රාජපක්ෂ එක්ක එකතුවෙලා ගේමක් ගහනවා

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    🔰Q. දැඩි ආරක්ෂක රැකවල් මැද මේ එන්නෙ විරංචිත් තාඹූගල... එහෙම නේද ?

    A. ඔව් රාජාංගනේ හන්දියේ ගුවන් විදුලි, රූපවාහීණී අලුත් වැඩියා කරගෙන ජීවීතය ගැටගහගත්ත මනුස්සයෙක්.

    🔰Q. පස්සෙ මොකද වුණේ ?

    A.මනුස්සයා රාජපක්ෂ එක්ක එකතුවෙලා ගේමක් ගහනවා. නිධන් කොල්ලයක්.
    සමහරු කියනවා දැයට කිරුළටත් මනුස්සයා සම්බන්ධයි කියලා. 2012 ඔයාමඩුව දැයට කිරුළ මතක ඇතිනෙ.

    ටික කාලයකට පස්සේ ______________

    නිධන් වස්තු සම්බන්ධ නඩුවකට මනුස්සයා බන්ධනාගාරගත වෙනවා.

    🔰Q. ඉතින් ඊටපස්සෙ මොකද වුණේ ?

    A. ඊටපස්සෙ තමයි මිනිහා ඔය විදියට සමාජෙ ඉස්සරහා පෙනී හිටින්නෙ.
    Aura Lanka Herbal , Aura Lanka Entertainment වගේ නම් හරහා ව්‍යාපෘති හරහා කරළියට එනවා.

    🔰Q.මෙයාට මෙච්චර සල්ලි කොහෙන්ද ?
    දවස් ගණන් බස් වලට සල්ලි ගෙවලා මිනිස්සුන්ව ගෙන්නලා සංගීත ප්‍රසංග පෙන්නන්න , දන්සල් තියන්න , අහසින් සල්ලි වැහි වස්සන්න. කොහෙන්ද තාඹූගලට මෙච්චර ධනයක් ?

    A.???????????????????????????????

    🔰Q.ගුවන් විදුලි , රූපවාහිණි අලුත් වැඩියා කරපු තාඹූගල එකපාර ඩොක්ටර් කෙනෙක් වෙලා හිරෙන් එළියට එන්නෙ කොහොමද ?

    A. අපි නොදන්නවා උනාට සමහර විට මීගමුව අනුරාධපුර බන්ධනාගාර ඇතුලෙ වෛද්‍ය පීඨයක් තියෙනවා ඇති. රාජකීය හිතවතුන් වෙනුවෙන්. 😎😎

     
    Last edited:
    • Haha
    • Sad
    Reactions: Emarald and Mugen