රාජපක්ෂගේ+(පර)ලොව දිනන මග එළිදකී

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Join Date: Nov 2011


    හිටු කියලා !
    මිනිසුන්ගේ මත වෙනස් කර ගන්න හදා ගත්ත profile වලින් එන්නේ !


    පරක්කු වැඩියි වගේ හිතෙන්නේ නැත්ද ?
    :P:P:P:P

    10885399_393941554093631_61393119469422277_n.jpg



    වැඩි දෙනකු අනුගමනය කල පමණින්,
    යමක් අනුගමනය නොකිරීමට ශක්තිය ඔහුට ලබාදීමට උත්සහ කල මැනවි.
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    රාජපක්ෂගේ+(පර)ලොව දිනන... 12-24-2014 09:29 AM u

    රිදිලා
     
    Nov 24, 2014
    789
    64
    0
    මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමාගෙ ප්රතිපත්ති තියෙන්නෙ කොල කෑලි වල නෙමේ. එතුමා දුන් පොරොන්දුවක් ක්රියාවෙන්ම ඔප්පු කරල පෙන්නන ශ්රී ලංකා ඉතිහාසයේ පහලවුනු ශ්රේශ්ටතම නායකය. මයිත්රී කියන්නෙ බුර බුර ඉන්න කොටියෙක් විතරයි. මයිත්රීට හොදට කියවන්න පුලුවන්. ජනාදිපතිතුමාට එහෙම බෑ. එතුමාට පුලුවන් වැඩ කරල පෙන්නන්නයි. ඒත් අද මුල අමතක කරපු කාලකන්නි පිරිසකට ඕනෙ වෙලා තියෙන්නෙ ක්රියාවෙන් කල්ල පෙන්නන පාලකයෙක් නෙමේ, කියෝ කියෝ ඉන්න පම්බයෙක්. කොටින්ට රට පාවා දෙන්න හදන කුඩු කාරයෙක්.
     
    මයිත්රී කියන්නෙ...... කොටින්ට රට පාවා දෙන්න හදන කුඩු කාරයෙක්.

    ඔය කැඩපතක ඔප දමපු පැත්තෙන් තමන්ගෙම රූපෙ දිහා බලාගෙන නේද කියවන්නේ? වම්පැත්තෙ උප සභාපති පුටුවෙ කොටියයි, දකුණු පැත්තෙ අගමැති පුටුවෙ කුඩු කාරයයි වෙන්ඩ ඕනා ඔය දැකල තියෙන්නෙ.
     
    "කොහෙද යකෝ මෛත්‍රී රට බෙදනවා කියලා කිව්වේ"

    -කිසිවෙකු ඔබට එලෙස නොකියනු ඇත. මෛත්‍රී රූකඩයක් වූකල රනිල් වැඩ අල්ලනු ඇත.
    -- ඔබට දිවැස් කොයින්ද, පුත?

    - චන්ද්‍රිකා විධායක ජනපතිව ඉදිද්දී පවා පාර්ලිමේන්තුවටද හොරෙන් සාම ගිවිසුම අත්සන් කලේ කොටින්ගේ පාලනය හා හමුදාවට ලයිසන් දෙමිනි. ඔහුගේ කටහඩින්ම එය එයා ඇත.

    -- හැබැයි යාපනේ නම් ඇල්ලුවා. චන්ද්‍රිකාගේ කටහඬ ගොරහැඩි තමයි. ඒත් සිංහල ලිංග භේදය කෝ?

    -බටහිර ගැති රනිල් හා නව බෙදුමවාදී හවුල මෛත්‍රීට පාලනය කල නොහැකිය. තටම තටමා ඉංග්‍රීසි ලියාගෙන කියවන ඔහු නියමෙට අන්දවනු ඇත.

    -- නැවතත් පෙරකී දිවැස



    ...
     
    • Like
    Reactions: arsehole-froce

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඔය කැඩපතක ඔප දමපු පැත්තෙන් තමන්ගෙම රූපෙ දිහා බලාගෙන නේද කියවන්නේ? වම්පැත්තෙ උප සභාපති පුටුවෙ කොටියයි, දකුණු පැත්තෙ අගමැති පුටුවෙ කුඩු කාරයයි වෙන්ඩ ඕනා ඔය දැකල තියෙන්නෙ.

    වැරදිලා නිදහස් පක්ෂයේ සභාපති මැරුනොත් !

    කරුණා උප සභාපති >> නිදහස් පක්ෂයේ සභාපති !

    මදැයි ! බණ්ඩාරනායක මහත්තයා වලෙන් නැගිටලා එන්නේ !


    විහිලුවට කිව්වේ බණ්ඩාරනායක මහත්තයාව චාටර් කරන්න නෙමේ

    ඒත් එන්න බැහැනේ ඒ වල උඩ ලොකු තඩි ගලක් තියලා තියෙනවා !



    ඇත්තටම ඒ මිනිස්සු දුක් වෙයි මේවා දැකලා ජීවතුන් අතර හිටියනම් ! අනේ මන්දා බං
     
    Last edited:

    Gayantha123

    Active member
  • Jun 18, 2011
    222
    84
    28
    MaraBux .Com කියල එකක් පටන් ගනීද දන් නෑ බන්, කට්ටියට ඇඩ් ක්ලික් කර කර ඉන්න

    ආශ්චර්යනේ
    :lol::lol::lol:
     
    Last edited:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,671
    5,515
    113
    මෙ දුෂකයන්ගෙ අවසන් හොරාවයි, නොපමාව කුසලෙහි යෙදෙන්න

    Sorry to hurt anyone, but truth is මෛත්‍රී දිනනවා
     
    • Like
    Reactions: arsehole-froce

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    MaraBux .Com කියල එකක් පටන් ගනීද දන් නෑ බන්, කට්ටියට ඇඩ් ක්ලික් කර කර ඉන්න

    ආශ්චර්යනේ
    :lol::lol::lol:

    ඇයි අර මහින්දගේ ගමේ පැත්තේ තංගල්ලේ පටන් ගත්ත Luminous සහ Panora company දෙකම කලේ ඔය වගේ AD CLICK කරන එකනේ !

    උගෙන් ඇහුවහම කියනවා !

    මම මේ ක්‍රමයෙන් සල්ලි හම්බ කරන හැටි කියන්නේ මහින්ද විතරයි කියලා !

    ඌ දන්නවා මහා එකාගේ හැටි !





    අන්තිමට ඌත් හිරේ !
     
    Last edited:

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,550
    1,020
    113
    Negombo paththe thama
    මහින්ද දිනුවොත් ඉන්ටර්නෙට් ස්වයංරැකියා

    b1905ba663a06a651aac60b6e5a0025b_L.jpg


    ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එළිදැක්වූ ‘‘මහින්ද චින්තන ලොව දිනන මග’’ ප්‍රතිපත්ති මාලාවේ අන්තර්ජාලය සම්බන්ධයෙන් ඉදිරි වසර පහ තුලදී සිදු කෙරෙන වෙනස් කම් දක්වා තිබේ.
    ඒ අනුව එම ප්‍රතිපත්ති මාලාවේ 12 වන කොටසේ "තුරුණු හෙටක් - පිරුණු රටක්" යටතේ දකුණු කොරියාව මෙන් මුළු රටටම අන්තර්ජාලය වයර් රහිත ක්‍රමයට (wifi) ලබාදීමට හොට්ස්පොට් ලබාදෙන බව සඳහන් වේ.

    m-1.png


    එයට අමතරව තරුණ තරුණියන්ට නිවසේ සිටම අන්තර්ජාලය ඔස්සේ මුදල් ඉපයීමේ අවස්ථා උදාකරදෙන බව හත්වන පරිච්ජේදයේ දක්වා තිබේ.

    m-2.png


    :rofl::rofl::rofl::rofl::rofl::rofl::P:P:P:P:P:P:D:D:D:D:D:D:D:D:D:D:D:D

    amazon lanka curse ekak wenna athi :rofl::rofl::rofl::P
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    reputation_neg.gif
    රාජපක්ෂගේ+(පර)ලොව දිනන... 12-25-2014 08:38 PM he he heeeeeeeeeeeeeeee

    රිදිලා !

    උබලට විතරක් නෙමේ ! මහ එකාටත් !

    රටට කීර්තියක් ගෙනාව

    ඒත් සන්ධානෙන් ජන්දෙට ඉල්ලලා කුජීත වෙලා පැරදිච්ච

    සුසන්තිකාවත් නැග්ගුවා ස්ටේජ් එකට !

    අමුතුවෙන් නග්ගන්න ඕන නැහැනේ ! සුසන්තිකා කොහොමත් සන්ධානෙනේ !

    ඒක මහජනයාට මතක නැහැ කියලා මහින්ද හිතනවා ඇතිනේ !

    ජන්දේ කරගන්න බැරුව බංකොලොත් වෙලා මේ පාර ඒ තරමටම !

    පව් නේ !

    ගිය පාර කෙරුවේ නැති දේවලුත් මේ පාර කරනවා :P:P:P:P

    කොහොමහරි රටේ කොටසකට ක්‍රීඩකයොත් එපා කරවනවා මේ මහඑකා !
     
    Last edited:

    Similar threads