රාජපක්ෂලා මගේ ලමයි මැරුවා-මවක් කියයි

unp.lk

Banned
  • Dec 25, 2012
    52
    13
    8
    රාජපක්ෂලා මගේ ලමයි මැරුවා-මවක් කියයි

    මගෙ පුතාලා දෙන්නා හිටියෙ මිනී වළ ළඟ කෑම්ප් එකේ" මාතලේ මවකගෙන් හෙළිදරව්වක්
    2013 අප්‍රේල් 08 වෙනි සදුදා, 10:53
    1 Comments
    ඊ-තැපැල:: මුද්‍රණය ::පී.ඩී.එෆ් (PDF)

    20130410073646.png
    matale-mass-grave.jpg

    1989 දෙසැම්බර් 13වැනි දින හමුදාව විසින් පැහැ‍රගෙන යන ලද තම පුතුන් දෙදෙනා මාතලේ රෝහල ආසන්නයේ පිහිටි රෙස්ට් හවුස් කඳවුරේ රඳවා තිබූ බවත් දින 03කට පසු පෙන්වූ නාම ලේඛනයේ තම පුතුන් දෙදෙනාගේ නම් රතු පෑනෙන් කපා දමා තිබූ බවත් මාතලේ කේ.ජී. කමලාවතී නම් මව විසින් හෙළි කර තිබේ.
    පුල්මුඩේ පදිංචිව සිටි ඇය කොටි ත්‍රස්තවාදීන්ගේ තර්ජන හේතුවෙන් මාතලේට පැමිණ ඇත්තේ මෙම සිදුවීමට මාස 04කට පෙරය. සැමියා මියයෑමෙන් පසු තම දරුවන් සිව්දෙනා රැකබලා ගැනීමට ඇයට සිදුව තිබිණි.
    එවක‍ට මාතලේ විද්‍යා විද්‍යාලයේ හා විජය විද්‍යාලයේ උසස්පෙළ හදාරමින් සිටි 18 හැවිරිදි සුසන්ත ජනක සහ 17 හැවිරිදි රෝහන නිශාන්ත නම් ඇයගේ පුතුන් දෙදෙනා උකුවෙල, වරාකන්දවත්ත පිහිටි නිවසින් පැහැරගෙන ගොස් ඇත්තේ, හමුදාව විසින් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීය.
    "එදාම ගමේ තවත් කොල්ලො 13දෙනෙක් හමුදාවෙන් අරන් ගියා. මගෙ ළමයි අරගෙන යනකොට මම පස්සෙන් ගියා. එයාලව අරාගන ගියේ විජය විද්‍යාලය ළඟ රෙස්ට් හවුස් කෑම්ප් එකට. පුතාලට කතා කරන්න මට දෙන්න කිවුවත් සෙබළු මට ඇතුළට යන්න දුන්නෙ නැහැ... තුන්වෙනි දවසෙ එක සෙබළෙක් කෑම්ප් එකේ අල්ලගෙන ඉන්න අයගෙ ලයිස්තුවක් කියෙව්වා. සමහර නම් රතු පෑනකින් කපලා තිබුණා. මගෙ පුතාලා දෙන්නගෙ නම් දෙකත් ඒ අතරෙ තිබුණා."
    ඇයගේ මතකය අනුව යූ.පී.ආර්. පෙරේරා නම් සෙබළෙක් ඇගේ අයැදුම පිට කඳවුරට ගොස් තවමත් ඇගේ පුතුන් දෙදෙනා කඳවුරේ සිටින බව දන්වා ඇති නමුත් ඇයට හමුවීමට ඉඩදිය නොහැකි බව දන්වා තිබේ. ඉන්පසු ඇය එවකට විපක්ෂයේ නන්දිමිත්‍ර ඒකනායක මන්ත්‍රීවරයා හමුවී ඇති අතර ඔහු කියා ඇත්තේ, ගෝඨාභය රාජපක්ෂ නම් හමුදා සම්බන්ධීකරණ නිලධාරියා (MCO) හමුවන ලෙසය.
    "මගෙ හදවත කඩා වැටුණා. මෙහෙන් මහින්ද රාජපක්ෂ අ‍පේ ළමයි පැහැරගෙන යන එක ගැන කතා කරනවා. ඒ අතරෙම එයාගෙ මල්ලි හමුදාවෙ ඉන්න එක මට අදහාගන්න බැරිවුණා... මන්ත්‍රීතුමා කිවුවා දරුවො දෙන්නා ගැන ගෝඨාභය රාජපක්ෂ මහත්තයට කියලා තියෙන්නෙ කියලා. ඒත් මම එයා හමුවෙන්න ගිය වෙලාවෙ කෝප්‍රල් සිල්වා කියන කෙනා මට ගෝඨාභය හම්බුවෙන්න යන්න දෙන්න බෑ කියලා එතනින් යන්න අණ කළා."
    ඇය ඉන්පසු දිනපතා රෙස්ට් හවුස් කඳවුර බලා ගිය අතර දරුවන් මාතලේ විවිධ කඳවුරු බලා ගෙන ගොස් ඇති බව කියමින් සෙබළුන් ඇය ඒවා බලා පිටත් කර යවා තිබේ. ඇය රතු කුරුස සංවිධානයට හා එක්සත් ජාතීන්ගේ අනුබද්ධ සංවිධානවලට මෙම සිදුවීම දැන්වූවද ඇගේ ලිපි ලද බව දැන්වීමකට වැඩි දෙයක් සිදුවී නැත. පසුකාලීනව නිදහස් වූ ප්‍රදේශයේ තරුණ පිරිසක් ඇයට පවසා ඇත්තේ, ගජබා රෙජිමේන්තුව යටතේ විජය විද්‍යාලයේ සිට ක්‍රියාත්මක වූ 'රෙඩ් බානා කඳවුරට' ඔවුන් සමග ඇගේ පුතුන් දෙදෙනාද රැගෙන ගිය බවය. එසේම ඔවුන් කියා ඇත්තේ, ඒ යටතේ වධ කඳවුරක් ක්‍රියාත්මක වූ බවය.
    චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය බලයට පැමිණීමෙන් පසු අතුරුදන්වූවන්ට මරණ සහතික නිකුත් කරන බව පැවසූවද තමන් තම අතුරුදහන් වූ දරුවන් වෙනුවෙන් මරණ සහතික ලබාගැනීම ප්‍රතික්ෂේප කළ බව කියන ඇය, " මම මේ කතාව කියන්න ඉස්සරට ආවේ, මගේ දරුවන් වෙනුවෙන් යුක්තිය ඕනෙ නිසා. සාධාරණත්වය ඉටුවෙයිද කියලා මම දන්නෙ නැහැ." ඇය කියයි.
    වසර ගණනාවකට පසු මාතලේ එජාප ප්‍රබලයෙකු වන ඇලික් අලුවිහාරේ ඇය හමුවී දරුවන් දෙදෙනා ගැන තමන්ට නොකීවේ මන්දැයි ඇයගෙන් අසා තිබේ. එසේ කීවානම් ඔවුන් බේරා ගත හැකිව තිබූ බව ඔහු ඇයට කියා තිබේ. "ඒත් මම අපරාධ කරන්න නියෝග කරපු එවුන්ගෙන් උදව් ඉල්ලන්නෙ කොහොමද. මේ අපරාධ කෙරුණෙ එයාලාගේ අනුදැනුම යටතේ." ඇය වැඩිදුරටත් කියයි.
    අනුග්‍රහය - සිලොන් ටුඩේ (2013 අ‌ප්‍රේල් 07)
    matale-mass-grave-1.jpg
     
    Last edited:
    • Like
    Reactions: rochel1977

    unp.lk

    Banned
  • Dec 25, 2012
    52
    13
    8
    මහින්ද එදා ජිනීවා ගියාට එයාලම කරපු වැඩ 1989 දැන් එලියට එනවා.පුලුවන්නම් මේකට සම්බන්ද අය සියල්ලන්ම අත් අඩංගුවට ගන්න කියලා එක්සත් ජාතික පාක්ෂිකයන් වශයෙන් රාජපක්ෂලාට අපි අභියෝග කරනවා.
     
    unp.lk

    Banned
  • Dec 25, 2012
    52
    13
    8
    බලපන් බන් මේ ඉස්කොලේ යන පොඩි ලමයි දෙන්නෙක්නේ මරලා තියෙන්නේ.අනිත් එක අම්මා කෙනෙක්ගේ පුතාල දෙන්නෙක් මරපු එක මොන ජරා වැඩක්ද?
     
    • Like
    Reactions: linkinpark_lk

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පොනිල්ගෙ මුහුන දා ගෙන ආව පොනිල් වගෙම නපුංසකයෙක්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේක ගැන ඇත්ත හොයන්න කාටවත් ඕනි නෑ..

    ආණ්ඩුවට මේක ගැන හොයන්න බැහැ මොකද ඒ කාලේ ඔය ප්‍රදේශයේ මෙහෙයුම් බාරව හිටියේ කර්නල් ගොටාභය රාජපක්ෂ නිසා. ප්‍රධාන විපක්ෂය වන එජාපයට මේක ගැන කතා කරන්න විදියක් නෑ මොකද ඒ කාලේ ආණ්ඩු කලේ ඔවුන් හින්දා. දැන් ඔය රනිල් හැම තැනම කියව කියව යන්නේ ලංකාව අන්තර්ජාතික යුධ අධිකරණයට ගෙනි යන්න බැහැ,මොකද රනිල් අගමැතිව හිටි 2002 කාලේ එම යෝජනාවට අත්සන් කලේ නැති හින්දා කියලා. රනිල් ඒක කලේ තමුන්ගේ ගැලවීමට. මොකද එහෙම අත්සන් කරලා තිබ්බා නං ඉස්සෙල්ලම අන්තර්ජාතික යුධ අධිකරණවලට යන්න වෙන්නේ 89 කාලේ ආණ්ඩු කරපු රනිල් ඇතුළු උදවියට. දැන් උනත් රනිල් ඔය අන්තර්ජාතික යුධඅධිකරණ වලට රාජපක්ෂ ලා යනවට කැමති නෑ .මොකද ඊළගට විදේශීය ආයතන ලංකාවේ සිදුවුණ මානව හිමිකම් කැඩිම ගැන හොයන් ගිහින් අන්තිමේදී 88 -89 කාලේ උන දේවල් ගැනත් හොයයි කියලා..

    ඊළගට ජෙවිපේ , හා ජෙවිපේ කැරළිකාර පිලට මෙව්වා ගැන හොයන්න ඕනි නෑ, මොකද ඒ කාලේ විශාල වශයෙන් මනුෂ්‍ය ඝාතන වලට ඔවුන්ද සම්බන්ධ වූ නිසා..

    <<STAR>>

    kohoma උනත් ගොටාබයට වරදක් කියන්න බැහැ දෙශපාලනයෙන් එන අණ තම්යි හමුදාවෙ නිලදරයන් වශයෙන් ක්‍රියාත්මක කරන්නෙ ඔව්න් උබ කියන කතාව හරි:P
     
    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    මේක ගැන ඇත්ත හොයන්න කාටවත් ඕනි නෑ..

    ආණ්ඩුවට මේක ගැන හොයන්න බැහැ මොකද ඒ කාලේ ඔය ප්‍රදේශයේ මෙහෙයුම් බාරව හිටියේ කර්නල් ගොටාභය රාජපක්ෂ නිසා. ප්‍රධාන විපක්ෂය වන එජාපයට මේක ගැන කතා කරන්න විදියක් නෑ මොකද ඒ කාලේ ආණ්ඩු කලේ ඔවුන් හින්දා. දැන් ඔය රනිල් හැම තැනම කියව කියව යන්නේ ලංකාව අන්තර්ජාතික යුධ අධිකරණයට ගෙනි යන්න බැහැ,මොකද රනිල් අගමැතිව හිටි 2002 කාලේ එම යෝජනාවට අත්සන් කලේ නැති හින්දා කියලා. රනිල් ඒක කලේ තමුන්ගේ ගැලවීමට. මොකද එහෙම අත්සන් කරලා තිබ්බා නං ඉස්සෙල්ලම අන්තර්ජාතික යුධ අධිකරණවලට යන්න වෙන්නේ 89 කාලේ ආණ්ඩු කරපු රනිල් ඇතුළු උදවියට. දැන් උනත් රනිල් ඔය අන්තර්ජාතික යුධඅධිකරණ වලට රාජපක්ෂ ලා යනවට කැමති නෑ .මොකද ඊළගට විදේශීය ආයතන ලංකාවේ සිදුවුණ මානව හිමිකම් කැඩිම ගැන හොයන් ගිහින් අන්තිමේදී 88 -89 කාලේ උන දේවල් ගැනත් හොයයි කියලා..

    ඊළගට ජෙවිපේ , හා ජෙවිපේ කැරළිකාර පිලට මෙව්වා ගැන හොයන්න ඕනි නෑ, මොකද ඒ කාලේ විශාල වශයෙන් මනුෂ්‍ය ඝාතන වලට ඔවුන්ද සම්බන්ධ වූ නිසා..

    <<STAR>>

    uba maara Analyst kenek machan- ube kathawa kelin. ehetath na mehetath nah. bara-samayi good :yes::yes::yes:
     
    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    Ane me hu...nno...puka nodi palayan...owa gihin kiyapan mukuthma danne nathi unta...thope maha un karapu dewal api as2n dakke nathi unta ape danna...apita ewa gana kiyala deela thiyenne...awa methana...!!!!
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    බලපන් බන් මේ ඉස්කොලේ යන පොඩි ලමයි දෙන්නෙක්නේ මරලා තියෙන්නේ.අනිත් එක අම්මා කෙනෙක්ගේ පුතාල දෙන්නෙක් මරපු එක මොන ජරා වැඩක්ද?
    ඒකනේ.
    බටලන්දේ දැම්මා නම් ඉවරයිනේ නේද?
    :rofl:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    uba maara Analyst kenek machan- ube kathawa kelin. ehetath na mehetath nah. bara-samayi good :yes::yes::yes:

    http://www.**Please do not spam****...13/04/the-truth-behind-matale-mass-grave.html

    avatar-normal.png
    Star · 1 day ago

    මේක ගැන ඇත්ත හොයන්න කාටවත් ඕනි නෑ.

    ආණ්ඩුවට මේක ගැන හොයන්න බැහැ මොකද ඒ කාලේ ඔය ප්‍රදේශයේ මෙහෙයුම් බාරව හිටියේ කර්නල් ගොටාභය රාජපක්ෂ නිසා.
    ප්‍රධාන විපක්ෂය වන එජාපයට මේක ගැන කතා කරන්න විදියක් නෑ මොකද ඒ කාලේ ආණ්ඩු කලේ ඔවුන් හින්දා. දැන් ඔය රනිල් හැම තැනම කියව කියව යන්නේ ලංකාව අන්තර්ජාතික යුධ අධිකරණයට ගෙනි යන්න බැහැ,මොකද රනිල් අගමැතිව හිටි 2002 කාලේ එම යෝජනාවට අත්සන් කලේ නැති හින්දා කියලා. රනිල් ඒක කලේ තමුන්ගේ ගැලවීමට. මොකද එහෙම අත්සන් කරලා තිබ්බා නං ඉස්සෙල්ලම අන්තර්ජාතික යුධ අධිකරණවලට යන්න වෙන්නේ 89 කාලේ ආණ්ඩු කරපු රනිල් ඇතුළු උදවියට. දැන් උනත් රනිල් ඔය අන්තර්ජාතික යුධඅධිකරණ වලට රාජපක්ෂ ලා යනවට කැමති නෑ .මොකද ඊළගට විදේශීය ආයතන ලංකාවේ සිදුවුණ මානව හිමිකම් කැඩිම ගැන හොයන් ගිහින් අන්තිමේදී 88 -89 කාලේ උන දේවල් ගැනත් හොයයි කියලා.

    ඊළගට ජෙවිපේ , හා ජෙවිපේ කැරළිකාර පිලට මෙව්වා ගැන හොයන්න ඕනි නෑ, මොකද ඒ කාලේ විශාල වශයෙන් මනුෂ්‍ය ඝාතන වලට ඔවුන්ද සම්බන්ධ වූ නිසා

    ඔන්න ඕක තමයි ඇත්ත.

    Report
    Reply
    15 replies · active 1 hour ago

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    සෝමේ,ටින් ටින් අංකල්ලගෙ අකවුන්ට් එකට බැර වෙන්න ප්‍රේමෙ අංකල්ල ඒ කාලෙ දුන්න වැඩ අපි නොදන්නවැයි

    :yes::yes::yes::yes::yes: