රාජපක්ෂ ආණ්ඩුව ජනතාවට එපා කිරීමෙහිලා

රාජපක්ෂ ආණ්ඩුව &#3490

  • Total voters
    137
  • Poll closed .

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    රාජපක්ෂ ආණ්ඩුව ජනතාවට එපා කිරීමෙහිලා

    [FONT=&quot]මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ජනතාවට එපා කිරීමෙහිලා ආණ්ඩුවෙහිම සිට දැවන්තම දායකත්වයක් ලබා දුන් ජෝඩුව ‍තෝරන්න................[/FONT]
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    [FONT=&quot]මෙකී නොකී බොහෝ දෙනෙකු මේ සදහා දායක වී සිටියත් මාහට මතක් වූයේ මොවුන් පමණය.මෙහි හොදම කතාව වනුයේ මෙහි සිටින බොහෝ දෙනා [/FONT]2005 [FONT=&quot]ට පෙර යු.අන්.පී. අණ්ඩුවෙ සිට රට කා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට හේත්තුවුනු අය වීමය...[/FONT]
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Public poll?

    a-fat-man-in-a-white-van.tumblr.gif
     
    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    ලංකාවේ දේශපාලකයන් කියන්නේ පතාලයන් ටිකක්නේ. දාමරික වංචනික පතාලයන් තමයි නායකත්වයේ ඉඳන් පහලටම ඉන්න බහුතරය.හුඟක් එවුන් නූගත්.ලංකාවේ පතාල ලෝකවල් දෙකක් තියෙනවා .ඒකෙන් සුපිරි පතාලය තමයි දේශපාලඥයන් කියන්නේ.
    අපරාදකරුවන් ටිකක් රටක් පාලනය කරනකොට මව්බිම ලෝකයේ හිඟා කන දිලිඳු රටක් බවට පත් වෙනවා.ලංකාවේ කිසිම විද්‍යාත්මක දියුණුවක් නෑ.කිසිම වැදගත් නිෂ්පාදනයක් නෑ.ඔය චන්දේ දීලා පත් කරගන්න එවුන්ගේ හැටි බැලුවම රටේ මිනිස්සු පණ පිටින් ඉන්නේ දේව හාස්කමකින්.එහෙම නැත්නම් වෙනත් දියුණු ජාතීන්ට පිංසිද්ද වෙන්න.
     
    Apr 19, 2011
    5,700
    210
    0
    සිල්වලා බාන.........ආයේ දෙකක් නැත.......!!!

    :rofl::rofl::rofl::rofl:රෙදි නම් නැත......:P

    සුනිමලා හන්ද ආණ්ඩුවේ එවුං අහගත්ත කතා ටික දැනගත්තම් රජතුමා ඌට පුරෝහිත පට්ටමක් දෙනවා ෂුවර් :D
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    ඔක්කොම වැඩක් නෑ
    ඕවා කථා කරලා..
    ලේ රත් වෙනවා විතරයි..
    ඕකුන් පාර්ලිමේන්තු යවපු අපිට හෙන ගහනවා බං..
    (වෙලාවට මට ඡන්දෙ නෑ)
     
    shan

    Active member
  • Jun 9, 2006
    2,462
    20
    38
    Epping Road Eppind,NSW,Sydney.
    ලංකාවේ දේශපාලකයන් කියන්නේ පතාලයන් ටිකක්නේ. දාමරික වංචනික පතාලයන් තමයි නායකත්වයේ ඉඳන් පහලටම ඉන්න බහුතරය.හුඟක් එවුන් නූගත්.ලංකාවේ පතාල ලෝකවල් දෙකක් තියෙනවා .ඒකෙන් සුපිරි පතාලය තමයි දේශපාලඥයන් කියන්නේ.
    අපරාදකරුවන් ටිකක් රටක් පාලනය කරනකොට මව්බිම ලෝකයේ හිඟා කන දිලිඳු රටක් බවට පත් වෙනවා.ලංකාවේ කිසිම විද්‍යාත්මක දියුණුවක් නෑ.කිසිම වැදගත් නිෂ්පාදනයක් නෑ.ඔය චන්දේ දීලා පත් කරගන්න එවුන්ගේ හැටි බැලුවම රටේ මිනිස්සු පණ පිටින් ඉන්නේ දේව හාස්කමකින්.එහෙම නැත්නම් වෙනත් දියුණු ජාතීන්ට පිංසිද්ද වෙන්න.

    True
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    අපිට පෙන්නෙ ඇමතියො පිස්සු කෙලින ඒවා උනාට රජයේ නිලධාරීන් පිස්සු කෙලින ඒව එලියට එනව අඩුයි...අකාර්යක්ශම සහ අත්දෑකීම් අඩු නිලධාරීන් නිසා රටක් නැත්තටම නැතිවෙලා යන්නෙ පුලුවන්..... මට නම් හිතෙන්නෙ මේ රටෙ ඇති වෙලා තියෙන තත්වයට බොහෝ දුරට වග කියන්නෙ ඔනෙ රාජ්යෙ නිලධාරින්.....යු.අන්.පී. කාලේ රට කාපු සමහර නිල දරුවො මේ ආණ්ඩුව යටතේ තනතුරු දරීම රටේ අවාසනාවක්.....නිවරදි දක්මක් නැති රටේ වෙසෙන මිනිස්සු ගැන, රටෙ ගුණ සුවදට හුරු නැති අද්යාපන සුදුසුකම් විතරක් තියෙන නිලධාරීන් තමයි මේ රටට හෙණේ වෙලා තියෙන්නෙ

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    අම්මප මේකෙ එක ජෝඩුවක් තෝරගන්නත් අමාරුයි. ඒ තරම් තියුනු තරගයක්. :D
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    අපිට පෙන්නෙ ඇමතියො පිස්සු කෙලින ඒවා උනාට රජයේ නිලධාරීන් පිස්සු කෙලින ඒව එලියට එනව අඩුයි...අකාර්යක්ශම සහ අත්දෑකීම් අඩු නිලධාරීන් නිසා රටක් නැත්තටම නැතිවෙලා යන්නෙ පුලුවන්..... මට නම් හිතෙන්නෙ මේ රටෙ ඇති වෙලා තියෙන තත්වයට බොහෝ දුරට වග කියන්නෙ ඔනෙ රාජ්යෙ නිලධාරින්.....යු.අන්.පී. කාලේ රට කාපු සමහර නිල දරුවො මේ ආණ්ඩුව යටතේ තනතුරු දරීම රටේ අවාසනාවක්.....නිවරදි දක්මක් නැති රටේ වෙසෙන මිනිස්සු ගැන, රටෙ ගුණ සුවදට හුරු නැති අද්යාපන සුදුසුකම් විතරක් තියෙන නිලධාරීන් තමයි මේ රටට හෙණේ වෙලා තියෙන්නෙ

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    නෑ බන්. මේ රටට වෙලා තියෙන හෙනේ ගුන සුවද තියා අධ්‍යාපන සුදුසුකම් වත් නැති දේශපාලුවන්ගෙ පුක ලෙවකන නිලදාරීන් ඉන්න එක. සුදුස්සාට සුදුසු තැන නැතුව ඒක හොරුන ලැබෙන එක.

    ඔය ජයසුන්දරය වගේ හොරෙක් තියන් ඉන්නෙ තමන්ගෙ හොර වැඩ කරගන්න මිසක් වෙන මොනවටද? කිසිම සුදුසුකමක් නැති අසන්ත ද මෙල් අර වගේ තනතුරකට දාල ඒක කෑවෙ දේශ්පාලනය නිසා නෙවෙයිද?