රාජපක්ෂ පරම්පරාවෙ කිසිම කෙනෙක්ට

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,685
    13,450
    113
    ඒ දවස්වලම අපි කිව්වේ ඕක තමයි
    දැන් 2/3 කම දීලා ඉවරනේ කටයි පුකයි වහගෙන හිටපන්
     
    • Haha
    • Like
    Reactions: skymicro and wqe123

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,004
    35,932
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දවසින් දවස එන්න එන්නම බලු වෙනවා නේද මිතුරනි....? අපි හිතා ගන්න ඕන එක දෙයක්..

    රාජපක්ෂ පරම්පරාවෙ කිසිම කෙනෙක්ට රටක විදායක බලයක් ලබා නොදෙන්න ඕන... දුන්නොත් මුලු පවුලම ආයෙ මුල ඉදන් හොරා කනවා. නැන්දලා මාමලා අක්කලා අයියලා ලමයි උන්ගෙ වයිෆ් ලා නැන්දම්මලා මාමන්ඩිලා පවා හොරකම් කරනවා.

    දැන් රටට අවශ්‍ය අලුත් හොරෙක්. පරණ හොරු නෙවෙයි... උන් අවුරුදු අඩුම 20ක ඉතිහාසයේ කිසිම දෙයක් නොකල මිනිස්සු... වැරදි කරුවො කියලා පෙනි පෙනි දඩුවම් නොකර හුරතල් කරන කාලකන්නි... මේ ඇති..

    මම මගේ ඉතිහාසෙ චන්දය භාවිතා කරලා තියෙන්නෙ අවස්ථා 3කදි. පලවෙනි එක පලවෙනිම චන්දෙ නිසා පවතින රජය දිනවන්න මහින්ද රාජපක්ශ වෙනුවෙන් භාවිතා කලා. දෙවනි චන්දය භාවිතා කලේ මගේ මිතුරෙකු වෙනුවෙන් යූ ඇන් පී එකට. තුන් වෙනි චන්දය භාවිතා කලේ මගේ ක්ලාස් මේට් කෙනෙක් දිනවන්න ප්‍රාදේශීය සභාවට. පොහොට්ටුවට

    එතනින් එහා කිසිම චන්දයක් භාවිතා කරලා නෑ. හැබැයි අද ඉදලා එන හැම චන්දයකදීම මම චන්දය භාවිතා කරනවා නිදහ්ස් පක්ශයකට. දැනෙන්නෙ වත් නැති වෙන්න පුළුවන්. කමක් නෑ හොරුන් වෙනුවෙන් කිසිම දේකින් සම්මාදම් නොවෙන පුද්ගලයෙකු ලෙස හිත හදාගන්න පුළුවන්


    oya yaluwata chande dunna wage tamay bade bath nati sinhalu vote karanne

    job ekak ganna/job ekak lamaynta aran denna
    para concrete kara ganna
    light ganna
    wathura ganna
    krida banda ganna
    takaran ganna / sheet ganna


    tama tamnge pudgalika hetu walata vote karanne

    ehema karala yana ekathkara ganne tama tamanta

    prakoti ganan hamba kalath sinhalu atarama idala marila yanawa
     
    • Love
    Reactions: Brandy2020

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    බලන් හිටපන් ඕකුන් ඕවා කරන්න දෙනකන්.... දෙන්නේ නෑ ලොවෙත්.. කරන්න දුන්නොත් උන්ට කෙල වෙනවා නේ.

    ඒකනෙ බං මේ රට කවදාවත් හදන්න බැරි. දේශපාලකයන්ගෙ නෙවෙ වරද ගම්වල , මුඩුක්කුවල ඉන්න නූගත් ගොන් වේසිගෙ පුතාලටත් චන්ද අයිතිය තියන එකයි වැරැද්ද.
     
    • Like
    Reactions: Tyrion Lannister

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඒකනෙ බං මේ රට කවදාවත් හදන්න බැරි. දේශපාලකයන්ගෙ නෙවෙ වරද ගම්වල , මුඩුක්කුවල ඉන්න නූගත් ගොන් වේසිගෙ පුතාලටත් චන්ද අයිතිය තියන එකයි වැරැද්ද.b
    බලපුවාම සුද්දා / ඉස්සර හිටපු එව්වෝ කියපුවා හරි. මොනාද එක පවුලකට බලේ ගියොත් මොකද වෙන්නේ. සර්ව ජන චන්ද ක්‍රමේ අවාසි.
    මෙහෙම බලපුවාම මට වෙලාවකට හිතෙනවා 2500 ප්‍රව්ඩ ඉතිහාසෙත් අපේ නෙමේ ද මන්දා? ඉතිරි වෙලා තියන නටබුන් අපෙන් වැඩ අරගෙන වැඩ කල පිටින් ආපු ජාතියක් ද කියලත්. සිංහල ජාන වල මොකුත් ම නෑ නේ.
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ලංකාවේ ගම්වල නූගත් පොම්නයන්ට චන්දෙ පාවිච්චි කරන්න තරං බුද්ධිමට්ටමක් නෑ.චන්දෙ ඉල්ලන්න නං අඩුම ඒලෙවල් පාස් වෙන්න ඕන කියන එක අනිවාර්ය කරලා චන්දෙ දෙන්නත් ඕලෙවල් පාස්වෙන්න ඕන කියන එක අනිවාර්‍ය කරලා තව apptitude ටෙස්ට් එකක් තියන්න ඕන (IQ + ප්‍රායෝගික දේශපාලනය ගැන රටේ නීතිය ගැන ලෝක ඉතිහාසය ගැන එහෙම ප්‍රශ්න දාලා) ඒක පාස් වෙන උන්ට විතරක් චන්ඩ අයිතිය දෙන්න ඕන. තව ලංකාවේ දේශපාලුවො අවුරුදු 70ක් කරලා තියෙන විනාසෙ ගැනයි ලෝකෙ අනිත් රටවල දේශපාලුවො අපායවල් වගේ රටවල් ගොඩ දාපු හැටි ගැනයි ඒ රටවල නීතිය හැමෝටම එක විදිහට ක්‍රියාත්මකවෙන හැටි ගැනයි ඒ මිනිස්සු විදින quality of life ගැනයි කියලා දෙන ෆිල්ම් එකක් හදලා තමන් අදුරන එකා කියලාවත් ගමට වැඩ කරා කියලා වත් ටකරං සිමෙන්ති කොට්ට බෙදුවා කියලාවත් නූගත් මැරයන්ට චන්දෙ දෙන්න එපා කියලා ඔලුවට දාන්න ඕන. චන්දෙ දෙන්න කලින් ඒක බලන එක අනිවාකරන්න ඕන. ඔය ටික කරොත් ටිකක් හරි හැදෙයි.
    උඹෙ අදහස නම් පට්ට..ෙහෙම උනොත් මම හිතන්නෙ එකෙක් නැති වෙයි දැණ් ඉන්න පාර්ලිමේන්තුවේ.

    මේ ඉන්න හොරු ඔක්කොටම පාර්ලිමේන්තුව කියන්නෙ කම්ෆටබල් සෝන් එකක්. උන් එකෙක් වත් දේශපාලන සුදුසුකම් මත චන්දෙ ඉල්ලන යෝජනාවට ඉදිරිපත් වෙන්නෙ නෑ. මෝඩයො රජ කරන තැනක කොහේද දියුනුවක්. රට වල පල්ලට යන එක අහන්න දෙයක් නෑ.. දැනගෙන ඉන්න ඕන දෙයක්.

    එච්චර තේරුම් යන්න දේවල් තිබිලත් @erozan ලා වගේ කේප්ප වැස්සියො රාජපක්ශලගෙ බෙටි ශෝයි සුවදා.....යි කියමින් ගිලින එක ගැන නම් වෙනම හිතන්න ඕන දෙයක්. මම හිතන්නෙ ඌ රැවටිලා ඉන්නෙ. මන්ද බුද්දික සීන් එකක වගේ ඉන්නෙ. පව්

    රිදිලා දුවයි දැං :ROFLMAO: :ROFLMAO: 🤭 🤭 🤭 🤭
    ------ Post added on Oct 5, 2021 at 3:11 PM
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,227
    34,850
    113
    මම නම් එක පාරක් අලියට දුන්නා. අනිත් සේරම දුන්නේ ජවිපෙට. අලියට දුන්න චන්දෙ ගැන විතරයි පසු තැවීම. ජවිපෙට දුන්න 10 වතාව ගැන කිසිම පසු තැවීමක් නෑ