Dr.Viranjith (Aura Lanka)

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,050
    8,047
    113
    M-Town
    🔰Q. දැඩි ආරක්ෂක රැකවල් මැද මේ එන්නෙ විරංචිත් තාඹූගල... එහෙම නේද ?

    A. ඔව් රාජාංගනේ හන්දියේ ගුවන් විදුලි, රූපවාහීණී අලුත් වැඩියා කරගෙන ජීවීතය ගැටගහගත්ත මනුස්සයෙක්.

    🔰Q. පස්සෙ මොකද වුණේ ?

    A.මනුස්සයා රාජපක්ෂ එක්ක එකතුවෙලා ගේමක් ගහනවා. නිධන් කොල්ලයක්.
    සමහරු කියනවා දැයට කිරුළටත් මනුස්සයා සම්බන්ධයි කියලා. 2012 ඔයාමඩුව දැයට කිරුළ මතක ඇතිනෙ.

    ටික කාලයකට පස්සේ ______________

    නිධන් වස්තු සම්බන්ධ නඩුවකට මනුස්සයා බන්ධනාගාරගත වෙනවා.

    🔰Q. ඉතින් ඊටපස්සෙ මොකද වුණේ ?

    A. ඊටපස්සෙ තමයි මිනිහා ඔය විදියට සමාජෙ ඉස්සරහා පෙනී හිටින්නෙ.
    Aura Lanka Herbal , Aura Lanka Entertainment වගේ නම් හරහා ව්‍යාපෘති හරහා කරළියට එනවා.

    🔰Q.මෙයාට මෙච්චර සල්ලි කොහෙන්ද ?
    දවස් ගණන් බස් වලට සල්ලි ගෙවලා මිනිස්සුන්ව ගෙන්නලා සංගීත ප්‍රසංග පෙන්නන්න , දන්සල් තියන්න , අහසින් සල්ලි වැහි වස්සන්න. කොහෙන්ද තාඹූගලට මෙච්චර ධනයක් ?

    A.???????????????????????????????

    🔰Q.ගුවන් විදුලි , රූපවාහිණි අලුත් වැඩියා කරපු තාඹූගල එකපාර ඩොක්ටර් කෙනෙක් වෙලා හිරෙන් එළියට එන්නෙ කොහොමද ?

    A. අපි නොදන්නවා උනාට සමහර විට මීගමුව අනුරාධපුර බන්ධනාගාර ඇතුලෙ වෛද්‍ය පීඨයක් තියෙනවා ඇති. රාජකීය හිතවතුන් වෙනුවෙන්. 😎😎😎

    https://m.facebook.com/story.php?st...zetJPzD9vl&id=100063476389332&mibextid=Nif5oz

    ශ්‍රී ලාංකේය එළිමහන් ප්‍රසංග කලාවේ ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුත් අංක එකේ ප්‍රාසාංගික සැණකෙළියේ 9 වන අදියර "Aura Lanka Music Festival" සැණකෙලියට සමඟාමීව දෙවන දිනයටත් නොමිලේ ආහාරපාන සපයන දන්සල

    🔴ඇතුල්වීම සම්පූර්ණයෙන්ම නොමිලේ 👍
    Source
    https://m.facebook.com/story.php?st...l&id=100088670214967&sfnsn=mo&mibextid=6aamW6
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,553
    98,514
    113
    සිංහලුන්ගේ පැලියාව.

    නිධන් හාරල ගොඩ ගියා කියන ගොඩක් අයගේ පොදු ලක්ෂණය තමා හිටි ගමන් පහළ වෙලා හතර අතට දන් දෙනවා.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    සිංහලුන්ගේ පැලියාව.

    නිධන් හාරල ගොඩ ගියා කියන ගොඩක් අයගේ පොදු ලක්ෂණය තමා හිටි ගමන් පහළ වෙලා හතර අතට දන් දෙනවා.
    Hmm, Hambantotath ohoma ekek idiya neda ? passe colombo awa
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,415
    113
    සිංහලුන්ගේ පැලියාව.

    නිධන් හාරල ගොඩ ගියා කියන ගොඩක් අයගේ පොදු ලක්ෂණය තමා හිටි ගමන් පහළ වෙලා හතර අතට දන් දෙනවා.
    මහින්ද ලොක්කට බෙදාගෙන කාපු නැති නිසා මෙහෙම වෙලා ඇත්තේ. කොහොම උනත් එකපාර එන සල්ලි බොහෝ දුරට හරියන්නෙ නෑ.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    මොඩ හින්ගලු රවට්ටලා ඉළග චන්ද ටික කඩාගන්න දාපු රාජපස්ස රුකඩයක් වගේ පේන්නෙ.. මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙමේනෙ...
    ලංකාව පුරා ශෝ තියගෙන ලෑස්ති වෙන්නෙ චන්ද කඩාගන්න තමා
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    A. අපි නොදන්නවා උනාට සමහර විට මීගමුව අනුරාධපුර බන්ධනාගාර ඇතුලෙ වෛද්‍ය පීඨයක් තියෙනවා ඇති. රාජකීය හිතවතුන් වෙනුවෙන්. 😎😎😎
    ආණ්ඩුවේ boarding එක විශ්වවිද්‍යලයක් කියනවා නේ. ඒක වෙන්න ඇති.


    නිධන් case නම් ඇත්ත වෙන්න ඇති.

    මොඩ හින්ගලු රවට්ටලා ඉළග චන්ද ටික කඩාගන්න දාපු රාජපස්ස රුකඩයක් වගේ පේන්නෙ.. මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙමේනෙ...
    ලංකාව පුරා ශෝ තියගෙන ලෑස්ති වෙන්නෙ චන්ද කඩාගන්න තමා
    ඕක කරන්නෙත් ගම් වල. ඒ මිනිස්සු රවටන්න ලේසි.
    ------ Post added on Jul 12, 2023 at 9:42 AM
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    WhatsApp Image 2023-04-15 at 18.40.05.jpg
    02.jpg
    04.jpg


    ona baduth ekkama dama.....porata US professor Walter thama help karana..badu sell kara , buy kara ayath danawa....lanawen elliyata geya VVIP terminal ekan...MR family eka haraha thama wena...security firm ehakuth thiyanawa
    ------ Post added on Jul 12, 2023 at 12:38 PM
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,050
    8,047
    113
    M-Town

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,542
    113
    ඔය කාල සීමාවේ රාජපක්ෂ නම දාගෙන ග‌ේම් ගහපු ඒක තමයි ග‌ොඩක් උන් කරේ. දන්න උන් දන්නවනේ ඒ කාලේ. ගෙම් ගහන්නේ නැතුව ලංකාවේ ක‌ෝටිපතියො ව‌ෙන්නත් බෑ. ඒක රූල් ඒකක්
     
    Last edited:
    • Like
    Reactions: elakiriaddict