එහෙම උනොත් බං ඌ අගමැති කියන පට්ටම දරණ එකෙක් නෙමේ තවදුරටත් .
මචං තනතුරක් නාමික වෙන්න පුළුවන්. ලෝකේ කොහෙවත් පිළිගත්තා සම්මතයක් නැහැනේ. අගමැතිට මෙහම බලය තියෙන්නේ ඕනි. ජනදිපතිය මෙහෙම බලය තියෙන්නේ ඕනි කියල. ඒ නිසා බලය වෙනස් වෙන්න පුළුවන්. අදික බලතල හෝ නාමික වෙන්න පුළුවන්. දැන් සරත් පොන්සේකාට දුන්නේ මාණ්ඩලික ප්‍රධානි. එකේ ගොඩක් බලය අඩු කරලා දුන්නේ. එකනේ ඔරොප්පූ උනේ. ඒවගේ

