රාජපක්ෂගේ+(පර)ලොව දිනන මග එළිදකී

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    රාජපක්ෂගේ+(පර)ලොව දිනන මග එළිදකී

    lankadaily dot com වෙබ් අඩවියෙන් උපුටාගතිමි !

    c3d592713db2726f26fdbd4e019aaf63_L.jpg

    --------------------------------------------------නිලන්ත ඉලංගමුව

    මෛත්‍රිපාල සිරිසේන මහතා පිටු 35 කින් වඩාත් සරලව හා තේරෙන බාසාවෙන් සඳහන් කළ දේ මහින්ද රාජපක්ෂ වෙනස් විදිහකට කීමට ගොස් අනාගෙන පමණක් නොව ඊට පිටු 130 ක් වියදම් කොට ඇත. මෙය ප්‍රතිපත්ති ප්‍රකාශනයකට වඩා මහජන මුදල් නාස්ති කිරීමක් පමණක් වේ. මෙවැනි ප්‍රතිපත්ති කියවීමට කිසිවෙකු හෝ කාලය භාවිතා කරන්නේ යැයි විශ්වාස කළ නොහැකිය. මන්ද රාජපක්ෂ යනු කවුද යන්න, රාජපක්ෂ විසින්ම තම ක්‍රියාවෙන්ම ඔප්පු කොට ඇති හෙයිණි.

    තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඔස්සේ රාජපක්ෂ තමන් ගැන ගුණ කථනයක් සිදුකොට ඇත. සැබවින්ම, මෙවැන්නක් පක්ෂයක ප්‍රතිපත්ති ප්‍රකාශනයක් යැයි සඳහන් කිරීම අවබෝධයේ ගැටලුවක් පමණි. එසේම රාජපක්ෂ මෙය රටේ මහජනතාවට තේරුම් කරගැනීමට ඉඩ සකස්කොට ඇත.

    තම ප්‍රතිපත්ති ප්‍රකශය යැයි නම් කළ “ලොව දිනන මගෙහි”, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය ගැන කතා කිරීම මුළුමනින්ම ප්‍රතික්ෂේප කොට ඇත. පක්ෂ දේශපාලනයට සැබෑ ආදරයක් ඇතිව තවමත් රාජපක්ෂ හමුවෙහි තමන්ගේ කොන්ද කඩාගෙන වැතිරී සිටින අයවලුන්ට තීරණයක් ගැනීම සඳහා මෙම මොහොත හෝ වැදගත්ය.

    සැබවින්ම රාජපක්ෂ ව්‍යාකූල වී සිටින්නේය. ඔහු පමණක් නොව ඔහු වෙනුවෙන් රචනා ලියන අයවලුන්ද පත්වී ඇත්තේ එවැනිම වූ තත්වයකටය. පළමුව තුන් කල් දැක්ම ලෙස නම්කොට පසුව තම චින්තනයේ තෙවන අදියර හෙවත් ලොව දිනන මඟ ලෙස නම් කොට, වහවහාම ප්‍රසිද්ධ කරනු ලැබුවේය. ඔහු වෙනුවෙන් ගීත ගායනා කළහ. එසේම මැතිවරණ නීති අමුඅමුවේ උල්ලංඝනය කරමින් රූපවාහිනී මෙන්ම ගුවන්විදුලි නාලිකා ඔස්සේ ඔහුගේ මෙම රැඟුම සජිවීව විකාශණය කරනු ලැබීය. රාජපක්ෂ ජනතාවගේ සැබෑ කැමැත්ත අත්හදා බැලීමට යන්නේ මෙවැනි කටයුතු කිරීමෙනි.

    මෙවැනි නිතීවිරෝධි කටයුතු කිරීමට තම බලය අනිසි ලෙස භාවිතා කිරීම මඟින් රාජපක්ෂ යළි යළිත් පෙන්වන්නේ තමන්ට ඇති අවිශ්වාසයේ තරමය. ඔහුට ඔහු ගැන ගුණ ගී ගැයීමට සිදු වී ඇත්තේ මේ නිසාය.

    රාජපක්ෂ යනු දේශපාලන චින්තනයක් මත බිහි වූ චරිතයක් නොවන බව ඔහු සිදුකරන කතා වලින් පමණක් නොව සියලුම කටයුතුවලින් ඔප්පු කොට ඇත. ඕනෑම දේශපාලන චින්තනයකට පාදකවන භූමිකාවක් මෙන්ම එය ඉදිරියට ගෙන යෑම සඳහා තම පෞද්ගලික සම්බන්ධකම් වලින් පරිභාහිර වූ ව්‍යුහයක් තිබේ. නමුත් රාජපක්ෂ තමන්ගේ අඥාන දේශපාලනය මඟින් එම ව්‍යුහය කඩා බිඳ දමනු ලැබීය. මෙය තණ්හාවේ අවුලය. මේ නිසා රාජපක්ෂට යළි යළිත් බොරු කීමට සිදු වී තිබේ. බොරු මවාපෑම් කිරීමට පමණක් නොව රාජ්‍ය සම්පත් කිසිඳු හිරිකිතයකින් තොරව අවභාවිතය කිරීමට සිදුවී තිබේ.

    ඔහු අද දින තමන්ට මහත් අභිමානයක් ඇති බව කිව්වේය. ඒ වෙන කිසිවක් නොසා නොව, ඔහු ඔහුගේ ධූර කාලය තුළ කිසිම සුරා සැලකට හෝ සූදුපළක් විවෘත කිරීමට අවසර නොදුන් නිසාලු. මෙය අමුලික බොරුවකි. එසේම තමන්ගේ ලොව දිනන මඟෙහි ඔහු මෙසේ සඳහන් කරන්නේය.

    “මත්ද්‍රව්‍යවලට අබ්බැහිවී සිටින දුවා දරුවන් එයින් නිදහස් කර ගැනීම ජාතියේ යුතුකමකි. ඒ සඳහා දීර්ඝකාලීන මෙන්ම කෙටිකාලීන ක්‍රමවේදයක් නිර්මාණය කොට ක්‍රියාත්මක කිරීම සඳහා “කාර්ය සාධන බලකායක්” වහාම ආරම්භ කරමි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ තරුණ තරුණියන් සඳහා සෑම දිස්ත්‍රික්කයකම ආගමික සිද්ධස්ථානය කේන‍ද්‍රකරගෙන පුනරුත්ථාපන මධ්‍යස්ථාන ස්ථාපනය කරමි.” ( උපුටා ගැනීම :- ලොව දිනන මග - පිටුව 114)

    මෙය සම්පූර්ණයෙන්ම පාහේ මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රතිපත්ති ප්‍රකශනය ඒ ආකාරයෙන්ම සඳහන් කිරීමකි.

    මෛත්‍රීගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මෙසේ සඳහන් කරන්නේය, “මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ගලවා ගැනීම

    සඳහා සුවිශේෂී පුනරුත්තාපන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට කටයුතු කරන්නෙමි. දුම්වැටි ඇසුරුම්වල රූපමය අවවාද 80% දක්වා වැඩිකිරීමට කටයුතු කරන්නෙමි.” ( උපුටා ගැනීම :- මෛත්‍රී පාලනයක් ... ස්ථාවර රටක් - පිටුව 114 )

    තම “ලොව දිනන මග”, රාජපක්ෂ වැරදිකරුවෙකු සහ අසමත් නායකයෙකුවන කාරණා සියල්ලම සූක්ෂමව වෙනස් කිරීමට ගොස් ආරවුලක පැටලී ඇත. එමඟින් ඔහු ජනතාවට ඔහුව වඩාත් හොඳින් තේරුම් ගැනීම සඳහා ලිඛිත සාක්ෂියක් ඉදිරිපත් කොට ඇත.

    වසර දහයක පමණ කාලයක් මෙරට පාලනය කළ පුද්ගලයෙකු තම ප්‍රතිපත්ති ලෙස මෙවැන්නක් සඳහන් කරමින් එය ලොව දිනන මග යැයි නම් කිරීමෙන්ම පෙනී යන්නේ ලෝකය යනු කුමක්ද යන්න ගැනවත් කිසිඳු අදහසක් මොහුට නොමැති බවයි. සැබවින්ම ‘රාජපක්ෂලාට ශ්‍රී ලංකාව වූකලී හම්බන්තොටය; ලෝකය වූ කලී ශ්‍රී ලංකාවය;’ යැයි පැවසුණු අදහස යළි යළිත් නිවැරදි බව මෙමඟින් සනාථ වේ.

    රාජපක්ෂට අනුව ඔහුගේ විදෙස් ප්‍රතිපත්ති මඟින්, “නොබැඳි ප්‍රතිපත්තිය” ඉදිරියට ගෙන ගොස් ඇත. එවැනි ප්‍රතිපත්තියක් ඉදිරියට ගෙන ගියේනම් හෝ ඔහු මෙරට තානාපති සේවාව ව්‍යාකූල නොකළේ නම්, රට මෙතරම් ජාත්‍යන්තර වශයෙන් හුදෙකලා වන්නේ නැත. නමුත් රාජපක්ෂ තම විදේශ ප්‍රතිපත්තිය යැයි නම් කරගත් වැඩපිළිවෙල තුළින් කරනු ලැබුවේ, “ විදෙස් ප්‍රතිපත්තීන්” ගැන තබා රාජ්‍ය පරිපාලනය ගැන කිසිඳු කෞශල්‍යක් නොදක්වන අයවලුන් තමන්ගේ හෙන්චයියයන් වූ පමණින් තනතුරුවලට ගාල් කොට රටේ මහජනතාවගේ මුදල් නාස්ති කිරීමය.

    තම ලොව දිනන මග නමැති “චරිතාපදානය” මඟින් රාජපක්ෂ තවදුරටත් මෙසේ කියන්නේය, “ලෝකයේ කිසිදු රටක සිදු නොකළ පරිදි ඉතිහාසයේ පළමුවරට මානුෂීය මෙහෙයුමේදී ජනතාව අතහැර ගිය වාහන ද සඟවා තැබූ රන් අභරණ ද හමුදා නිසැරදි ( මෙය “නිවැරදි” විය යුතු යැයි සිතමි ) අනන්‍යතාව තහවුරු කර ගැනීමෙන් පසුව නැවත පවරාදීමේ කාර්යය ද මේ වසර තුළ සම්පූර්ණ කරමි.” ( උපුටා ගැනීම :- ලොව දිනන මග - පිටුව -115 )

    බොහෝ තැන් වල හිතා මතාම හෝ නොදැනුවත්කම නිසා තම මව්බස විකෘති කොට ඇති රාජපක්ෂ මේ ආකාරයෙන් සඳහන් කරනු ලබන්නේ අදාළ වාහන සහ රත්තරන් ආභරණ වල නිසි හිමිකරුවන් ගැන ඇති අදි-තක්සේරුව මඟිනි. මෙය සැබවින්ම සැලකිය යුතු කාරණයකි. සැබවින්ම වසර පහක් යනතෙක් සඳහන් කිරීමට නොහැකි වූ කාරණයක් හදිසියේ ප්‍රතිපත්ති ප්‍රකාශනයකට ඇතුලත් වීම ගැටලුකාරී වේ. මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට රාජපක්ෂ මෙතරම් කාලයක් ගත කළේ කුමකටද? යන්න මෙහි ඇති මූලික ගැටලුව වේ.

    මේ ආකාරයෙන් තම ව්‍යාකූලබව පෙන්වීම සඳහා ඔහු ප්‍රසිද්ධ කොට ඇති කාරණා රැසකි.

    අවසානයේදී රාජපක්ෂ වසර ගණනාවක් තිස්සේ භාවිතා කළ “ ආසියාවේ ආශ්චර්ය” නමැති පාඨයද වෙනස් කොට එය “ආසියාවේ අසිරිය” ලෙස වෙනස් කොට ලෝකය දිනීම සඳහා වරම මෙරට ජනතාවගෙන් ඉල්ලා ඇත. කුමන විජ්ජාව ඉදිරිපත් කළද, ඔහු වරම ඉල්ලා සිටින්නේ ඔහු භාරගන්නා විට රටේ තිබූ ඒක පුද්ගල ණය කොපමණ ගුණයකින් ඉහල දැමීමෙන් පසුවද යන්න අපි සියලු දෙනාම දනිති. ලංකාවේ රාජපක්ෂගේ මෙගා සංවර්ධනය මැනිය යුත්තේ එමඟින් මිස ඔහු ඉදිරිපත් කරන ඒක පුද්ගල වියදමෙන් නොවේ.

    රාජපක්ෂ තම ලෝකයක් දිනීමට උත්සහ කරන ලියවිල්ලෙන් කියා ඇත්තේ ඔහු සිදුකළ දේට හාත්පසින්ම වෙනස් දෙයකි. මෙය කියවීමට වැය කිරීම සඳහා කාලයක් තිබේනම් සියලුදෙනාම කළ යුතු වන්නේ එහි මාතෘකාවද ඇතුළු සියලුම වාක්‍යයන් වෙනස් කොට කියවීමට. එනම් “මම කළෙමි” යන්න, “මම නොකළෙමි සහ නොකරමි” ලෙස කියවා රාජපක්ෂ කළ සියලුම දේ නිවැරදිව තේරුම් ගැනීමය.

    කෙසේ වෙතත් මෙය ලොව දිනීමට වඩා පරලොව දිනීමට කළ උත්සාහයක්ද කියා දන්නේ රාජපක්ෂ පමණි.
     
    Last edited:
    • Like
    Reactions: agrmrs

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මහින්ද දිනුවොත් ඉන්ටර්නෙට් ස්වයංරැකියා

    b1905ba663a06a651aac60b6e5a0025b_L.jpg

    ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එළිදැක්වූ ‘‘මහින්ද චින්තන ලොව දිනන මග’’ ප්‍රතිපත්ති මාලාවේ අන්තර්ජාලය සම්බන්ධයෙන් ඉදිරි වසර පහ තුලදී සිදු කෙරෙන වෙනස් කම් දක්වා තිබේ.
    ඒ අනුව එම ප්‍රතිපත්ති මාලාවේ 12 වන කොටසේ "තුරුණු හෙටක් - පිරුණු රටක්" යටතේ දකුණු කොරියාව මෙන් මුළු රටටම අන්තර්ජාලය වයර් රහිත ක්‍රමයට (wifi) ලබාදීමට හොට්ස්පොට් ලබාදෙන බව සඳහන් වේ.

    m-1.png

    එයට අමතරව තරුණ තරුණියන්ට නිවසේ සිටම අන්තර්ජාලය ඔස්සේ මුදල් ඉපයීමේ අවස්ථා උදාකරදෙන බව හත්වන පරිච්ජේදයේ දක්වා තිබේ.

    m-2.png

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::P:P:P:P:P:P:D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    මේ යකා නාන එකේ ඉවරයක් නෑනේ බන්...
    මේ පාර නම් මරාට බඩුම තමයි :lol:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර

    ගොනෙක් උම්බෑ කිව්වම උඹලත් ඊට වඩා හයියෙන් උම්බෑ උම්බෑ කියල කෑ ගහන්න එකනෙ වැඩේ.මේ නිලන්ත ඉලංගමුව කියන එකා රට පාවාදෙන බටහිර ගැත්තෙක් ඒ විතරක් නෙමෙයි ඉන්දියාවටත් ලංකාවේ තොරතුරු දෙන පාහරයෙක්.ජනාධිපති තුමා කොලකෑල්ලක් බෙදුවත් ජනතා මුදල් නාස්ති කරනවා කිය කිය කෑ ගහනවා.එතකොට අනිත් එකාල නාස්ති කරන්නෙ මඩි ගහගත්ත ජනතා මුදල් නෙමෙයෙිද.මොලේ පුකේ උඹලගෙ.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Mahinda issellama boru kiyanne hamuduruwanta. Ehema ekaata loketa boru karana eka kajjakda?
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ගොනෙක් උම්බෑ කිව්වම උඹලත් ඊට වඩා හයියෙන් උම්බෑ උම්බෑ කියල කෑ ගහන්න එකනෙ වැඩේ.මේ නිලන්ත ඉලංගමුව කියන එකා රට පාවාදෙන බටහිර ගැත්තෙක් ඒ විතරක් නෙමෙයි ඉන්දියාවටත් ලංකාවේ තොරතුරු දෙන පාහරයෙක්.ජනාධිපති තුමා කොලකෑල්ලක් බෙදුවත් ජනතා මුදල් නාස්ති කරනවා කිය කිය කෑ ගහනවා.එතකොට අනිත් එකාල නාස්ති කරන්නෙ මඩි ගහගත්ත ජනතා මුදල් නෙමෙයෙිද.මොලේ පුකේ උඹලගෙ.

    ane pala hutamo yanna..balan idapan mahinda hora ubalata wifi denakam..mulu ratama wikunapu oka apita dei bambuwa..
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    MY3 gen copy karapu ekak meka
    My3 kiuwa ne free wifi denawa kiyala

    ekata thama MR meka parakku karala thiyan hitiye
    මහින්ද දිනුවොත් ඉන්ටර්නෙට් ස්වයංරැකියා

    b1905ba663a06a651aac60b6e5a0025b_L.jpg

    ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එළිදැක්වූ ‘‘මහින්ද චින්තන ලොව දිනන මග’’ ප්‍රතිපත්ති මාලාවේ අන්තර්ජාලය සම්බන්ධයෙන් ඉදිරි වසර පහ තුලදී සිදු කෙරෙන වෙනස් කම් දක්වා තිබේ.
    ඒ අනුව එම ප්‍රතිපත්ති මාලාවේ 12 වන කොටසේ "තුරුණු හෙටක් - පිරුණු රටක්" යටතේ දකුණු කොරියාව මෙන් මුළු රටටම අන්තර්ජාලය වයර් රහිත ක්‍රමයට (wifi) ලබාදීමට හොට්ස්පොට් ලබාදෙන බව සඳහන් වේ.

    m-1.png

    එයට අමතරව තරුණ තරුණියන්ට නිවසේ සිටම අන්තර්ජාලය ඔස්සේ මුදල් ඉපයීමේ අවස්ථා උදාකරදෙන බව හත්වන පරිච්ජේදයේ දක්වා තිබේ.

    m-2.png

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::P:P:P:P:P:P:D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,678
    5,523
    113
    Sorry to hurt anyone, but truth is මෛත්‍රී දිනනවා
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    Maraa katak arala kiyanawane yakoo "mama kiyana de karana minihek" kiyala..maraata lajja nadda meka kiyanna habaatama..muge itu nokarapu porondu kochchara thiyanawada..mechchara kal nokarapu eka aye karan na eka ira hada wage sure..
     
    ප්‍රතිපත්ති ප්‍රකාශ මක්කටෙයි? මේකගෙ කල්ක්‍රියාව අපි දැන් අවුරුදු ගානක් ඇස් පනාපිට දැක්ක. අමුතුවෙන් ලියල දෙන්ඩ ඕන නෑ!
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ප්‍රතිපත්ති ප්‍රකාශ මක්කටෙයි? මේකගෙ කල්ක්‍රියාව අපි දැන් අවුරුදු ගානක් ඇස් පනාපිට දැක්ක. අමුතුවෙන් ලියල දෙන්ඩ ඕන නෑ!
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    -මම මහින්ද ලෝලියෙක් නොවේ. ඔහුගෙන් මට හෝ මගේ පවුලට කිසිදු පෞද්ගලික වාසියක් ඔහුගෙන් ලැබී නැත.
    -මම හෝ අපි පරම්පරා ගත නිදහස් පාක්ෂිකයන් නොවෙමු.
    -රටේ වෙනත් පාරවල් බොහෝමයක් කාපට් කර ඇතත් තවම අපේ පාර වලවල් සහිත අබලන් පාරකි.
    -ලැබෙන මාසේ පඩියෙන් රෝල ගෙන යන්නේ තරමක අමාරුවෙනි.
    -රජය හා එහි කටයුතු දෙස බලන කල අනවශ්‍ය මුදල් නාස්තිය මටද වැටහේ.
    -වංචාව, දූෂණය ඉහළ සිට පහළටම පැතිරී ඇත.
    -මහින්ද වටා රැස්වී සිටින හොරුන්, දූෂකයන්ට අකමැතිය.
    - තව මා අකමැති ‍දේ බොහෝය.

    "එහෙනම් මොන කෙහෙම්මලකටද යකෝ මරාට ඡන්දෙ දෙන්නෙ?"

    -ඇත්ත ඔබ කිව්වා හරි. මොන කෙහෙම්මලකට මරාට ඡන්දෙ දෙනවද? අකමැති දේවල් මෙතරම් තිබියදී.

    නමුත්.....

    අපට අමතක වූ එක් දෙයක් ඇත. ඒ එකී මෙකී නොකී සියල්ලටම ප්‍රථම මට සුවිශේෂ වූ කාරනාවයි.

    ඒ කුමක්ද?.....

    ඒ රට. රටේ ඒකීය භාවය. ස්වෛරීභාවය.

    බෙලහීන ජාතියක් නොවී ස්වාධීන ජාතියක් ලෙස සාමකාමීව මේ රටේ ජීවත් වීමට ඇති හැකියාව.

    මොකක් නැතත් මහින්ද ඒ අභිලාෂය සුරකින බව මට විශ්වාසයි.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    "ගොනෝ මෛත්‍රී එක්ක රට යුද්දෙන් දිනා දුන්න ෆොන්සේකා, තව චම්පිකලා ඉන්නවා. උඹ හිතනවද ඒ අය ඒවාට ඉඩ දෙයි කියලා"

    -මෛර්‍ත්‍රපාල යනු රූකඩයක් මිස අනාගත පාලකයා නොවේ.
    -රනිල් -චන්ද්‍රිකා හවුල අනාගත පාලනය අතට ගනු ඇත.
    - රනිල් යනු බටහිර ගැති හොර ගිවිසුම් ගැසීමට කප්පිත්තෙකි. කොටි අපේ කොල්ලන්ට පුක පෙන්වන තුරු උඩ බලන් ඉන්න සිදුවූ සාම ගිවිසුම මතකනේ.
    -චන්ද්‍රිකා යන් සල්ලි වලට නැවෙන වෛරී දේශපාලනයේ පරමාදර්ශය වූ චෞර රැජිනයි.
    -පාර්ලිමේන්තු ආසන දෙක තුනක් හිමි චමිපිකලට සේ එකක් නැත.
    -ෆොන්සේකා රනිල් විසින්ම දේශපාලන කුණුබක්කියට දමා අවසන්ය. දැන් ඔහුට හමුදාවක් නැත.

    මෙවැනි වට පිටාවක මගේ රටේ සවාධීනත්වය අභියෝගයකට ඔවුන් විසින් ලක්කර ඇත.

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    "කොහෙද යකෝ මෛත්‍රී රට බෙදනවා කියලා කිව්වේ"

    -කිසිවෙකු ඔබට එලෙස නොකියනු ඇත. මෛත්‍රී රූකඩයක් වූකල රනිල් වැඩ අල්ලනු ඇත.
    - චන්ද්‍රිකා විධායක ජනපතිව ඉදිද්දී පවා පාර්ලිමේන්තුවටද හොරෙන් සාම ගිවිසුම අත්සන් කලේ කොටින්ගේ පාලනය හා හමුදාවට ලයිසන් දෙමිනි. ඔහුගේ කටහඩින්ම එය එයා ඇත.
    -බටහිර ගැති රනිල් හා නව බෙදුමවාදී හවුල මෛත්‍රීට පාලනය කල නොහැකිය. තටම තටමා ඉංග්‍රීසි ලියාගෙන කියවන ඔහු නියමෙට අන්දවනු ඇත.

    Similar threads