රාජපක්ෂලාට තාම දෙක පුන එවුන්

White Wolf

Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    කේන්ති ගන්න එපා බන්, ආයේ උඹ එක්ක එල්ලී එල්ලී රණ්ඩු වෙන්න වේලාව නෑ. අන්තිමට කියන්න තියෙන්නේ කවුරු කාටද පූප දෙන්නේ කියලා මේ Thread එක බලන ඕනේ එකෙකුට පේනවා :lol:

    මම කියන්නේනම් උබලා වගේ හරි හමන් අධ්‍යාපනයක් නැතුව තුන්වෙනි ලෝකේ රටකට වෙලා හේන් ගොවිතැන් කරන එවුන් එක්ක පැටැලෙනවට අපිට මඩු වලිගෙන් ගහන්න ඕනේ :no:

    උබලා වගේ එවුන්ට නාකි මයිනයි උගේ පවුලයි සැලකුවා මදි වගේ බන් , උබලා වගේ අවජාතකයොන්ට ඇස් ඇරෙන්න බෙහෙත් නැතුව විඳවන්න ඕනේ :yes:
    මේක මේ @N A K A M U R A පොන්නයගෙ ෆේක් එකක්...ඒ එකවුන්ට් එක ගූ වෙච්ච හින්දා දැන් මේකෙන් රඟනවා...ඒත් ඉතින් කවුද මූ ඔලුවෙන් හිටගෙන කීවත් ඌ කියන ඒවා ගනන් ගන්නේ...අවුස්සලා ආතල් එකක් ගනින් මේ වගේ @netudara වගේ shemale ලගෙන් 🤣🤣🤣👍
     
    • Haha
    Reactions: Xi Jinping

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මේක මේ @N A K A M U R A පොන්නයගෙ ෆේක් එකක්...ඒ එකවුන්ට් එක ගූ වෙච්ච හින්දා දැන් මේකෙන් රඟනවා...ඒත් ඉතින් කවුද මූ ඔලුවෙන් හිටගෙන කීවත් ඌ කියන ඒවා ගනන් ගන්නේ...අවුස්සලා ආතල් එකක් ගනින් මේ වගේ @netudara වගේ shemale ලගෙන් 🤣🤣🤣👍
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: උන් දන්නෙත් නෑ ඌ මූ නිකන්ම ආතල් ඒකට අහුවෙලා කියලා

    වීඩියෝ බලන්න ඕනේ නම් බලපන් මෙන්න වීඩියෝ


    ඕයී ඕයී..

    ------ Post added on Nov 22, 2023 at 10:03 PM

    මේ තාම ජරාපස්ස පවුලට රෙදි නැතුව කඩේ යන එකාගෙන් අහන්නේ හයිවේ එක විතරද ජරා පවුලේ සල්ලි වලින් හැදුවේ 🤔 Airport, Conference Hall, Harbour හැදුවේ අනුරගෙ සල්ලි වලින්ද 🙄
    8vuV8OM.jpg

    https://www.forbes.com/sites/wadesh...st-airport-go-to-the-chinese/?sh=52391abb4456

    https://srilankabrief.org/hambantota-white-projects-eat-up-economy/
    බනින්න, අදහස් දෙන්න, හැලි ලියන්න නමි ගොඩක් අය හිටියා, හැබැයි කරන්න නමි?


    ------ Post added on Nov 22, 2023 at 10:05 PM





    ------ Post added on Nov 22, 2023 at 10:09 PM
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    බුදුන් වඳින තැන තියන්නේ මහින්ද රාජපක්ෂගේ පොටෝ එක ..අම්පාර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වීරසිංහ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,200
    34,816
    113
    අපේ පැත්තෙත් තාම ඉන්නවා නාකි ලොන්ත මයිනට ෆුක දෙන උන්. මයින්ද මාතියා වැඩක් කෙරුවලු. වටේ ඉන්න උන්ලු හොරා කෑවේ. නාකි උන් නම් කමක් නෑ. වයස තිස් ගණන් වල බේසිකයොත් ඉන්නවා තාමත් ෆුක දෙන.
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    පියල් නිශාන්ත කෝපි කඩේ මන්තිරිය..මහින්දයගෙ වලිගෙ වගේ පස්සෙන්මයි..


    රනිල් මහින්ද නාමල් කියන්නෙ හොඳම කේසර සිංහයෝ - ජගත් සමරවික්‍රම -

    ------ Post added on Dec 5, 2023 at 4:10 PM

    https://www.newscenter.lk/කලාකරුවන්...jaiZii_XFHFPpPOkUvZP4DFaWA4NHvF1KTlgQz-6BYVk#
    හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පසුගිය දා කලාකරුවන් පිරිසක් මුණගැසී තිබෙනවා.
    ඊට රාජ්‍ය අමාත්‍යවරුන් වන ගීතා කුමාරසිංහ, පියල් නිශාන්ත, සනත් නිශාන්ත සමඟ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් වන රෝහිත අබේගුණවර්ධන, ජයන්ත කැටගොඩ, සාගර කාරියවසම් ඇතුළු පිරිසක් එක්ව තිබෙනවා



    image-77-1024x683.png
    image-78-1024x607.png


    image-79-1024x694.png
    link
    ------ Post added on Dec 13, 2023 at 10:20 AM
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මහින්ද රාජපක්ෂ අපේ පක්ෂෙ නායකතුමා රටම පිළිගන්න නායකත්වයක්..රටේ ආර්ථික අර්බුධ ඇතිවුණේ 2015 මහින්ද පරද්දපු හින්ද
    එස්.එම්. චන්ද්‍රසේන




    ------ Post added on Dec 15, 2023 at 6:14 PM