රාජපක්ෂලාගේ සල්ලි තියන තැන බන්දුල කියයි

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    2,534
    2,522
    113
    Biyyek nowemi...but meka boru edit ekk kali kapala dala tiyeene..mewanm 2.50 wada
    ,ado ehemada mama hithuwemu unpkale kiyapu ekak kiyala.

    Eth mata awulak awe mu namal manthrithuma kiyala kiyapu kallata. Mokada namal mantri wenakota mu amathine. Ehema amathikam thiyagena horakam gana kiyayida .

    Meka sajaba channel ekakne. Kohomath oya wage cheap wada thamayi un karanne.

    Kohoma hari api oya kalakanni degollotama chande denna hoda naha
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,590
    1,063
    113
    මේන් හොරාට හොරා කියනව. දුවල වරෙන්. @erozan @ESL @nicjosh83
    පොඩ්ඩක් හිටපන්. මම මේ thread එකක් book mark කරගත්තා. හදිස්සියට වැඩ එක්ක වෙලාවක් නැහැ. උඹේ ජංගිය ඔලුවෙන් ගලවන්නේ. පොඩි වෙලාවක් දියන් 😂😂😂
     
    • Haha
    Reactions: hasithayad

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    2,824
    2,965
    113
    NWP
    බන්දුලය හරි බං. උඹලට වැරදිලා.
    ඌ කියන්නෙ ''ලිඛිත හෝ මුද්‍රිත සාක්ෂි'' කියල... 0.35
    මේක video ඒකක්. නීතිය ඉදිරියේ විවාදසහගතයි....
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    8,590
    1
    10,688
    113
    පොඩ්ඩක් හිටපන්. මම මේ thread එකක් book mark කරගත්තා. හදිස්සියට වැඩ එක්ක වෙලාවක් නැහැ. උඹේ ජංගිය ඔලුවෙන් ගලවන්නේ. පොඩි වෙලාවක් දියන් 😂😂😂
    හායි. අරූට උක දීල ඉවරවෙලා වරෙන්කො 😂😂😂