රාජපක්ෂ පවුල ලෝකයේ ඉන්න ඉතාම ධනවතුන්.ඩොලර් බිලියන ගානක වස්තුව සල්ලි රත්තරන් තියෙනවා.මේවා ආපහු ගමුකො.




ඕවට දැන්ම අත තියන්න ගියොත් මහජන කැළබීම් ඇති වෙන්න පුලුවන්..
ඕවට දැන්ම අත තියන්න ගියොත් මහජන කැළබීම් ඇති වෙන්න පුලුවන්..
රාජපකස විතරක් නෙවි තව කඹ හොරු ඉන්නවා සොජින් වාස්, මාල රෝහිත, මාහින්දා නන්ද, කුඩු දුමියා, කුමාරි වල්ගම, පනික්කි සොන්නවංශ etc..
මුන් හොරා කෑව ධනය අපහු ආණ්ඩුවට ගන්න ඕනා
මුන් කරපු වැරදි වලට දඩුවම් ඕනා



ඔව් සංවේදී ගොන්නු අම්බානෙකට ඉන්නවා එක නිසා දැන් නිහඩව ඉන්න එක හොඳයි
පහුවෙලා හරි හොරකපු ටික ගන්න ඕනේ


