රාජපක්ෂලා සුද්දෙක්ට ඩොලර් පිදුවාට මම පැය හත හමාරක් කලුවරේ හිටියා...😡😡😡

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    කාගේ උවමනාවටද පිටරට සුද්දෙක්ගේ ස්වයිරී බැදුම්කරවලට ගෙවන්නයි කියලා ඩොලර් පිදුවේ රාජපක්ෂලා? ජාත්යන්තර බැදුම්කර වලට ගෙවන්න තියන කාලේ දික් කරගන්නයි කියලා ප්‍රොපාලා කියද්දි ඇයි එහෙම නොකලේ ?මේක මහ බැංකු වංචාවේ අලුත් වර්ෂන් එකද ? :angry::angry::angry:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල

    උන් කොහොමත් ඉදිරි අවුරුදු දෙකත් සුද්ද කරන එකම තමා කරන්නේ ඉවසලා හිටපන්. පොන්නයෝ ටික මැරේන්නේ නැතිව හිටියොත් ඇති කෙලවලා ගන්න. පාරක් පාරක් ගානේ පනුවෝ ගහලා මැරේන්න ඔනේ පවුල්පිටින්.​

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    කාගේ උවමනාවටද පිටරට සුද්දෙක්ගේ ස්වයිරී බැදුම්කරවලට ගෙවන්නයි කියලා ඩොලර් පිදුවේ රාජපක්ෂලා? ජාත්යන්තර බැදුම්කර වලට ගෙවන්න තියන කාලේ දික් කරගන්නයි කියලා ප්‍රොපාලා කියද්දි ඇයි එහෙම නොකලේ ?මේක මහ බැංකු වංචාවේ අලුත් වර්ෂන් එකද ? :angry::angry::angry:
    Oka gewanna masa kipayakata kalin opposition eke lokuma concern eka wune oka gewanna beri wenawa kiyala.
    Gewwe netinam mokakda wenne apita ratak hatiyata?
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113

    උන් කොහොමත් ඉදිරි අවුරුදු දෙකත් සුද්ද කරන එකම තමා කරන්නේ ඉවසලා හිටපන්. පොන්නයෝ ටික මැරේන්නේ නැතිව හිටියොත් ඇති කෙලවලා ගන්න. පාරක් පාරක් ගානේ පනුවෝ ගහලා මැරේන්න ඔනේ පවුල්පිටින්.​

    එහෙම මැරෙන් නෑ පනුවො ගහන්නෙත් නෑ .උන් අපෙන් හොරා කාපු සල්ලි වලින් ම ලොකු ලොකු පින්කම් කරල තියෙන්නෙ🤣
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    කවුද හරකෝ සුද්දෙක්ට ඩොලර් පිදුවෙ??
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    එහෙම මැරෙන් නෑ පනුවො ගහන්නෙත් නෑ .උන් අපෙන් හොරා කාපු සල්ලි වලින් ම ලොකු ලොකු පින්කම් කරල තියෙන්නෙ🤣
    උබ කියන එක හරි.... ඕකුන් පනුවෝ ගහලා මැරෙන්නේ නෑ.. ඒ පනුවොත් අපිටම තමා කෙලින්නේ....
    පාස්කු ප්‍රහාර කරපු එව්වෝ, උඩ බලාගෙන හිටපු එව්වෝ, එතකොට ඊට කලින් බටලන්ද , ඊට පස්සේ 88, 89 එව්වෝ එකී මෙකී නොකී ඔක්කොම දස බලු වැඩ කරපු එව්වෝ මේ හොදට ඉන්නේ.
    ඒවාට අහුවෙච්ච එව්වෝ මැරි මැරී ඉන්නවා. අරුන් ඔක්කොම සැප විදිනවා.... දීර්ගායු විදිනවා.....

    ධිට්ටධම්මවෙදනීය කරුමය එකත් නැති බැරි එකාටම තමා........ :-(o_O:unsure:
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,458
    1
    17,251
    113
    −273.15°C
    274926414_409648701063065_4392254210619731157_n.jpg
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    එහෙම මැරෙන් නෑ පනුවො ගහන්නෙත් නෑ .උන් අපෙන් හොරා කාපු සල්ලි වලින් ම ලොකු ලොකු පින්කම් කරල තියෙන්නෙ🤣
    :yes::yes::yes:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    උන් කොහොමත් ඉදිරි අවුරුදු දෙකත් සුද්ද කරන එකම තමා කරන්නේ ඉවසලා හිටපන්. පොන්නයෝ ටික මැරේන්නේ නැතිව හිටියොත් ඇති කෙලවලා ගන්න. පාරක් පාරක් ගානේ පනුවෝ ගහලා මැරේන්න ඔනේ පවුල්පිටින්.