රාජපක්ෂ දේශපාලනය ඉවරයිද?

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    අයියෝ සල්ලි ... ආණ්ඩුවට බැණ බැණ ඉන්නේ නැතුව අතපය වෙහෙසලා වැඩ කරලා කීයක් හරි හොයා ගනිල්ලා .. මෙතන පුටුවට ඇලිලා ඉන්ටර්නෙට් එකේ කාලේ කාදාන්නේ නැතුව ...
     
    Dec 8, 2009
    549
    37
    0
    Malaysia
    අපේ ප්‍රමදාස කොලුවාවත් හිටියනම් අනිත් පැත්තේ හොද සටනක් තියෙන්ඩ තිබුණා එත් මේ රනිල් මොකුත් කරන නෙහෙ නේ අරුට chance එකක් දුන්නනම් හොද fight එකක් බලන්ඩ තිබුණා:)