රාජපක්ෂගේ සහ මෛත්‍රීගේ වෙනස - Must Watch

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    රාජපක්ෂගේ සහ මෛත්‍රීගේ වෙනස - Must Watch

    මම මේ වීඩියෝ එක කලින් දැකලා තිබ්බේ නැහැ.. අද තමයි දැක්කේ.. මමත් අද වෙනකම්ම හිතාගෙන හිටියේ මෛත්‍රීගේ පුතා වැරදි කියලා.. මොකද රටේ මාධ්‍ය එහෙම රූපයක් තමයි මැව්වේ..
    ඒකෙන් තව ගොඩක් දේවල් ඔප්පු වෙනවා.. තාත්තා කෙනෙකුට තමන්ගේ දරුවෝ තරම් දෙයක් නැහැ, එහෙම වෙලත් තමන්ට බලය තියෙද්දිත් නීතිය වැරදි විදියට පාවිච්ච් නොකරන දේශපාලකයො ඉන්නවා කියලා මේක බැලුවම තේරෙනවා..
    ඇත්තටම මම කොහොමත් මෛත්‍රීට සහයෝගේ දක්වන්නේ..
    මේක බැලුවම හිතුනා ඇත්තටම අපේ රට ඉස්සරහට බාර ගන්න ඉන්නේ මෙච්චර අවංක චරිතයක්ද කියලා.. දැන් නම් අපේ රටේ අනාගතය ගැන කිසිම බයක් දැනෙන්නේ නැහැ..

     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මොකද රටේ මාධ්‍ය එහෙම රූපයක් තමයි මැව්වේ..:yes:
    :)
    මාද්‍යට එහෙම රූපයක් මවන්න අදහස දුන්නේ රාජපක්ෂවරු
    මොකද my3ගේ ප්‍රතිරූපයට කිසිම හානියක් කවදාවත් වෙලා තිබුනේ නැති නිසා
    රාජපස්සලට ඕනි ඕනේ my3ගේ පුතත් මර්වින් ගේ පුතා වගේ බල්ලෙක් කියලා පෙන්නන්න
     

    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    322.jpg





    13166822091.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔය කොයි එකාටත් බලය ලැබෙන්න කලින් හා පැටවු වගේ. හරීම අහිංසකයි. තුන් වේලටම දෙමාපියන් නමදිනවා.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕවා නම් ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙනත් පුළුවන්
    කොල්ලෝ සමහරවිට බිලා ඉන්න ඇති

    කොහොමත් ආණ්ඩුවේ ඉන්න කලේ මැදය බලන්නනේ මයිත්රිව සුද්ද කරන්න.


    හැබැයි මයිති ගිය ගමන් පුතාට කනේ පාරක් ගැහුවලු
    ඇත්තට ගැහුවද ලකුණු දාගන්න ගැහුවද දන්නේ නැහැ එවලේ මිනිස්සුන්ට පෙන්න
    කොහොම හරි මු කිසි තගක් දන්නේ නැතුව පොලිසියට
    සමහරවිට ඉතින් රග පෑමක් වෙන්නත් පුළුවන් හොද එකා කියලා පෙන්නන
    හැබැයි මේ සිද්දියෙන් උ ලකුණු දාගත්ත


    ඕකුන්ව විශ්වශ් කරන්න බහ.

    හැබැයි මු එසිද්දියේදී වැදගත් විදියට හැසිරිලා තියනවා
    අර මර්වින් බුරුවා වගේ නැතුව
     

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    :)
    මාද්‍යට එහෙම රූපයක් මවන්න අදහස දුන්නේ රාජපක්ෂවරු
    මොකද my3ගේ ප්‍රතිරූපයට කිසිම හානියක් කවදාවත් වෙලා තිබුනේ නැති නිසා
    රාජපස්සලට ඕනි ඕනේ my3ගේ පුතත් මර්වින් ගේ පුතා වගේ බල්ලෙක් කියලා පෙන්නන්න
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඕවා නම් ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙනත් පුළුවන්
    කොල්ලෝ සමහරවිට බිලා ඉන්න ඇති

    කොහොමත් ආණ්ඩුවේ ඉන්න කලේ මැදය බලන්නනේ මයිත්රිව සුද්ද කරන්න.



    හැබයි එකෙම කියනව නෙද ආන්ඩුවෙම කොන්ත්‍රාත්තුවක් තියෙනව මයිත්‍රීට ගහන කියල
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හැබයි එකෙම කියනව නෙද ආන්ඩුවෙම කොන්ත්‍රාත්තුවක් තියෙනව මයිත්‍රීට ගහන කියල

    අනේ මන්ද බන්. දෙරන ඔච්චර මයිත්රිව සුද්ද කලේ මොකද
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    හැබැයි මු එසිද්දියේදී වැදගත් විදියට හැසිරිලා තියනවා
    අර මර්වින් බුරුවා වගේ නැතුව

    චී චී මචන්, ඇයි මෛත්‍රීව මැරවින් එක්ක සැසඳුවේ. :no: