රට බංකොලොත් කරපු රාජපක්ෂලාට තාම දෙක පුන එවුන්ගෙ වීඩියෝ මේකට දාන්ඩ, නෝට් කරල තියාගෙන ඊළඟ ඡන්දෙදි සලකන්ඩ..මෙවුන්ටත් අනිවාර්යෙන් හොරාකාපුවගෙන් හොඳ කුට්ටියක් හම්බෙලා තියෙනවා..
තිස්ස කුට්ටිආරච්චි බේසිකයා
තිස්ස කුට්ටිආරච්චි බේසිකයා
2020න් පස්සේ.2022ට පස්සෙ කිරියට ආපු ගොඩක් උන් නම් බලුවෙලාම ආත්ම මාරුකරපු බයියො. උංගෙ ගතිය ඉඳල ඉඳල ආයෙ මතු වෙනව.
නෑ නේද බං මම නෝටිස් කරපු විදිහටනම් 22දි අලුත් එකව්න් සෑහෙන්න හැදුන. ඒ එකව්න්ට් තමා කඩේයන්න දැං තියාම ලෑස්ති කරන්නෙ. ඊලග ඡන්දෙ කාලෙ ලංවෙනකොට බලපංකො මේකෙ ඉන්න වෙන්නෙ නෑ.2020න් පස්සේ.
රට බංකොලොත් කරපු රාජපක්ෂලාට තාම දෙක පුන එවුන්ගෙ වීඩියෝ මේකට දාන්ඩ, නෝට් කරල තියාගෙන ඊළඟ ඡන්දෙදි සලකන්ඩ..මෙවුන්ටත් අනිවාර්යෙන් හොරාකාපුවගෙන් හොඳ කුට්ටියක් හම්බෙලා තියෙනවා..
තිස්ස කුට්ටිආරච්චි බේසිකයා
හරි දැම්මා පොඩ්ඩක් බලන්න
යුද්ධෙ ඉවරකරේ මහින්ද මහත්තය, ඒවට සලකපල්ල.. ගෝඨාභයට අරගලේ එවුන්ට ගහල පන්නන්ඩ බැරිවුණා, ඒකයි රාජපක්ෂලට ගෙදර යන්ඩ උනේ...
රත්තරන් - රෝහිත අබේගුණවර්ධන -
https://www.facebook.com/watch/?ref=saved&v=349208134310854