මෙයාට මෙච්චර සල්ලි කොහෙන්ද ?

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,724
    1
    51,590
    113
    ප*යාගල
    sorry.com
    image.png

    Q දැඩි ආරක්ෂක රැකවල් මැද මේ එන්නෙ විරංචිත් තාඹූගල... එහෙම නේද ?
    A. ඔව් රාජාංගනේ හන්දියේ ගුවන් විදුලි, රූපවාහීණී අලුත් වැඩියා කරගෙන ජීවීතය ගැටගහගත්ත මනුස්සයෙක්.

    🔰Q. පස්සෙ මොකද වුණේ ?
    A.මනුස්සයා රාජපක්ෂ එක්ක එකතුවෙලා ගේමක් ගහනවා. නිධන් කොල්ලයක්.
    සමහරු කියනවා දැයට කිරුළටත් මනුස්සයා සම්බන්ධයි කියලා. 2012 ඔයාමඩුව දැයට කිරුළ මතක ඇතිනෙ.
    ටික කාලයකට පස්සේ ______________
    නිධන් වස්තු සම්බන්ධ නඩුවකට මනුස්සයා බන්ධනාගාරගත වෙනවා.

    🔰Q. ඉතින් ඊටපස්සෙ මොකද වුණේ ?
    A. ඊටපස්සෙ තමයි මිනිහා ඔය විදියට සමාජෙ ඉස්සරහා පෙනී හිටින්නෙ.
    Aura Lanka Herbal , Aura Lanka Entertainment වගේ නම් හරහා ව්‍යාපෘති හරහා කරළියට එනවා.

    🔰Q.මෙයාට මෙච්චර සල්ලි කොහෙන්ද ?
    දවස් ගණන් බස් වලට සල්ලි ගෙවලා මිනිස්සුන්ව ගෙන්නලා සංගීත ප්‍රසංග පෙන්නන්න , දන්සල් තියන්න , අහසින් සල්ලි වැහි වස්සන්න. කොහෙන්ද තාඹූගලට මෙච්චර ධනයක් ?
    A.???????????????????????????????

    🔰Q.ගුවන් විදුලි , රූපවාහිණි අලුත් වැඩියා කරපු තාඹූගල එකපාර ඩොක්ටර් කෙනෙක් වෙලා හිරෙන් එළියට එන්නෙ කොහොමද ?
    A. අපි නොදන්නවා උනාට සමහර විට මීගමුව අනුරාධපුර බන්ධනාගාර ඇතුලෙ වෛද්‍ය පීඨයක් තියෙනවා ඇති. රාජකීය හිතවතුන් වෙනුවෙන්. 😎😎😎

    Copied -
    Code:
    https://www.facebook.com/photo/?fbid=160396290259377&set=a.116234738008866
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මිනිහගේ Fans ලා අඩුකුලේ Toxic ගොබ්බ සෙට් එකක් ඉන්නේ...
    මහින්දට බයියෝ වගේ..

    සාක්ෂි එක්ක හොරකම් ඔප්පු කලත්, උගේ සෙට් එක Comment දාන්නේ " හොරකන් කරලා හරි මිනිස්සුන්ට කන්න දෙනවනේ " :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,314

    Ado mata prashne tiyenne, ai Jeppo munwage un gana hoyanne naththe? Mu kelinma horek kiyala penawa. unta ban gemak natuwa investigate karanna puluwan neh.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මිනිහගේ Fans ලා අඩුකුලේ Toxic ගොබ්බ සෙට් එකක් ඉන්නේ...
    මහින්දට බයියෝ වගේ..

    සාක්ෂි එක්ක හොරකම් ඔප්පු කලත්, උගේ සෙට් එක Comment දාන්නේ " හොරකන් කරලා හරි මිනිස්සුන්ට කන්න දෙනවනේ " :lol:
    agreed
     
    • Like
    Reactions: NRTG

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,408
    113
    මිනිහගේ Fans ලා අඩුකුලේ Toxic ගොබ්බ සෙට් එකක් ඉන්නේ...
    මහින්දට බයියෝ වගේ..

    සාක්ෂි එක්ක හොරකම් ඔප්පු කලත්, උගේ සෙට් එක Comment දාන්නේ " හොරකන් කරලා හරි මිනිස්සුන්ට කන්න දෙනවනේ " :lol:
    100% agree.
    fan base එක අඩුකුලේ ත්ර්ඩ් කලස් සෙට් එක
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    100% agree.
    fan base එක අඩුකුලේ ත්ර්ඩ් කලස් සෙට් එක

    මිනිහා හැබැයි දක්ෂයා, අල්ලන්න පුළුවන් ජරාම Audience එක ටච් කරලා ඉවරයි.. දැන් ඉතින් Living God...:rofl:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,068
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොක තිබුනත් කැත බලපං උගේ🤮
    අඩු කුළේ උන්ට සල්ලි හම්බුනාට හඩු කුළේ යවන්න බෑ.

    නෑයොද කොහෙද රෑනක් ඉස්සරහ තියං නටවනවා ඊක්කා....🤣
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මොක තිබුනත් කැත බලපං උගේ🤮
    අඩු කුළේ උන්ට සල්ලි හම්බුනාට හඩු කුළේ යවන්න බෑ.
    මිනිහගෙ නම් එහෙම අවුලක් නෑ .
    හැබැයි ගෑණිනම් අවුල් . මේකප් ඕවර්
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,211
    8,975
    113
    Dubai
    සෝඩා බෝතලේ වගේ තමයි බන්. කඩපු ගමන් ගැස් එක පේනවනේ. ඊට පස්සේ වෙන දේවල් ආයේ කියන්න ඕන නෑනෙ.
    අනික මීයක් කඩන්නේ අත ලෙවකන්න නම් නෙවෙයි