රාජපක්ෂගේ සහ මෛත්‍රීගේ වෙනස - Must Watch
මම මේ වීඩියෝ එක කලින් දැකලා තිබ්බේ නැහැ.. අද තමයි දැක්කේ.. මමත් අද වෙනකම්ම හිතාගෙන හිටියේ මෛත්‍රීගේ පුතා වැරදි කියලා.. මොකද රටේ මාධ්‍ය එහෙම රූපයක් තමයි මැව්වේ..
ඒකෙන් තව ගොඩක් දේවල් ඔප්පු වෙනවා.. තාත්තා කෙනෙකුට තමන්ගේ දරුවෝ තරම් දෙයක් නැහැ, එහෙම වෙලත් තමන්ට බලය තියෙද්දිත් නීතිය වැරදි විදියට පාවිච්ච් නොකරන දේශපාලකයො ඉන්නවා කියලා මේක බැලුවම තේරෙනවා..
ඇත්තටම මම කොහොමත් මෛත්‍රීට සහයෝගේ දක්වන්නේ..
මේක බැලුවම හිතුනා ඇත්තටම අපේ රට ඉස්සරහට බාර ගන්න ඉන්නේ මෙච්චර අවංක චරිතයක්ද කියලා.. දැන් නම් අපේ රටේ අනාගතය ගැන කිසිම බයක් දැනෙන්නේ නැහැ..

Last edited: