මයිත්රී කියන්නෙ...... කොටින්ට රට පාවා දෙන්න හදන කුඩු කාරයෙක්.
"කොහෙද යකෝ මෛත්රී රට බෙදනවා කියලා කිව්වේ"
-කිසිවෙකු ඔබට එලෙස නොකියනු ඇත. මෛත්රී රූකඩයක් වූකල රනිල් වැඩ අල්ලනු ඇත. -- ඔබට දිවැස් කොයින්ද, පුත?
- චන්ද්රිකා විධායක ජනපතිව ඉදිද්දී පවා පාර්ලිමේන්තුවටද හොරෙන් සාම ගිවිසුම අත්සන් කලේ කොටින්ගේ පාලනය හා හමුදාවට ලයිසන් දෙමිනි. ඔහුගේ කටහඩින්ම එය එයා ඇත.
-- හැබැයි යාපනේ නම් ඇල්ලුවා. චන්ද්රිකාගේ කටහඬ ගොරහැඩි තමයි. ඒත් සිංහල ලිංග භේදය කෝ?
-බටහිර ගැති රනිල් හා නව බෙදුමවාදී හවුල මෛත්රීට පාලනය කල නොහැකිය. තටම තටමා ඉංග්රීසි ලියාගෙන කියවන ඔහු නියමෙට අන්දවනු ඇත.
-- නැවතත් පෙරකී දිවැස
![]()
![]()
ඔය කැඩපතක ඔප දමපු පැත්තෙන් තමන්ගෙම රූපෙ දිහා බලාගෙන නේද කියවන්නේ? වම්පැත්තෙ උප සභාපති පුටුවෙ කොටියයි, දකුණු පැත්තෙ අගමැති පුටුවෙ කුඩු කාරයයි වෙන්ඩ ඕනා ඔය දැකල තියෙන්නෙ.



MaraBux .Com කියල එකක් පටන් ගනීද දන් නෑ බන්, කට්ටියට ඇඩ් ක්ලික් කර කර ඉන්න
ආශ්චර්යනේ![]()
MY3 gen copy karapu ekak meka
My3 kiuwa ne free wifi denawa kiyala
ekata thama MR meka parakku karala thiyan hitiye

මහින්ද දිනුවොත් ඉන්ටර්නෙට් ස්වයංරැකියා
![]()
ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එළිදැක්වූ ‘‘මහින්ද චින්තන ලොව දිනන මග’’ ප්රතිපත්ති මාලාවේ අන්තර්ජාලය සම්බන්ධයෙන් ඉදිරි වසර පහ තුලදී සිදු කෙරෙන වෙනස් කම් දක්වා තිබේ.
ඒ අනුව එම ප්රතිපත්ති මාලාවේ 12 වන කොටසේ "තුරුණු හෙටක් - පිරුණු රටක්" යටතේ දකුණු කොරියාව මෙන් මුළු රටටම අන්තර්ජාලය වයර් රහිත ක්රමයට (wifi) ලබාදීමට හොට්ස්පොට් ලබාදෙන බව සඳහන් වේ.
![]()
එයට අමතරව තරුණ තරුණියන්ට නිවසේ සිටම අන්තර්ජාලය ඔස්සේ මුදල් ඉපයීමේ අවස්ථා උදාකරදෙන බව හත්වන පරිච්ජේදයේ දක්වා තිබේ.
![]()
![]()







