කාගේ උවමනාවටද පිටරට සුද්දෙක්ගේ ස්වයිරී බැදුම්කරවලට ගෙවන්නයි කියලා ඩොලර් පිදුවේ රාජපක්ෂලා? ජාත්යන්තර බැදුම්කර වලට ගෙවන්න තියන කාලේ දික් කරගන්නයි කියලා ප්‍රොපාලා කියද්දි ඇයි එහෙම නොකලේ ?මේක මහ බැංකු වංචාවේ අලුත් වර්ෂන් එකද ? 








Oka gewanna masa kipayakata kalin opposition eke lokuma concern eka wune oka gewanna beri wenawa kiyala.කාගේ උවමනාවටද පිටරට සුද්දෙක්ගේ ස්වයිරී බැදුම්කරවලට ගෙවන්නයි කියලා ඩොලර් පිදුවේ රාජපක්ෂලා? ජාත්යන්තර බැදුම්කර වලට ගෙවන්න තියන කාලේ දික් කරගන්නයි කියලා ප්‍රොපාලා කියද්දි ඇයි එහෙම නොකලේ ?මේක මහ බැංකු වංචාවේ අලුත් වර්ෂන් එකද ?![]()
@N A K A M U R A @erozan තිරු නඩේසන්ටද?ඒකනේ, ඩොලර් මිලියන 500 ක් ගෙව්වලු හැබැයි කාටද කියල කියන්නෙත් නැ

එහෙම මැරෙන් නෑ පනුවො ගහන්නෙත් නෑ .උන් අපෙන් හොරා කාපු සල්ලි වලින් ම ලොකු ලොකු පින්කම් කරල තියෙන්නෙඋන් කොහොමත් ඉදිරි අවුරුදු දෙකත් සුද්ද කරන එකම තමා කරන්නේ ඉවසලා හිටපන්. පොන්නයෝ ටික මැරේන්නේ නැතිව හිටියොත් ඇති කෙලවලා ගන්න. පාරක් පාරක් ගානේ පනුවෝ ගහලා මැරේන්න ඔනේ පවුල්පිටින්.
Nothern CA walath property tiyenawa dan minihata.ගත්ත ඩොලර් මිලියන 500න් මොනවද කරන්න ඇත්තේ![]()
උබ කියන එක හරි.... ඕකුන් පනුවෝ ගහලා මැරෙන්නේ නෑ.. ඒ පනුවොත් අපිටම තමා කෙලින්නේ....එහෙම මැරෙන් නෑ පනුවො ගහන්නෙත් නෑ .උන් අපෙන් හොරා කාපු සල්ලි වලින් ම ලොකු ලොකු පින්කම් කරල තියෙන්නෙ![]()
එහෙම මැරෙන් නෑ පනුවො ගහන්නෙත් නෑ .උන් අපෙන් හොරා කාපු සල්ලි වලින් ම ලොකු ලොකු පින්කම් කරල තියෙන්නෙ![]()


