රාජපක්ෂලා හොරකම් කලා කියපු රත්ත්‍රං

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,931
    11,366
    113
    🪙🪙🪙🪙🪙🪙🪙🪙

    1000046262.jpg
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    නාවික හමුදාවට ගහන්න නවීණ යාත්‍රා මිලදී ගැනීමට රාජපක්ෂලා කොටින්ට මුදල් දුන්න හැටි ගැන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කරන හෙළිදරව්ව…

    "මේ කතාව මට කිව්වෙ බැසිල්. බැසිල් මගේ පන්තියෙ හිටපු මිත්‍රයා. ඒ දවස්වල මම හමුදාපති ඉද්දි බැසිල් මාත් එක්ක ඉතාම සම්බන්ධයි.

    ජනාධිපති ආරක්ෂක ලේකම් කාර්යාලයේ තිබ්බා බැසිල් රාජපක්ෂගේ පොඩි ඔෆීස් එකක්. මේ කියන දවස්වල යුද්ධය යනවා. චීනයේ 2008 බීජින් ඔලිම්පික් තිබ්බා. ඒ කාලෙදි අපට චීනෙන් පතොරෝම් එව්වේ නෑ. මොකද ඒ අය හිතුවා බටහිර රටවල් ඔලිම්පික්වලට සහභාගී වෙන එකක් නෑ මේ යුද්ධයට ආයුද සැපයීම නිසා කියලා. ඒ නිසා නැව් එන එක නතර වුනා.

    මම ගිහින් ආරක්ෂක ලේකම් ගෝඨාභයට මේ ප්‍රශ්නය කිව්වා. දැන් චීනෙන් පතොරොම් එන්නේ නෑ. මට පකිස්ථානයෙන් පතොරොම් ගෙන්නා ගන්න පුලුවන් වේවි. ඩොලර් මිලියන 100ක් විතර යයි පතොරොම් ගෙන්නා ගන්න. දෙන්න පුලුවන් ද කියලා. ගෝඨාභය කිව්වේ ඒ කොහොමද සරත්.. චීනයෙන් අපිට ණයට පතාරොම් දෙන්නේ. මම කොහොමද ඔයාට ඩොලර් මිලියන 100ක් දෙන්නේ කියලා.

    දැන් යුද්ධය නවත්වන්න වෙලා තියනවා. ඒ අවස්ථාවේදි ආරක්ෂක අමාත්‍යාංශයේ කොනක තියනවා බැසිල්ගේ කාමරයක්. මම එතෙන්ට ඇවිදගෙන ගිහින් මේ කාරණාව කිව්වා. ඒ වෙලාවෙම එයා පිබී ජයසුන්දරට කතා කරලා කිව්වා ඩොලර් මිලියන 100ක් හමුදාපතිට දෙන්න කියලා. මම පකිස්ථාන යුද හමුදාපතිට කතා කළා. එයාට අපට දෙන්න පුලුවන් වෙලා තිබුණේ ඩොලර් මිලියන 65ක පතොරොම්. අපි ඒ මුදලට පතොරොම් ගෙන්නා ගත්තා.

    මේ ඉල්ලීම කරන්න මම බැසිල් හම්බවෙන්න ගිය වෙලාවේ සුහදව අපි කතා කරගෙන ඉන්නකොට බැසිල් මට කිව්වා මෙහෙම කතාවක්. මම අහලත් නෙමෙයි. ඔහුමයි මේ කතාව පටන් ගත්තේ සුහදව.

    මේ 2005 ඡන්දය. ඔහු මට කියනවා ඔහු ප්‍රභාකරන්ගෙන් ඇහුවලු උතුරේ ඡන්ද දාන එක නවත්වන එකට අපට ආධාර කරන්න පුලුවන්. අපෙන් මොනවද වෙන්න තියෙන්නේ කියලා.

    එතකොට ප්‍රභාකරන් කියලා තියනවා මට මේ බෝට්ටු ටික ගන්න ඕන මැලේසියාවෙන්. මට ඩොලර් මිලියන දෙකක් ඕන කියලා.

    ඒ වෙනකොට මේ මැතිවරණයට වියදම් කරන්න අසල්වැසි රාජ්‍යයකින් ඒ ගොල්ලන්ට හම්බවෙලා තිබුණලු ඩොලර් මිලියන දෙකක්. ඒ මුදල එහෙම්ම ප්‍රභාකරන්ට දුන්නා කියලා තමයි බැසිල් මට කිව්වේ.

    බැසිල් ප්‍රභාකරන් හම්බවෙන්න ගියපු තැන කඳුකරයේ ද්‍රවිඩ දේශපාලකයෙකුත් ඉඳලා තියනවා. මට නමත් කිව්වා අහවලත් හිටියා කියලා. මම ඒ නම කියන්න කැමති නෑ. තාම ඉන්නවා ඔහු පාර්ලිමේන්තුවෙ.

    “ඒ බෝට්ටුවලින් නෙමෙයිද යුද්ධය ඉවර වෙනකම් එල්ටීටීඊය නාවික හමුදාවට එළව එළවා ගැහුවේ.” සරත් ෆොන්සේකා ඇසුවේය.

    ජනාධිපතිවරණයක් ජයග්‍රහණය සඳහා ජාතික හමුදාවක් විනාශ කිරීමට සතුරන්ට දැන දැන අධාර කළ හැකි පුද්ගලයින්ට, හතලිස් අට දහසක් ජනතාවගේ ජීවිත විනාශවූ සුනාමි ඛේදවාචකය සිදුවූ අවස්ථාවේ දී ජාතියට ලැබුණු ආධාර ගසා කන්නට හැකි පුද්ගලයන්ට ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කිරීම සඳහා මිනිසුන් 250ක් ඝාතනය කිරීම මහ ලොකු දෙයක් නොවන බව ෆීල්ඩ් මාෂල්වරයා අවධාරණය කළේය."
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131

    නඩු දාපන් පුතා.. එතකොට ඔකෙනුත් නිදොස් කොට නිදහස්
     
    • Haha
    Reactions: KDH and deanXX

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    නඩු දාපන් පුතා.. එතකොට ඔකෙනුත් නිදොස් කොට නිදහස්
    මේවා බොරුනම් අපහාස නඩු දාන්න කියන්නකෝ පුතා පොන්සේකාට විරුද්ධව 🤷🏽‍♂️
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    පොන්සේකාට බැරිය තැන තැන කියවන්නේ නැතිව නඩු දාන්න..🤣
    මොකක් ගැනද කොටින්ට සල්ලි දීපු එක ගැනද 🤷🏽‍♂️, ඉතින් ඒක පොට්ටු ආණ්ඩුවේ හිටපු මහජන ආරක්ෂක ඇමැතිම කියලා තියෙනවානේ 🤭 පොන්සේකාට කලින් 👇🏻

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,393
    8,560
    113
    රූකඩ රාජ්ජේ
    මොකක් ගැනද කොටින්ට සල්ලි දීපු එක ගැනද 🤷🏽‍♂️, ඉතින් ඒක පොට්ටු ආණ්ඩුවේ හිටපු මහජන ආරක්ෂක ඇමැතිම කියලා තියෙනවානේ 🤭 පොන්සේකාට කලින් 👇🏻

    මොකක් ගැන හරි නඩු දාන්න කියපං .. 🤌
     
    • Like
    Reactions: netudara

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මොකක් ගැන හරි නඩු දාන්න කියපං .. 🤌
    "රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පිරිස මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි (නොවැම්බර් 14 වැනිදා) තීන්දු කළේය.

    හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්.ආටිගල, හිටපු ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය යන පිරිස විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු මෙහිදී තීන්දු කළහ.

     වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස නියෝග කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, පිහිනුම් ශූරයකු වන ජුලියන් බෝලිං ඇතුළු පිරිසක් සහ කොළඹ විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මහිම් මෙන්ඩිස් ඇතුළු පිරිසක් මෙම පෙත්සම් ගොනු කර තිබුණි.

    එම මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාග කොට තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මුර්දු ප්‍රනාන්දු, විජිත් මළල්ගොඩ, බුවනෙක අලුවිහාරේ යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය."

    🤌🏼🤌🏼🤌🏼🤌🏼🤌🏼🤌🏼🤌🏼
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,792
    5,781

    මරු පෙත්සම් දෙක නේ? විත්තිකරුවන් කැදවන්නේත් නැතුව තීන්දුව දුන්නා.
     
    • Like
    Reactions: KDH and Asmodeus

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මරු පෙත්සම් දෙක නේ? විත්තිකරුවන් කැදවන්නේත් නැතුව තීන්දුව දුන්නා.
    අධිකරණයට අපහාස කිරීමේ ක්‍රියාවන් යනු

    01) නඩු අසන විවෘත අධිකරණය තුළ අධිකරණයේ ගෞරවයට හානි වන ආකාරයට හෝ අධිකරණයේ කටයුතුවලට බාධා වන ආකාරයට යම් හැසිරීමක්, යම් ක්‍රියාවක් හෝ ප්‍රකාශයක් කිරීම.

    02) කිසියම් පුවත්පතක, රූපවාහිනි සේවාවක, ගුවන් විදුලි සේවාවක වැනි ජනමාධ්‍ය මඟින් හෝ ප්‍රසිද්ධ වේදිකාවක සිට යම් පුද්ගලයකු විසින් කරනු ලබන නින්දාසහගත ප්‍රකාශයක් මඟින්.

    03) අන්තර්ජාලය භාවිත කරමින් අධිකරණයට නින්දාසහගත ප්‍රකාශයක් කිරීම මගින්.

    04) යම් කිසි අධිකරණයක් විසින් නඩුවක් පවතින අතරතුර දෙනු ලබන නියෝග හෝ තීන්දුවලට අවනත නොවී, එකී තීන්දු ප්‍රකාශ ක්‍රියාවේ යෙදවීමට යන අධිකරණ නිලධාරීන්ට බාධා කිරීම මඟින්.
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    නාවික හමුදාවට ගහන්න නවීණ යාත්‍රා මිලදී ගැනීමට රාජපක්ෂලා කොටින්ට මුදල් දුන්න හැටි ගැන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කරන හෙළිදරව්ව…

    "මේ කතාව මට කිව්වෙ බැසිල්. බැසිල් මගේ පන්තියෙ හිටපු මිත්‍රයා. ඒ දවස්වල මම හමුදාපති ඉද්දි බැසිල් මාත් එක්ක ඉතාම සම්බන්ධයි.

    ජනාධිපති ආරක්ෂක ලේකම් කාර්යාලයේ තිබ්බා බැසිල් රාජපක්ෂගේ පොඩි ඔෆීස් එකක්. මේ කියන දවස්වල යුද්ධය යනවා. චීනයේ 2008 බීජින් ඔලිම්පික් තිබ්බා. ඒ කාලෙදි අපට චීනෙන් පතොරෝම් එව්වේ නෑ. මොකද ඒ අය හිතුවා බටහිර රටවල් ඔලිම්පික්වලට සහභාගී වෙන එකක් නෑ මේ යුද්ධයට ආයුද සැපයීම නිසා කියලා. ඒ නිසා නැව් එන එක නතර වුනා.

    මම ගිහින් ආරක්ෂක ලේකම් ගෝඨාභයට මේ ප්‍රශ්නය කිව්වා. දැන් චීනෙන් පතොරොම් එන්නේ නෑ. මට පකිස්ථානයෙන් පතොරොම් ගෙන්නා ගන්න පුලුවන් වේවි. ඩොලර් මිලියන 100ක් විතර යයි පතොරොම් ගෙන්නා ගන්න. දෙන්න පුලුවන් ද කියලා. ගෝඨාභය කිව්වේ ඒ කොහොමද සරත්.. චීනයෙන් අපිට ණයට පතාරොම් දෙන්නේ. මම කොහොමද ඔයාට ඩොලර් මිලියන 100ක් දෙන්නේ කියලා.

    දැන් යුද්ධය නවත්වන්න වෙලා තියනවා. ඒ අවස්ථාවේදි ආරක්ෂක අමාත්‍යාංශයේ කොනක තියනවා බැසිල්ගේ කාමරයක්. මම එතෙන්ට ඇවිදගෙන ගිහින් මේ කාරණාව කිව්වා. ඒ වෙලාවෙම එයා පිබී ජයසුන්දරට කතා කරලා කිව්වා ඩොලර් මිලියන 100ක් හමුදාපතිට දෙන්න කියලා. මම පකිස්ථාන යුද හමුදාපතිට කතා කළා. එයාට අපට දෙන්න පුලුවන් වෙලා තිබුණේ ඩොලර් මිලියන 65ක පතොරොම්. අපි ඒ මුදලට පතොරොම් ගෙන්නා ගත්තා.

    මේ ඉල්ලීම කරන්න මම බැසිල් හම්බවෙන්න ගිය වෙලාවේ සුහදව අපි කතා කරගෙන ඉන්නකොට බැසිල් මට කිව්වා මෙහෙම කතාවක්. මම අහලත් නෙමෙයි. ඔහුමයි මේ කතාව පටන් ගත්තේ සුහදව.

    මේ 2005 ඡන්දය. ඔහු මට කියනවා ඔහු ප්‍රභාකරන්ගෙන් ඇහුවලු උතුරේ ඡන්ද දාන එක නවත්වන එකට අපට ආධාර කරන්න පුලුවන්. අපෙන් මොනවද වෙන්න තියෙන්නේ කියලා.

    එතකොට ප්‍රභාකරන් කියලා තියනවා මට මේ බෝට්ටු ටික ගන්න ඕන මැලේසියාවෙන්. මට ඩොලර් මිලියන දෙකක් ඕන කියලා.

    ඒ වෙනකොට මේ මැතිවරණයට වියදම් කරන්න අසල්වැසි රාජ්‍යයකින් ඒ ගොල්ලන්ට හම්බවෙලා තිබුණලු ඩොලර් මිලියන දෙකක්. ඒ මුදල එහෙම්ම ප්‍රභාකරන්ට දුන්නා කියලා තමයි බැසිල් මට කිව්වේ.

    බැසිල් ප්‍රභාකරන් හම්බවෙන්න ගියපු තැන කඳුකරයේ ද්‍රවිඩ දේශපාලකයෙකුත් ඉඳලා තියනවා. මට නමත් කිව්වා අහවලත් හිටියා කියලා. මම ඒ නම කියන්න කැමති නෑ. තාම ඉන්නවා ඔහු පාර්ලිමේන්තුවෙ.

    “ඒ බෝට්ටුවලින් නෙමෙයිද යුද්ධය ඉවර වෙනකම් එල්ටීටීඊය නාවික හමුදාවට එළව එළවා ගැහුවේ.” සරත් ෆොන්සේකා ඇසුවේය.

    ජනාධිපතිවරණයක් ජයග්‍රහණය සඳහා ජාතික හමුදාවක් විනාශ කිරීමට සතුරන්ට දැන දැන අධාර කළ හැකි පුද්ගලයින්ට, හතලිස් අට දහසක් ජනතාවගේ ජීවිත විනාශවූ සුනාමි ඛේදවාචකය සිදුවූ අවස්ථාවේ දී ජාතියට ලැබුණු ආධාර ගසා කන්නට හැකි පුද්ගලයන්ට ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කිරීම සඳහා මිනිසුන් 250ක් ඝාතනය කිරීම මහ ලොකු දෙයක් නොවන බව ෆීල්ඩ් මාෂල්වරයා අවධාරණය කළේය."

    තවත් රාජපක්ෂලාව නිදොස් කොට නිදහස් කරන්න යන්නේ කියලා තේරෙන්නේ නැති එකෙක් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ඒවා තියෙන තැන දන්නේ නාකි මයිනා විතරයි............
    උබ දන්නේ නැතෙයි.... :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on May 4, 2025 at 1:46 PM
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    මේවා බොරුනම් අපහාස නඩු දාන්න කියන්නකෝ පුතා පොන්සේකාට විරුද්ධව 🤷🏽‍♂️

    හැබැයි බිම දිගේ ඇදගෙන ගියා කියල කෙඳිරි ගාන්න ඔට්ටු නෑ... 🤭 🤭 🤭
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මොකක් ගැනද කොටින්ට සල්ලි දීපු එක ගැනද 🤷🏽‍♂️, ඉතින් ඒක පොට්ටු ආණ්ඩුවේ හිටපු මහජන ආරක්ෂක ඇමැතිම කියලා තියෙනවානේ 🤭 පොන්සේකාට කලින් 👇🏻

    අන්තිමට පරණ බොරු කියපුව අටවන්න උනා නේ... නඩුවක් දාපන් ළමයා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    gama22

    Well-known member
  • තවත් රාජපක්ෂලාව නිදොස් කොට නිදහස් කරන්න යන්නේ කියලා තේරෙන්නේ නැති එකෙක් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    උබ දන්නේ නැතෙයි.... :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on May 4, 2025 at 1:46 PM
    නිදන්වල සෙතේම තමා..........😂