රාජපක්ෂලාගේ පහරදීමෙන් තරුණයෙක් මරුට

tharanga1234

Banned
Sep 25, 2017
129
23
0
රාජපක්ෂලාගේ පහරදීමෙන් තරුණයෙක් මරුට

26733365_180562052695141_6994902663882971677_n.jpg

රාජපක්ෂලාගේ කටුනායක පහරදීමෙන් අවුරුදු 7ක් ලෙඩ ඇදේ සිටි හේවාහැට තරුණයා මරුට..!
January 18, 2018
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ සේවක අර්ථ සාධක අරමුදල් කොල්ලකෑමේ උත්සහයක් පවතින බවට පවසමින් නිදහස් වෙළඳ කලාප සේවකයින් පිරිසක් විරෝධතාවයේ නිරතවූයේ 2011 වසරේ මැයි මස 30 වැනිදායි.එහිදී පොලිස් වෙඩි පහරින් රොෂේන් චානක ජීවිතක්ෂයට පත් වූ අතර තවත් පිරිසක් තුවාල ලැබුවා.
ඒ අතර එදා සිට පසුගිය 10 දක්වා ගිලන්ව සිටි තවත් තරුණයෙක්ගේ මරණයක් පිලිබදව අපට තොරතුරු සමාජ ජාල වෙබ් අඩවියක පළවූ සටහනක් ඇසුරෙන් සොයාගැනීමට හැකි වුනා.

“අද අපි කැන්වසින් යනකොට ගෙදරකට ගොඩ උනා .ඒ ගෙදර අම්මයි ,තාත්තයි ,කියපු කතාවක් නිසා අපි පුදුමයට සහ කම්පනයට පත් උනා .අපි හැමෝටම අමතක නොවන සිදුවීමක් තමා කටුනායක EPF සටන එම අරගලයේදී රොෂේන් චානක සහෝදරයා මහින්ද රාජපක්ෂගේ කුලී හමුදාව විසින් මරා දැමුවා .රොෂේන් චානක ඒ මොහොතේදී ජීවිතය පුජා කලත් එම අරගලයේදී විසාල පිරිසක් පොලීසියෙන් ගුටි කැවා.එහෙම ගුටි කාලා අසනීප වෙලා හිටපු තවත් සහෝදරයෙක් පසුගිය සතියේ සදහටම අපෙන් සමු අරන් .ඔහු තමයි හේවාහැට එනසල් අරාවේ පදින්චිව සිටි සුමේද සේනානායක සහෝදරයා. සුමෙදගෙ අම්ම කියන විදියට මේ දක්වා කිසිම සාදාරණයක් කිසිම ආණ්ඩුවකින් සිද්දවෙලා නැහැ .වසර36 වැනි කෙටි ජීවිත කාලයක් ගෙවා අපෙන් සමුගත් ආදරණීය සටන් සගයාණෙනි ඔබට අපේ විප්ලවීය ආචාරය.
 
Last edited:

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113

    ratata loketa wedak athi ekek kiyala nam penne ne bn. okunwa marala dana ekath hodai eka athakin baluwama.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    එම අරගලයේදී රොෂේන් චානක සහෝදරයා මහින්ද රාජපක්ෂගේ කුලී හමුදාව විසින් මරා දැමුවා .:angry::angry::angry::angry::angry::angry:
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    එම අරගලයේදී රොෂේන් චානක සහෝදරයා මහින්ද රාජපක්ෂගේ කුලී හමුදාව විසින් මරා දැමුවා .:angry::angry::angry::angry::angry::angry:

    Ithin ban naduwak dapanko.
    Uba okkoma dannawa wage pena nisa, me anduwath Rajapaksha regime ekata gema denna apu nisa, ube evidence dakka gaman sutus gala naduwa ahala, okkomallawa arrest karai. :rolleyes::rolleyes::rolleyes:

    Jaya wewa!
     
    • Like
    Reactions: Rockstar Athelete

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Oka rajapakshala kara kiyala usaviye oppu karala pennapan. Otherwise just shut up. We are tired of listening to unp jvp bullshit. Go fuk yourself
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    "රාජපක්ෂගේ පාලන සමයේ සේවක අර්ථ සාධක අරමුදල් කොල්ලකෑමේ උත්සහයක් පවතින බවට පවසමින්"

    ඇත්තටම එහෙම කොල්ල කෑවද ? කොල්ල කෑමේ උත්සාහයක් තිබ්බද ? කොල්ල කෑමේ උත්සාහයක් තිබ්බෙ නැත්තං කව්ද බොරුවක් ප්‍රචාරය කල්ල බොරුවට මේගොල්ලන්ව උද්ඝෝශණයකට යොමු කෙරෙව්වෙ ? මිනිස්සුන්ට සුරංගනා කතා කියල බොරු විප්ලව වලට යොමු කරන්න ආස කව්ද කියල රටම දන්නව :)
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    රාජපක්ෂලාගේ පහරදීමෙන් ... 01-20-2018 03:14 PM uben thiyena wade mokakda ban ratata ehenam thowath marala damman hari ponna katyha kiyanna epa ballo. thopi nama me ratata karume...

    me higana huththige puthawai, muwa hadapu wesiwayi wedi thiyala maranna barida danne? :lol: ubala wage pinata kaka, ammalage salli walin net awilla desapalanaya karana ewun newei bn api. rassawal karala tax gewala thamange wedak balagena inna ewun. ubala wage sakkili haththawa danagassala wedi thiyala ballonta kanna danna watinne. ubalawa hadapu ammalage huththawal walatath wedi thiyanna ona kalakanni wesiyo.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    එම අරගලයේදී රොෂේන් චානක සහෝදරයා මහින්ද රාජපක්ෂගේ කුලී හමුදාව විසින් මරා දැමුවා .:angry::angry::angry::angry::angry::angry:

    අරගලය?

    ජනතා විමුක්ති පෙරමුණේ කාලකන්නි තමා ඕකුන්ව මරා ගත්තේ
    සාමාන්‍ය විදිහට විසදගන්න තිබ්බ ප්‍රස්නෙකට අනවශ්‍ය විදිහට මිනිස්සුන්ව පාරට බස්සල උන්ව හමුදාවට ගල් ගහන තත්වෙට ප්‍රචණ්ඩ කරපු අරගලේට පින්සිද්ද වෙන්න තමා අහිංසක මිනිස්සු කීප දෙනෙක් මලේ
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    තාජුඩින් පරණ හින්ද අලුත් මිණියක් ගොඩ දාල :angry::angry::angry::angry: :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මහින්ද සරම කැහැපට ගහගෙන ගල්කටස් එකකුත් අරන් උද්ගෝෂණය කරපු අයට වෙඩි තියන හැටි CCTV වල තිබුනලු :yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අරගලය?

    ජනතා විමුක්ති පෙරමුණේ කාලකන්නි තමා ඕකුන්ව මරා ගත්තේ
    සාමාන්‍ය විදිහට විසදගන්න තිබ්බ ප්‍රස්නෙකට අනවශ්‍ය විදිහට මිනිස්සුන්ව පාරට බස්සල උන්ව හමුදාවට ගල් ගහන තත්වෙට ප්‍රචණ්ඩ කරපු අරගලේට පින්සිද්ද වෙන්න තමා අහිංසක මිනිස්සු කීප දෙනෙක් මලේ

    Koombiyo
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මහින්ද සරම කැහැපට ගහගෙන ගල්කටස් එකකුත් අරන් උද්ගෝෂණය කරපු අයට වෙඩි තියන හැටි CCTV වල තිබුනලු :yes:

    උඹ මෙහෙම හිටියට නොම්මර එකේ බයි කටුස්සෙක් නේ :baffled:
     
    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    මොනා වුනත් අන්ත්මට අසරණ වෙලා ඉන්නේ ඒ කොල්ලගේ අම්මයි තාත්තයි...
    ඔය දේවල් වලට ඔය දෙපැත්තේම ලොක්කෝ වගකියන්න ඕන.. ඔය දේවල් ගොඩක්ම පුංචි අපිව තැලිලා ලොක්කෝ ගොඩ යන වැඩ...
    මට නම් චන්දේ දෙන්න කියල එක පක්ශයක්වත් හිතාගන්න බැරුව ඉන්නේ...
    දැන් යන්නේ අලුත්ම කේස් එක පරන හොරු VS අලුත්හොරු සීනුවේ ගැටේ දැන් බොල් වෙලා සද්දේ ටිකක් අඩුයි.....
    පාවෙන අනාතයන් සැට් හතර වටේම....
    ඔය අතරේ බදුර්දීන් කාරය රට අල්ලන්න ප්ලෑන් ගහනවා...
    ඔය ඔක්කොම ඉන්න වෙලාවක බොම්බයක්වත් පත්තු වෙන්නේ නෑනේ:angry:
    අපේම කරුමේ තමා...