිකන් ලෝයර් නෙමෙයි අධි නීතීඥ කෙනෙක්.
යෝෂිත මහත්තයා පරිණත නාවික හමුදා නිලධාරියෙක්. රට වෙනුවෙන් යුද්ධ කරලා පදක්කම් පවා ගත්ත කෙනෙක්.
පොඩි බේබි මහත්තයා චීනයත් සමග එකතු වෙලා චන්ද්රිකා යවපු කෙනෙක්, ගණිතඥයෙක්, ඕනි නම් කොළබ සරසවියෙන්ම ආචාර්ය කෙනෙක් වගේ වැඩ කරන්නත් පුළුවන්.
තොපි මේ ගේ මුල්ලට වෙලා අතේ ගගහා හිටියට ඒ මනුස්සයොන්ට ඕනෑවටත් වඩා සුදුසුකම් තියෙනව, බොලා කලබල වෙන්ඩ ඕනි නෑ. ඒ මනුස්සයොන්ගේ දරු පවුල් ගැන ඒ මනුස්සයෝ බලාගනියි.