තරුණයා_මරුට

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Ube bappage puthada, Sahodaraya kiyala kiyanne. Ane me palayan bn yanne. kiya kiya innawa witharai melo deyak karanne ne.

    මම කොහෙද සහෝදරයා කියල තියෙන්නේ , හරියට ඕක කියවල රිප්ලයි දාපන්
     
    • Like
    Reactions: hi.dushan

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඕක තමා මොන ආණ්ඩුව ආවත් වෙන්නේ. පීඩිත පන්තිය තෑලෙන එක. පිඩිතයාගේ ගෑලවුම්කාරයා වගේ පෙනී හිටලා ජෙප්පොයි, පෙරටුගාමී වුනුයි පීඩිතයව යවනවා පොලිසියෙන් හමුදාවේන් ගුටි කන්න. ආණ්ඩුව තවත් පීඩිතයන් කොටසක් වන හමුදාව පොලිසිය දාලා අනිත් පීඩිතයන්ට තලනවා. පාර්ලිමේන්තුවේ ඉදලා ප්‍රාදේශීය සභාවට යනකම් දේශපාලුවො ටික සහ උන්ගේ ගොට්ටො ටික හෑදිගෑවිලා ගියා නම් ප්‍රශ්න අඩු වෙනවා. මේ පාර චන්දේ දෙනකොට හොදට හිතලා දීපල්ලා.
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    උබනෙ දැන් political advantage එකක් එන විදියට පොස්ට් එක දාලා තියෙන්නෙ .. උබට පුලුවන්නම් ගිහින් දානෙට ටීකක් උදව් කරපන් ... :frown::frown:
     

    Justin kwid

    Junior member
  • Jul 3, 2016
    56
    10
    8
    aka agillak kanakta dik karaddi ituru agili 4 kiyana ayaga pattata haranna barith na..
     
    Last edited:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ජනතා විමුක්ති පෙරමුණේ කාලකන්නි තමා ඕකුන්ව මරා ගත්තේ
    සාමාන්‍ය විදිහට විසදගන්න තිබ්බ ප්‍රස්නෙකට අනවශ්‍ය විදිහට මිනිස්සුන්ව පාරට බස්සල උන්ව හමුදාවට ගල් ගහන තත්වෙට ප්‍රචණ්ඩ කරපු අරගලේට පින්සිද්ද වෙන්න තමා අහිංසක මිනිස්සු කීප දෙනෙක් මලේ
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nXLAsM6.png
     

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    ඇයි මචන් , මනුස්සයෙක් මරුන කිවුවම උඹ ඒකෙන් අතල් ගන්නේ , අපේ දේශපාලන මතවාදය මොකක් උනත් එකට මේවගේ දේවල් බයිට් එකට ගන්න එක හොඳ නෑ නේද ?

    දුප්පත් අහින්සකයෙක්ගේ මරණයක් අල්ලාගෙන කැත දේශපාලනය කරන්න එපා බන් , උඹේ සහෝදරයෙක්ට මෙහෙම දෙයක් උනවෙලාවක ( නොවේවා කියල ප්‍රර්ථනා කරනවා ) කවුරුහරි ඔයවගේ කතාවක් කිවුවොත් උඹට ඇතිවෙන හැඟීම කොයිවගේද ?

    මම ඇත්තටම මේක දැම්මේ සුමෙදගෙ අම්ම කියන විදියට වසර 7ක් ලෙඩ ඇදේ සිටියත් මේ දක්වා කිසිම සාදාරණයක් කිසිම ආණ්ඩුවකින් සිද්දවෙලා නැහැ කියන කාරණය නිසා. නැතුව කාටවත් කඩේ යන්න වත් මඩගහන්නවත් නෙවෙයි.

    • අනේ පල හුකන්නො ..එතකොට අර චම්පක හප්පපු කොල්ලා ගැනත් දාපන්කො වේසි..
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    owa thama bun politics...ahinsakayo marenawa...un athal eke innawa..
    ape inna gobba harak ta owa therennane.....
    un itin aga mukak danna ohe ke gahanawa....
    oya epf ekath aran ain wena dawasaka uta athal eke inna thibba..eth dan... ??
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,608
    14,234
    113
    ජනතා විමුක්ති පෙරමුණේ කාලකන්නි තමා ඕකුන්ව මරා ගත්තේ
    සාමාන්‍ය විදිහට විසදගන්න තිබ්බ ප්‍රස්නෙකට අනවශ්‍ය විදිහට මිනිස්සුන්ව පාරට බස්සල උන්ව හමුදාවට ගල් ගහන තත්වෙට ප්‍රචණ්ඩ කරපු අරගලේට පින්සිද්ද වෙන්න තමා අහිංසක මිනිස්සු කීප දෙනෙක් මලේ

    අනේ පොන්ස් උන් පාරට බැහැපු නිසා තමයි කීයටවත් අකුලගන්නේ නැහැයි කියපු මහින්දගේ ප්‍රයිවට් සෙක්ටර් පෙන්ෂන් ප්ලෑන උටම උකේ ගහගන්න උනේ........නැත්තම් අද වෙද්දී EPF කියල එකක් නෑ.​
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    අනේ පොන්ස් උන් පාරට බැහැපු නිසා තමයි කීයටවත් අකුලගන්නේ නැහැයි කියපු මහින්දගේ ප්‍රයිවට් සෙක්ටර් පෙන්ෂන් ප්ලෑන උටම උකේ ගහගන්න උනේ........නැත්තම් අද වෙද්දී EPF කියල එකක් නෑ.​

    :rofl: siraawata?