රාජපක්ශව මරන්න.. ඔකව මරන්න.

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
මේ පවතින රජය පත් කලේ ලංකාවේ මිනිස්සුන්ගේ ඡන්දයෙන් වුණාට ඒ තැනට ඒක ගෙන්න පිටි පස්සෙ ඉඳන් සැහෙන පිරිසක් වැඩ කරලා තියනවා

1. ඉන්දියාව
2. ඇමරිකාව
3. කොටි ඩයස්පෝරාව
4. දෙමළ සන්ධානය

මේ සෙට් එකේ local agent තමයි මංගල.

5. එක්සත් ජාතික පක්ෂය
6. ජෙප්පෝ
7. හෙළ උරුමය

2013 දි කට්ටිය සිංගා වල හම්බෙලා කියලා ලොකු රාවයක් ගියා..ඡන්දෙ කිට්ටුව සිංගා ගියා නේ හරියට..එහෙදි තමයි සැලසුම් කලේ මිට් වුණේ කට්ටිය
ඔය සින්ගා මීටින් එකේ මහ කෙරුමි තමා චන්ද්‍රිකා.. කොහෙවත් නැතුව එයා එන්ගලන්තෙන් ඔකට පාත් උනේ මහින්දගෙත් එක්ක තිබ්බ කොන්තරේට. චන්ද්‍රිකා හොදට මතකයි මට ඔය සින්ගා ගමනට හිටියා, චන්දෙට කලින්.. මේ මිනිස්සුන්ගේ දෙමව්පියො හීනෙන්වත් නොහිතපු අටමගුල් මුන් දැන් කරන්නේ.
 
http://www.adaderana.lk/news.php?nid=31178

Mangala meets Solheim in UK, holds talks

--
2015 ජුනි වලදි සෝල්හයිම් වත් හම්බුණා..මේ තියෙන්නේ..දැන් මොනාටද මු හම්බෙන්නේ..මුනුත් සැහෙන හවුල්..මතකද නෝවේ අගමැති ලංකාවට ආවා? 
 
Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
ඒක තමයි මංගල වැඩ කරන්නේ අපේ රටට අවශ්‍ය විදිහට නෙමෙයි, පිටරටින් මැන්ව මෙහෙයවන්නේ....මුට මහින්ද එක්ක මාර මළක් තියෙනවා..ඒ මළ නිසා මු රටින්ම පළිගන්නවා..

ඔකා වරායෙ ඉන්න කාලේ අම්බ කොකා. සැහෙනට පිරෙව්වා දකුනේ උන්ව. අන්තිමට ඌට් අමාත්යන්ශේ නැති උනාම මූ උන්ගේ යුනියන් වලින් වරාය ශට් ඩවුන් කරන්න සෙට් උනා ඒ කාලේ. ශ්‍රිපතිද මොකක්ද එකෙක් ඒ කාලේ හිටියා, වක්කඩ වගේ කටක්.. මෙලොරහක් නැ කට ඇරියම.
 
Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
http://www.adaderana.lk/news.php?nid=31178

Mangala meets Solheim in UK, holds talks

--
2015 ජුනි වලදි සෝල්හයිම් වත් හම්බුණා..මේ තියෙන්නේ..දැන් මොනාටද මු හම්බෙන්නේ..මුනුත් සැහෙන හවුල්..මතකද නෝවේ අගමැති ලංකාවට ආවා?
මේ ලගදි ආව ගැනිනේද?
 
ඔය සින්ගා මීටින් එකේ මහ කෙරුමි තමා චන්ද්‍රිකා.. කොහෙවත් නැතුව එයා එන්ගලන්තෙන් ඔකට පාත් උනේ මහින්දගෙත් එක්ක තිබ්බ කොන්තරේට. චන්ද්‍රිකා හොදට මතකයි මට ඔය සින්ගා ගමනට හිටියා, චන්දෙට කලින්.. මේ මිනිස්සුන්ගේ දෙමව්පියො හීනෙන්වත් නොහිතපු අටමගුල් මුන් දැන් කරන්නේ.

ඔව්..මුන් ට තියෙන්නේ මහින්ද එක්ක පුද්ගලික තරහා..එ්කට මුන් කරන්නේ යුද ජයග්‍රහණය හැල්ලු කිරීම හා අනිත් පැත්ත හැරවීම..

නිකම් පත්තරයක් බලද්දි පේන්නේ නැද්ද? දැන් යු එන් එකේ එවුන් ඇමරිකාවේ එවුන් මාර විදිහට ලංකාවට එනව? අපි ජනවාරි 8 ලොකු කුමන්ත්‍රණයකට අහුවුණා...

මෙච්චර අවුරුදු 2ක් ගිහිල්ලත් ආර්ථික සැලැස්මක් නැති මේ ආණ්ඩුවට ව්‍යවස්ථාවයි , ජිනිවා සම්බන්ධවයි මාර වැඩපිළිවෙළත් තියනවා නේද?...ඒ මොකද ආර්ථික සැලැස්ම නොදුන්නට බටහිර සෙට් එක අනිත් දෙකම මුන්ට දිලා
 
මේ ලගදි ආව ගැනිනේද?

yep,

http://www.sundaytimes.lk/article/1006655/norwegian-pm-on-holiday-in-sri-lanka

Norwegian PM on holiday in Sri Lanka

දෙමළ සන්ධානයත් හම්බෙලා...
http://www.colombopage.com/archive_16B/Aug13_1471070538CH.php

Aug13_1471070538CH.php
 
Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
yep,

http://www.sundaytimes.lk/article/1006655/norwegian-pm-on-holiday-in-sri-lanka

Norwegian PM on holiday in Sri Lanka

දෙමළ සන්ධානයත් හම්බෙලා...
http://www.colombopage.com/archive_16B/Aug13_1471070538CH.php

Aug13_1471070538CH.php
සාමාන්යෙන් අන් ඔෆිශියල් විසිට් වලට ආපුවහම ඔහොම සලකන්නේ නැ. මේ ගැනි ස්ටේට් විසිට් එකකට ආපු ගමනක් නෙමෙයි. මෙවල කොහොමත් ලොකු ලොකු ගේම් ඇති.. මුන් ආශ්‍රය කරන රටවල් එක්ක බලපුවහම ලන්කාවේ තරමට අසාමාන්යයි.. එනවා කියන්නේ මාර සෙට් එකක් එන්නේ. ඔහොම ගිහින් හෙට අනිද්දා ඔබාමත් එයි.
 
ඒක තමයි බං මෙතන මාර ලොකු ගේමක් යන්නේ...

මෙතන ඉලක්ක කීපයක් තියනවා..

1. ලංකාවේ ව්‍යවස්ථාව වෙනස් කිරීම බෙදුම්වාදින්ට අවශ්‍ය විදිහට
2. යුධ හමුදාවට හා රටේ යුද්ධය දින්න දෙන්නාට දඬුවම් කිරීමට
3. 2009 දි සිද්ධ වුණේ වැරැද්දක් කියලා කියන්න ( බලන්න අද බැන් කි මුන් ගේ කතාව)
4. ලංකාවේ ත්‍රිකුණාමලය ඇමරිකාව ලබා ගැනීම...

සමහරු අහනවා ඇයි ලංකාවට ඔච්චර වැදගත් උන්ට ඉන්දියානු සාගරයේ දියාගෝ ගාසියා තියෙන්නේ කියලා..හැබැයි උන්ගේ පට්ට දේශපාලන මිටරයක් වෙන කප්ලාන් කියල එකෙක් ලිව්වා ඇමරිකාව හා ඉන්දියානු සාගරය කියලා පොතක් ..එතන තමයි ඊළඟ ගේම් එක තියෙන්නේ කියලා...හරියට මොලේ ඇතුව වැඩ කරන නායක සෙට් එක්ක දැන් නැ..පුළුවන් නම් ඇමරිකාවයි චිනයයි දෙකම දාලා වාසි ගන්නවා...දැන් ඉන්න එවුන් කරන්නේ උණ් කියන හැම එකටම හා කියනවා...

අවසානයේ ලංකාව ඉන්දියානු කොලනියක් වෙනවා මෙහෙම ගිහිල්ලා :no:
 
jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    :yes::yes::dull::growl::nerd::frown::baffled::baffled::baffled::angry::angry::yes:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,275
    113
    "ප්‍රබාකරන් කතෝලික එකෙක් බන්. එතකොට මේ රටේ යුද්ධය ඇත්තටම තිබ්බේ දෙමළ, සිංහල නෙවෙයි. කතෝලික බෞද්ධයන් අතරෙයි. උන් කතෝලික පල්ලි වලට මොකුත් කරේ නෑ, නමුත් හාමුදුරුවරු නම් ඕන තරම් අපවත් කරා, දළදා මාළිගාවට බෝම්බ ගැහුවා. අද ගමක් ගමක් ගානේ ගිහින් දුප්පත් උන්ව හරවනවා, පන්සල් වල ඉන්න ස්වාමීන්වහන්සේලාව නොමග යවන්න මත්පැන්, ගණිකාවෝ බෙදනවා, බයිබල් කාරයන් උන්ගේ උන් නෙවෙයි කියලා නිකම් අත පිහිදගෙන නිකම් ඉන්නවා, සෝම හාමුදුරුව අපවත් කරේ රුසියාවේ ගෙනියලා ඒවාට ඔක්කොම මුල ඉදලා උදව් කරේ කතෝලික පල්ලියෙන්. එක අතකින් පුදුම වෙන්න දෙයක් නෑ දැන් යුරෝපේ උන් පවා කතෝලික උන්ට කැමති නෑ."
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    පුකෙනුත් හිනා මේවට නං .. ඕකුන් නං ඉතින් ඔය කාලේ ඉඳලම ඔහොම තමයි .. උන්ට මේ රටේ ප්‍රශ්න විසඳන්න උවමනාවක් නෑ ..
    හැබැයි ඉතින් ඕක අල්ලාගෙන දැන් මෙහෙ උන් සතියක් විතර පට්ට ගහයි ..
    ඕකට හිනා ගියේ වෙන මුකුත් නිසා නෙවෙයි ඕකත් අර නිකන් අපේ විමල් ල මෙහෙ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඉස්සරහ උද්ගෝෂණ කරනවා වගේ වැඩක් නිසා .. මොකද ඔතන ඉන්න ඔය 50 , 60 දෙනා මුළු දෙමල ජනතාවක්ම නියෝජනය කරන්නේ නෑනෙ .. ඕකෙන් වෙන එකම වාසිය උන්ට පොඩි ආතල් එකක් සහ මෙහෙ දකුණේ ජාතිවාදී දේශපාලකයන්ට කතා කරන්න මාතෘකාවක් ලැබෙන එක විතරයි :lol:
     
    Last edited:

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,275
    113

    ඒක තමයි බං මෙතන මාර ලොකු ගේමක් යන්නේ...

    මෙතන ඉලක්ක කීපයක් තියනවා..

    1. ලංකාවේ ව්‍යවස්ථාව වෙනස් කිරීම බෙදුම්වාදින්ට අවශ්‍ය විදිහට
    2. යුධ හමුදාවට හා රටේ යුද්ධය දින්න දෙන්නාට දඬුවම් කිරීමට
    3. 2009 දි සිද්ධ වුණේ වැරැද්දක් කියලා කියන්න ( බලන්න අද බැන් කි මුන් ගේ කතාව)
    4. ලංකාවේ ත්‍රිකුණාමලය ඇමරිකාව ලබා ගැනීම...

    සමහරු අහනවා ඇයි ලංකාවට ඔච්චර වැදගත් උන්ට ඉන්දියානු සාගරයේ දියාගෝ ගාසියා තියෙන්නේ කියලා..හැබැයි උන්ගේ පට්ට දේශපාලන මිටරයක් වෙන කප්ලාන් කියල එකෙක් ලිව්වා ඇමරිකාව හා ඉන්දියානු සාගරය කියලා පොතක් ..එතන තමයි ඊළඟ ගේම් එක තියෙන්නේ කියලා...හරියට මොලේ ඇතුව වැඩ කරන නායක සෙට් එක්ක දැන් නැ..පුළුවන් නම් ඇමරිකාවයි චිනයයි දෙකම දාලා වාසි ගන්නවා...දැන් ඉන්න එවුන් කරන්නේ උණ් කියන හැම එකටම හා කියනවා...

    අවසානයේ ලංකාව ඉන්දියානු කොලනියක් වෙනවා මෙහෙම ගිහිල්ලා :no:

    macho umbe okata thawa ekak ekathu karanna one;

    5. bauddha dharmaya ape ratin nathi kirima...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    mchn rajapaksath christian da ? ethekota ds senanayake,premadasa, John Kotelawala,J. R. Jayewardene ??

    etekota mun hamoma apiwa ravattuvada ??

    ඔව් ක්‍රිස්තියානි හා ක්‍රිස්තියානි පසුබිමකින් පැවත එන එවුන්.බෞද්ධ උනේ පාලන බලය අල්ල ගන්න
     
    sinhalensoft

    Active member
  • Jul 9, 2013
    201
    35
    28
    දැන් ඔය කියන විදියට LTTE එකෙන් 75% ඉවර කලේ චන්ද්‍රිකානම් ඉතුරු 25% ඉවර කලේ වෙලේ විදානේ නම් ඇයි බං ඩයස්පෝරාවට මහින්ද මරන්න ඕන. අරුන් දෙන්නව මරන්න කියල උද්ගෝෂණය කරපල්ලකෝ.. :angry::angry:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    මේ රටේ සුද්දන්ට පුක දීපු නැති පරම්පරා වලින් රට පාලනය කලේ

    ප්‍රේමදාස ලොක්කයි ඔය සිරිසෙනයි විතරයි ...තිත උනත් ඇත්ත එක ....

    ප්‍රෙමදාසත් ක්‍රිස්තියානි ද දන්නෙ නැහැ හැබැයි පොඩි කාලෙ ඉඳන් ගිහින් තියෙන්නෙ ඇංගලිකන් ක්‍රිස්තියානි ඉස්කොල වලට