රාජපක්ෂලා බියෙන් ෆේස් බුක් වාරණය කරයි !!

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,258
    12,301
    113
    Ohio, USA
    රාජපක්ෂලා බියෙන් ෆේස් බුක් වාරණය කරයි !!

    3ea2730a45b35096a85ff9c85714e595_L.jpg


    අද මධ්‍යම රාත්‍රියේ සිට ෆේස් බුක් සමාජ ජාලය අවහිර කිරීමට රාජපක්ෂ පවුල් ආණ්ඩුව උත්සහ ගනිමින් සිටින බව වාර්තාවේ.

    මේ අනුව ෆේස් බුක් සමාජ ජාලයට ශ්‍රී ලංකාව තුල සාමාන්‍ය ආකාරයට පිවිසීම කළ නොහැකි වනු ඇත.

    එහෙත් ප්‍රොක්සි වෙබ් අඩවි මඟින් පිවිසිමට හැකියාවක් ලැබේ.
    එසේත් නොමැති නම් tor බ්‍රව්සරය මඟින් හෝ. ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරය පාවිච්චි කරන්නේ නම් ZenMate app එක ස්ථාපනය කර ගැනිමෙන් ෆේස් බුක් වෙබ් අඩවියට හා අවහිර කර ඇති ඕනැම වෙබ් අඩවියකට පිවිසීම සිදු කල හැකිය.




    Code:
    http://www.lankadaily.com/latestnews/item/3835-2015-01-07-17-36-02


     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඌරෝ කැකුණ තලන කොට හබන් කුකුළන්ට රජ මගුල්ලු.
     

    ROFL

    Junior member
  • Apr 8, 2012
    82
    7
    8
    pala huththo yanna, thopi thama dan yanna than nathuwa kicha wenne heta wenakota. wesige putha
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු