රාජපක්ෂලාට_ඉඩ_නොදෙමු
ජනවරමට ගරු කරනු..! රාජපක්ෂලාට ඉඩ නොදෙමු..!! -හංස බලවේගයේ බහුජන සංවිධාන සියල්ල 3 දා පාරට බසී
ඉන්දියන් සාගරයේ මුතු ඇටය නමින් විරුදාවලි ලත් ශ්‍රී ලංකාව මැදමූලන තක්කඩි පවුලක ඇටයක් යයි සිතා එහි සම්පත් හොරකම් කරමින්, එහි අසරණ ජනතාව මරා දමමින්, සුදු වෑන් වලින් අතුරුදහන් කරමින්, එහි මාධ්‍ය ආයතන ගිනි තබමින් වසර 9 ක් පුරා රට යටත් කරගෙන සිටි රාජපක්ෂ පවුලට නාම යෝජනා දී යලි රට වැනසීමට ඉඩක් නොදෙන ලෙසත් , ජනවාරි 8 දා ජනතාවට දුන් පොරොන්දු අකුරට ඉටු කරන ලෙසත් බලකරමින් හංසයා දිනවීමට පෙරට ආ ජනතා බලවේග ලබන 3 වෙනි සිකුරාදා පාරට බැසීමට නියමිතය. ජනවරමට ගරු කරනු..! රාජපක්ෂලාට ඉඩ නොදෙමු..!! යන සටන් පාඨය පෙරටු කර ගත් හංස බලවේගය නියෝජනය කළ සිවිල් පුරවැසි සංවිධාන, වෘත්තීය සංවිධාන, කලා සංවිධාන ඇතුළු බහුජන සංවිධාන එකමුතුව ජුලි 3 වන සිකුරාදා සවස 3 ට කොටුව දුම්රිය පොල ඉදිරිපිටදී දැවැන්ත උද්ඝෝෂනයක් පවත්වනු ලබන අතර ඒ සඳහා සහභාගී වන්නැයි හංස බලවේගයේ සියළු සහෘදයන්ට ආරාධනා කර සිටී..!
සටන් කිරීමෙන් තොරව දිනා ගත් කිසිදු අයිතිවාසිකමක් ලොව නැත..!!
විශේෂ පරණ ත්‍රෙඩ්
රාජපක්ෂලා විසින් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව විනාශ කළහැටි.
http://www.elakiri.com/forum/showthread.php?t=1684570

Last edited: