රාජපක්ෂලාගේ සල්ලි තියන තැන බන්දුල කියයි

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    හායි. අරූට උක දීල ඉවරවෙලා වරෙන්කො 😂😂😂
    ඔකේ original video එක මම බලලා තියෙනවා. හිටපන්කෝ හම්බ උනොත් උකෙන් යවන්නේ තෝව 😂😂😂
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඔකේ original video එක මම බලලා තියෙනවා. හිටපන්කෝ හම්බ උනොත් උකෙන් යවන්නේ තෝව 😂😂😂
    දැන් උඹ කියන්නෙ ඕක එඩිට් කියලද? එඩිට් නං හොයල දාපංකො. එතකල් තෝව තමා උකෙන් යවල තියෙන්නෙ :lol: :lol: :lol:
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    දැන් උඹ කියන්නෙ ඕක එඩිට් කියලද? එඩිට් නං හොයල දාපංකො. එතකල් තෝව තමා උකෙන් යවල තියෙන්නෙ :lol: :lol: :lol:
    අනේ හරකෝ ඕක එඩිට් එකක් කියලා ඕන ගොනෙක්ට තේරෙනවා. ඇයි අර අන්තිම කෑල්ල black and white කරලා zoom කරලා තියෙන්නේ. 😂😂😂 ඕක පෙන්නලද ආණ්ඩු පෙරලන්න හදන්නේ? 😂😂😂 පවු බන් අහිසක හීන. ඒක නෙවෙයි අන්න ගොවියෝ අද කැමති වෙලා කාබනික පෝර වලින් වගා කරන්න. ඒ කැම්පේන් එකත් ඉවර වෙන්න ලඟයි. තව එකක් හොයා ගනින්. 😂😂😂
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    මෙන්න ලින්ක් එක - https://en.wikipedia.org/wiki/Bandula_Gunawardane


    මෙන්න ට්‍රාන්ස්ලේට් එක

    ඔහු විශ්ව විද්‍යාලයේ සිටියදී විනෝදාංශයක් ලෙස ආරම්භ කළ නගරයේ උපදේශකයෙකු විය. ඔහු 1989 පාර්ලිමේන්තු මැතිවරණයට මහජන එක්සත් පෙරමුණ පක්ෂයේ අපේක්ෂකයෙකු ලෙස සාර්ථකව තරඟ කර පාර්ලිමේන්තුවට පිවිසියේය. පසුව 1994 පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහු පරාජයට පත් විය.

    සරසවිය සම්මාන දිනූ සුද්දිලාගේ කතාව චිත්‍රපටයේ නිෂ්පාදක වූයේ ගුණවර්ධන ය.



    වෙනත් දේශපාලන
    ශ්‍රී ලංකා මහජන නිදහස් සන්ධානය (2019 - වර්තමානය)
    එක්සත් ජනතා නිදහස් සන්ධානය (2007 - 2019)
    එක්සත් ජාතික පෙරමුණ (2001-2007)
    පොදු පෙරමුණ (ශ්‍රී ලංකාව) (2000 - 2001)

    onna hethuwa
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    අනේ හරකෝ ඕක එඩිට් එකක් කියලා ඕන ගොනෙක්ට තේරෙනවා.
    මට තේරුන්නෑනෙ. මම ගොනෙක් නෙවෙයි හින්දද දන්නෑ :baffled:

    ඒක නෙවෙයි අන්න ගොවියෝ අද කැමති වෙලා කාබනික පෝර වලින් වගා කරන්න. ඒ කැම්පේන් එකත් ඉවර වෙන්න ලඟයි. තව එකක් හොයා ගනින්. 😂😂😂

    මමත් අහගෙන කවුද මන්දා බයි වියතෙක් කාබනික පොටෑසියම් ක්ලෝරයිඩ් ගේන කතාවක් කියනව. උඹලා පත්කරපු වියත්තු කියනවනම් උඹලට හරිනෙ නේද :rofl:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඔකේ original video එක මම බලලා තියෙනවා. හිටපන්කෝ හම්බ උනොත් උකෙන් යවන්නේ තෝව 😂😂😂
    කෝ උකෙන් යැව්වද? @ESL :lol: :lol: