රාජපක්ෂලාගේ ධනය ආපසු ගමුකො

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
රාජපක්ෂලාගේ ධනය ආපසු ගමුකො

රාජපක්ෂ පවුල ලෝකයේ ඉන්න ඉතාම ධනවතුන්.ඩොලර් බිලියන ගානක වස්තුව සල්ලි රත්තරන් තියෙනවා.මේවා ආපහු ගමුකො.
 
asanka04024

Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    පිස්සුද බන් මහින්දගෙ ගෙදර දොරවල් දාලත් නෑ තාම .ලෑලි ගහගෙන ඉන්නෙ.දැක්කනෙ ඊයෙ ජනෙලෙන් කතාකලේ
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    රාජපක්ෂ පවුල ලෝකයේ ඉන්න ඉතාම ධනවතුන්.ඩොලර් බිලියන ගානක වස්තුව සල්ලි රත්තරන් තියෙනවා.මේවා ආපහු ගමුකො.

    Paw ban a minissu duk mahansiyen hamba karagaththu depala ewa ganna hithanna epa :rofl::rofl::rofl::rofl:
     
    sampathdrc

    Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    ඕවට දැන්ම අත තියන්න ගියොත් මහජන කැළබීම් ඇති වෙන්න පුලුවන්..​
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඕවට දැන්ම අත තියන්න ගියොත් මහජන කැළබීම් ඇති වෙන්න පුලුවන්..​

    ඇයි ජනතාවට බඩුමිල අඩු කරන එක හොද නැද්ද. මහින්දයි ඌගේ පව්ලේ උනුයි හොරකන් කරපුව ජනතාව අතරේ බෙදල දෙන්න ඕන.
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    ඕවට දැන්ම අත තියන්න ගියොත් මහජන කැළබීම් ඇති වෙන්න පුලුවන්..​

    ඔව් සංවේදී ගොන්නු අම්බානෙකට ඉන්නවා එක නිසා දැන් නිහඩව ඉන්න එක හොඳයි
    පහුවෙලා හරි හොරකපු ටික ගන්න ඕනේ
     
    • Like
    Reactions: ruchira55

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    රාජපකස විතරක් නෙවි තව කඹ හොරු ඉන්නවා සොජින් වාස්, මාල රෝහිත, මාහින්දා නන්ද, කුඩු දුමියා, කුමාරි වල්ගම, පනික්කි සොන්නවංශ etc..

    මුන් හොරා කෑව ධනය අපහු ආණ්ඩුවට ගන්න ඕනා
    මුන් කරපු වැරදි වලට දඩුවම් ඕනා
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    රාජපකස විතරක් නෙවි තව කඹ හොරු ඉන්නවා සොජින් වාස්, මාල රෝහිත, මාහින්දා නන්ද, කුඩු දුමියා, කුමාරි වල්ගම, පනික්කි සොන්නවංශ etc..

    මුන් හොරා කෑව ධනය අපහු ආණ්ඩුවට ගන්න ඕනා
    මුන් කරපු වැරදි වලට දඩුවම් ඕනා

    :yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    ඔව් සංවේදී ගොන්නු අම්බානෙකට ඉන්නවා එක නිසා දැන් නිහඩව ඉන්න එක හොඳයි
    පහුවෙලා හරි හොරකපු ටික ගන්න ඕනේ

    සංවේදී ගොන්නු :lol::lol::lol:
     
    • Like
    Reactions: Feedback.

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ඔව් සංවේදී ගොන්නු අම්බානෙකට ඉන්නවා එක නිසා දැන් නිහඩව ඉන්න එක හොඳයි
    පහුවෙලා හරි හොරකපු ටික ගන්න ඕනේ
     
    Nov 24, 2014
    789
    64
    0
    මෙන්න යහපාලනේ. පටං ගන්න හදන්නෙම තවත් කෙනෙක්ගෙ පව්ද්ගලික දේපල උදුරගෙන.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤